සක්කාරං වැරදුණු තැන්
මැයි 16, 2018 01:00පතීගේ කතාව 50ආචාර්ය ධර්මසේන පතිරාජ යනු තමන් කරන නිර්මාණයට බෙහෙවින් අවංකව, දැඩි කැපවීමෙන් මූලාරම්භයේ සිට අවසානය දක්වාම කටයුතු කළ පුද්ගලයෙකි. ඒ නිසාම In Search Of a Road කෘතියට අදාළවද,...
View Articleවෑන් එළියෙන් ෂූට් කළ හැටි
මැයි 17, 2018 01:00 ආචාර්ය ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ දුර්ගාන්තය(1996), මතුයම් දවස(2001), සක්කාරං(2016), ස්වරූප (2017) යන ටෙලි නාට්‍ය හා සිනමා කෘතිවලත්, In Search Of a Road (2006),No More Tears...
View Articleගෝඨාභයගේ එළිය සහ අඳුර
මැයි 17, 2018 01:00 පසුගියදා කොළඹ ප්‍රධාන හෝටලයක පැවැති සම්මන්ත්‍රණයක් ගැන තොරතුරු වාර්තා වුණේ මේ රටේ මෑත ඉතිහාසය දන්නා අයගේ ඇඟේ හිරිගඩු පිපෙන ආකාරයෙන් නැතහොත් තැති ගැන්වෙන ආකාරයෙනි. මෙම සම්මන්ත්‍රණයේ...
View Articleග්ලයිෆොසෙට් කියන තරම් යකා කළු නැත
මැයි 17, 2018 01:00චන්ද්‍ර ධර්මවර්ධනග්ලයිෆොසෙට් වැනි හානිකර රසායනිකයන් මෙරටට ගෙන එමින් ජාවාරම් කරන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අප්‍රේල් 11වැනිදා මාධ්‍ය...
View Articleකවුරුවත් අපි තරම් සහන දුන්නේ නැහැ
මැයි 18, 2018 01:00දුමින්ද සම්පත්සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය පී. හැරිසන්පොහොර ප්‍රශ්නය, සමෘද්ධි ගැටලුව, තෙල්මිල ඉහළ යාම ආදි වත්මන් හා කාලීන දේශපාලන කරුණු රැසකට පිළිතුරු ලබා දෙමින් සමාජ සවිබල ගැන්වීම්...
View Articleආණ්ඩුව පෙරළන්න බිලි පූජාව
මැයි 18, 2018 01:00වන්නේ යහපාලන ආණ්ඩුව පෙරළා දමා යළි රාජපක්ෂ පාලනයක් බිහි කරන තෙක් නින්ද නොයන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතැම් ප්‍රබලයන්ට ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යනු තවත් එක්...
View Articleරට කරන හැටි ගෝඨා කියද්දී ඒකාබද්ධයෙන් උද්ඝෝෂණ මාලාවක්
මැයි 18, 2018 01:00* වර්ෂාවෙන් ජනපතිට ආශිර්වාදයක්* පැනලා ගිය අයගේ වැදි බණ* කිරිඇල්ලගෙන් වජිරට හංස පූට්ටුවක්* ජනාධිපති අපේක්ෂකයා ගැන ඒකාබද්ධයේ කතා නෑරාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති ලෙස කටයුතු...
View Articleකරුණාවෙන් සවන් දෙන්න මේ රේල්ලුවේ චීන පෙට්ටි ගැනයි
මැයි 18, 2018 01:00කිසිදු ජල සැපයුමක් නැති ආපනශාලා පිළිබඳ ඔබ අසා නොතිබෙන්නට පිළිවන. ඔබට එම අත්දැකීම ලබා දෙන්නට දුම්රියේ බලධාරීන් උත්සාහ ගෙන ඇති නමුත් මේ දක්වා ඔබට එම අත්දැකීම හිමිව නැත. ඒ අන් කිසිත්...
View Articleමිනිස්සුත් ඉන්න උඩගල්දෙබොක්ක
මැයි 18, 2018 01:00දුමින්ද අලුත්ගෙදරඋඩගල්දෙබොක්ක ගම සොයා යාමට පාද යාත්‍රාව උඩත්තවින් ඇරැඹිණි. ඒ මඟ කලකට පෙර ගල් අතුරා තාර යෙදූ ගුරු පාරකි. එකින් එක ගල් ගැලවී ඇති පාරේ ඇවිද යාමද පහසු නැත. කෙත් යාය...
View Articleපුස්කොළ දැනුමට සරසවි බැල්මක්
මැයි 18, 2018 01:00අසේල කුරුළුවංශපුස්කොළ පොත් තුළ අන්තර්ගතව පවත්නා මහ දැනුම් සම්භාරය මතු පරපුරට රැක දීම අරමුණු කර ගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් එහි ඇති මෙරට දෙවන විශාලතම පුස්කොළ පොත් එකතුව...
