ගඟෙන් වතුර බී මුහුදට ආවඩන්නෝ...
මැයි 8, 2018 01:00පහුගිය සිංහල අවුරුද්ද උදා වෙන්න දවසකට දෙකකට කලින් කළුවර වැටීගෙන එන වෙලාවෙ අමුත්තන් කීපදෙනෙක් අපේ ගේ දොරකඩට ආවා. තරුණපහේ තාත්තා කෙනකුයි අවුරුදු හතේ අටේ වගේ දුවකුයි පුතකුයි තමා මේ...
View Articleඅද මහා පරිමාණ නිර්මාණ කරන්න බෑ
මැයි 8, 2018 01:00ප්‍රදීප් ධර්මදාසඔහු “නිල් අහස වගේ”, “සඳගලතැන්න”, “අයාල්”, “මයුමි” වැනි ටෙලිනාට්‍ය කිහිපයක ම ප්‍රධාන චරිතයට පණදෙමින් ලාංකේය ප්‍රේක්ෂක සිත් අහසෙහි ඉඩහසර වෙන් කරගත්තේ සිය සොඳුරු කලාත්මක...
View Articleමගේ ආදරය Shadow Drama වලටයි...
මැයි 8, 2018 01:00 නව නාට්‍ය කලාවක් හඳුන්වා දෙන තමාෂා ජයසූරිය කියයිඅන්තර්ජාලය නිසා සමස්ත ලෝකයම එක යායක් වී ඇතැයි සමහරුන් කියද්දී තවත් සමහරු අන්තර්ජාලය නිසා බොහෝ සිත් නොමග යන බවට චෝදනා නගති. එහෙත් ඕනෑම...
View Articleබට්ටි නිසා විරසකයක්
මැයි 8, 2018 01:00 ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම හෙවත් 'විකී'යනු ආචාර්ය ධර්මසේන පතිරාජගේ සමීප මිත්‍රයෙක් මෙන්ම ඔහුගේ ටෙලිනාට්‍ය නිර්මාණ රැසක නිෂ්පාදන විධායක ලෙස කටයුතු කළ අයෙකි. ඔහුගේ අත්දැකීම්...
View Articleමාධ්‍ය ජයග්‍රහණය; ආයෝජන දොරටුවට යතුරක්
මැයි 8, 2018 01:00 ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාව පසුගිය සතියේ නැවත වරක් ගෞරවයට පාත්රවිය. ඒ 2018 ලෝක පුවත්පත් නිදහස පිළිබඳ 2018 දර්ශකයේ වාර්තාවෙනි. එම දර්ශකයේ සඳහන් රටවල් 180 අතරින් ශ්‍රී ලංකාව මෙවර...
View Articleරැවටෙන්නට පේවීම
මැයි 8, 2018 01:00 ලන්දේසීන්ට රැවටී අපි පෘතුගීසින් පන්නා දැමුවෙමු. බ්‍රිතාන්‍යයට රැවටී අපි ලන්දේසීන් පන්නා දැමුවෙමු. විවිධ දේශපාලන ප්රවාහයන්ට මාරුවෙන් මාරුවට රැවටෙමින් අපි තවමත් රැවටීමේ ඉසව්වේ ම රැඳි...
View Articleනඩුත් බඩුත් හාමුදුරුවන්ගේ නොවීම
මැයි 9, 2018 01:00වසන්ත ප්‍රිය රාමනායකදේශපාලනඥයා අඩුම තරමින් මැතිවරණයක දී ජනතාවට මුහුණදිය යුතුය. එහිදී ජනතාව තමන්ට වැටහෙන ආකාරයට ඔවුනට එරෙහිව තම ඡන්දය පාවිච්චි කරමින් දඬුවම් දෙන ක්‍රමයක් දක්නට ලැබේ. මේ...
View Articleරාජපක්ෂ යුගයේ විද්‍යාත්මක ක්‍රමය
මැයි 9, 2018 01:002007-2015 කාලය තුළ මහින්ද රාජපක්ෂ මහතාගේ කැබිනට් මණ්ඩලයෙන් එක්සත් ජාතික පක්ෂයේ සිට පැමිණෙන මන්ත්‍රීවරුන් 13 දෙනකුට විටින් විට කැබිනට් ඇමැති පදවි හිමිවූ අතර 2015 ජනාධිපතිවරණය ආසන්නයේ...
View Articleතාත්තාගෙන් තොරව ලියන්න බෑ
මැයි 9, 2018 01:00ධම්මික සෙනෙවිරත්නචේතනා ලියනගේප්රවෘත්ති නිවේදිකාවක ලෙස දශක දෙකක් ප්‍රේක්ෂක ආකර්ෂණය නොමදව දිනාගත් චේතනා ලියනගේ , මේ වනවිට මහරාජා සංවිධානයේ නිපුණතා කළමනාකරණ අංශයේ අධ්යක්ෂවරියකි. සිය...
View Articleහැමෝගෙම අදහස් එක වගේ නෑ
මැයි 9, 2018 01:00ඩැනියෙල්.එච්.විල්සන්පසුගිය මාස කිහිපයේම බොහෝ දෙනකුගේ කතාබහට හා ආකර්ෂණයට ලක්වුණ නවතම විද්‍යා ප්‍රබන්ධ නවකතාව ROBOPOCALYPSE කෘතිය ය. එහි රචකයා අමෙරිකානු ජාතික ඩැනියෙල්.එච්.විල්සන් ය....