View Articleහොද හිත නිසා වැරදුණු තැන්
මැයි 18, 2018 01:00පතීගේ කතාව 52එයා කොහොමත්ම වාණිජ පැත්තට නැඹුරු වුණේ නෑ. ඒ නිසා ත්‍රිල් එක අතෑරලා ආර්ට් එක ඉස්මතු කරගන්න තමා හැම වෙලාවෙම බැලුවෙ. මිනිස්සුන්ට ගෙදර ගිහිල්ලත් හිතන්න දෙන්න ඕන කියන එක...
View Articleක්‍රිකට්වලට හෙටක් හදමු
මැයි 18, 2018 01:00ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විට ප්‍රශ්නකාරී වටපිටාවක පවතී. දූෂණ චෝදනා එහි සභාපතිවන තිලංග සුමතිපාල මහතාට එල්ල වී තිබේ. වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති එම...
View Articleපන්නිපිටියේ මඩ වේදිකාවක්
මැයි 18, 2018 01:00කැලණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රධාන දුම්රිය නැවතුම්පළක් වන පන්නිපිටිය දුම්රිය ස්ථානයේ මගී වේදිකාවේ නවීකරණ කටයුතු අතරමග නවතාලීම හේතුවෙන් මගී ජනතාව මහත් අසීරුතාවයන්ට මුහුණපානු...
View Articleඅට වසරකට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වාර්තාගත ආදායමක්
මැයි 18, 2018 01:00ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අට වසරකට පසුව ඉහළම ආදායමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.තිලංග සුමතිපාල මහතාගේ සභාපතිත්වයෙන් යුත් වර්තමාන ක්‍රිකට් පාලනය පසුගිය වසරේ ලැබූ ලාභය රුපියල් බිලියන...
View Articleමුහුණු පොතේ මඟුල් කපුකම්
මැයි 19, 2018 01:00තඹරු විජේසේකරඅන්තර්ජාලය හරහා ප්‍රේමය සොයා ගැනීම සමාජය තුළ කතා බහට ලක් වන දෙයක් වුවත්, “නංගි ඇඩ්‍රස් එක දෙන්න”යුගයේ සිට, නම්බර් එක ඉල්ලීම හෝ බස් ටිකට් එකේ ලියා උකුලට විසි කිරීමේ අවධිය...
View Articleතාක්ෂණය සමඟ අලුත් වන සිනමාව
මැයි 19, 2018 01:00කාර්මික විප්ලවය සමඟ දියුණු වූ එක් විනෝදාස්වාද මාධ්‍යයක් වන සිනමාවට තාක්ෂණයේ කල එළිය ලැබීමෙන් වඩාත් ආකර්ශනීය ලෙස සිනමා අත්දැකීම් ලබා ගැනීමට ප්‍රේක්ෂකයාට හැකියාව ලැබී තිබේ. කලකට ඉහත...
View Articleෙදකටම ඔට්ටු ගුවන් යානය
මැයි 19, 2018 01:00මංජුලා විජයරත්නඋභයචාරී ගණයෙහි ලොව විශාලතම ගුවන් යානය 2022 වසරේ සිට ක්‍රියාකාරිත්වයට එක්වන බව චීනයේ ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි. එකී සුවිශේෂ ගුවන් යානය නිෂ්පාදනය කෙරෙන්නේ...
View Articleවසරේ හොඳම ඇප් එක හෙළකුරු
මැයි 19, 2018 01:00පසුගිය මැයි 08 වැනිදා SLECCහිදී පැවති ගූග්ල් I/O අවස්ථාවට සමගාමීව ලංකාවේ සංවිධානය කර තිබූ I/O Extended අවස්ථාවේදී වසරේ හොඳම ඇප් එක ලෙස ජනතා සම්මානයට පාත්‍ර වන්නට Bhasha සමාගමේ...
View Articleදුම්රියපොළේ ප්‍රේම කතා
මැයි 19, 2018 01:00ඉංග්‍රීසියෙන් Writers Block කියන්නේ රහට හෝ නොරහට මොනවා හෝ කුරුටු ගාමින් සිටින කෙනෙකුට ලියන්න දේ ඉතිරිව තිබියදීත් ලිවීම එපා වීමය. මම මේ වචන දෙකේ තේරුම සිංහලෙන් ලියන්නට උත්සහ කළෙමි....
View Articleජනාධිපති ඉලන්දාරියාගේ සිනමා රංගනය
මැයි 19, 2018 01:00ප්‍රංශ ජනපති එම්මෑනුවෙල් මැක්රන් ජනපති පුටුවේ වාඩිවුණේ කතා කිරීමට බොහෝ දේවල් ඉතිරි කරමිනි. ජගත් දේශපාලන කරළියට පා තැබූ ළාබාල ජනපතිවරයකු වූ ඔහු කලාකාමියකුද විය. ඕපාදූප මාධ්‍යවල...
View Article