View Articleඅපේ කාලයේ ඇත්ත කතාවක්!
මැයි 9, 2018 01:00රන්ජන් අමරරත්නඉසුරු ප්රසංගඅයාලේ යන ඉළන්දාරියා, මෙහිලා වීරයකු කර තිබේ. වරදක් නැත! ඔහු සමාජයේ බොහෝ තැන්, ස්පර්ශ කර තිබේ. ජීවිතයේ බොහෝ දේ ද වින්දනය කර තිබේ. ඒ අතින් ඔහු පරිණත...
View Articleඑකම හැන්දෙන් බෙදන ශනි
මැයි 9, 2018 01:00ශනි හෙවත් සෙනසුරාගේ නම ඇසූ පමණින් බොහෝ අය බියෙන් ඇලලෙයි. ඒ හුඹස් බය ඉවත්කරලීම මේ ලිපියේ අරමුණයි.සෙනසුරු පෘථිවියේ වරුණ දිශාවට හෙවත් බටහරට අධිපතිව, නිල් පාටින් බැබළෙමින් කපුටෙක් අරා...
View Articleමේ සතිය ඔබට කොහොමද?
මැයි 9, 2018 01:00මැයි මස 09 සිට මැයි මස 15 දක්වාමේෂඅණසක පතුරයිආයතන ප්‍රධානීන්ගෙන් සහ ප්‍රභූන්ගෙන් උපකාර ලබයි. ආත්මාභිමානය ඉස්මතු වේ. තම යටත් සේවකයන්ට අණසක පතුරවයි. විදේශ මූලාශ්‍රවලින් ආදායම් බලන්නන්ට...
View Articleමීන
මැයි 9, 2018 01:00රාශි චක්‍රයේ අවසාන රාශිය මීනය. මත්ස්‍යයන් දෙදෙනකු දෙපැත්තට සිටින සේ අංශක 330ත් 360ත් අතර ප්‍රදේශයක පැතිර ඇති තරු පන්තියකි.ස්ත්‍රී ලිංගය. ජල රාශියකි. ආපෝ ගුණය ඇත. දක්ෂිණාර්ථයේ පිහිටි...
View Articleඅනවශ්‍ය කොටස් ඉවත් කළ හැටි
මැයි 9, 2018 01:00පතීගේ කතාව 45කාවලුර් රාජදොරෙයිගේ තිර රචනයෙන් හා මැදිහත්වීමෙන් පතී අධ්‍යක්ෂණය කළ 'පොන්මනී'චිත්‍රපටය, මුල්වරට තිරගතවන විටත්, ඔවුන් යාපනය විශ්වවිද්‍යාලයේ (ලංකා විශ්වවිද්‍යාලයේ යාපනය...
View Articleරුහුණේ සිංහල අංශයට පණ දුන් ආකාරය
මැයි 10, 2018 01:00සිංහල භාෂා සාහිත්‍ය පිළිබඳව විචාර හා පර්යේෂණ ග්රන්ථ, ලේඛන රැසක් සම්පාදනය කළ මහාචාර්ය ජිනදාස දනන්සූරිය යනු කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ විශ්‍රාමික මහාචාර්යවරයෙකි. ආචාර්ය...
View Articleරටට වින කරන වෘත්තීය කුහකත්වය
මැයි 10, 2018 01:00 සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් තබන ලද්දේ පසුගිය ජනවාරියේදීය. දැන් එය ක්‍රියාත්මකය. ඒ යටතේ ශ්‍රී ලංකාවේ ආයෝජනයට සිංගප්පූරු සමාගම් ඉදිරිපත්වී ඇති බවද...
View Articleවෙසක් ඇත බුදුන් නැත
මැයි 10, 2018 01:00 බෞද්ධයන් ලෙස අපි කවදා හෝ අපේ මේ බියකරු ගොරතර සසර ගමන කෙළවර කරගත යුතුය. එසේ නොවුණහොත් සැප යැයි සිතමින් දුකම විඳින්නටත් කෙළවරක් නැති භව තෘෂ්ණාවක ඇලී සිටීමටත් සංසාර චක්‍රයේ සිරවී...
View Articleජනාධිපතිතුමා හොරු ආරක්ෂා කළේ නැහැ
මැයි 11, 2018 01:00දුමින්ද සම්පත්විද්යා තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය සරත් අමුණුගමඅලුතෙන් ලැබුණු අමාත්‍යාංශය, කැබිනට් සංශෝධනය, ඩොලරයේ නැඟීම, 16 දෙනකු...
View Article2020 ගැන ජනපති කියනවිට ජවිපෙ විස්ස ගෙන්න සැරසෙයි
මැයි 11, 2018 01:00* සුළිසුළඟට මුහුණදුන් හැටි ජනපති කියයි* එජාපයට ප්‍රධාන විධායක නිලධාරියෙක්* ගැට බෙරයක් අරගෙන හඳුන්නෙත්ති රට යයිපසුගිය සති අන්තය පොලොන්නරුවේ ගත කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි...
View Article