ගුවන් ගමනට මිකී මවුස්
මැයි 19, 2018 01:00ඒකාකාරී ගුවන් යානාවලින් මිදී අපූර්ව තේමාවක් යටතේ නිර්මාණය කළ ගුවන් යානයක් පිළිබඳව චීනයෙන් වාර්තා වී ඇත.චීනයේ සමාගමක් විසින් " Toy Story-themed aircraft "නමැති ලොව ප්‍රථම ළමා චිත්‍රපට...
View Articleඋස ම උස මිටි ම මිටි
මැයි 19, 2018 01:00ලොව කුඩාම ගැහැනිය ලෙස ගිනස් වාර්තාව හිමි ඉන්දීය ජාතික ජෙයොටී ඇම්ගේ සහ ලොව උසම මිනිසා ලෙසට ගිනස් වාර්තාව හිමි ඊජිප්තුවේ සුල්තාන් කොසෙන් පසුගියදා ඊජිප්තුවේ ගීසා නගරයේ නයිල් නදිය සමීපයේ...
View Articleමුහුදට දියවෙන දුම් දමන එට්නා
මැයි 19, 2018 01:00යුරෝපයේ උසම සක්‍රීය ගිනි කන්ද වන සිසිලියේ එට්නා (Etna) ගිනි කන්ද පිළිබඳව බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් කළ දිගුකාලීන පර්යේෂණයකට අනුව යෝධ ගිනිකන්ද වසරකට මිලිමීටර් 14 ක්...
View Articleඇබෑර්තු තිබේ සිසුන් පාරේ
මැයි 19, 2018 01:00මංජුලා විජයරත්නසිවිල් සේවයට බඳවා ගැනීමේදී දැනට ක්‍රියාත්මක පංගු ක්‍රමය හෙවත් කෝටා ක්‍රමය අවලංගු කරන්නැයි ඉල්ලමින් බංගලිදේශ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ වීදි බසිති. බංගලිදේශයේ සිවිල් සේවය...
View Articleලොව වටා අධිවේග
මැයි 19, 2018 01:00චම්පිකා දීපානි රණසිංහඅධිවේගී මාර්ග සෑම වාහන හිමියකුම දකින සුන්දර සිහිනයකි. එහෙත් මේ සොඳුරු සිහිනයට මගීන් සිය දහස් ගණනකගේ ලේ දහදිය කඳුළු මුසුවී ඇත. ඊට හොඳම උදාහණය ජපානයේ ප්‍රථම...
View Articleමහතීර් මෙතැන් සිට...
මැයි 19, 2018 01:00ධම්මික සෙනෙවිරත්නජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම ෙවනුෙවන් අගමැති මහතීර් ඉදිපිට ඇති වගකීම් කන්දකි. ඒ කඳු තරණයට අවැසි කායික ජවයට වඩා මානසික ශක්තිය හා ප්‍රවීණත්වය තමාට තිබේද යන්න සනාථ කිරීම...
View Articleගිරව් වෙනුවට කපුටන් දාන්න සූදානමක්
මැයි 22, 2018 01:00 මැයි 17 වැනිදායින් පස්සේ මුහුණුපොතේ රවුමක් ගියා. අපේ පොඩි එකත් සිංහ කොඩියක් එහෙම දාලා තමන්ගේ බුකියේ මුහුණත් තහඩුව වටේ රාමුව අලුත් කරලා තිබ්බා. එහෙම කරපු තව ගොඩක් අය හිටියා. ඒ අතර...
View Articleඅකුණු
මැයි 22, 2018 01:00 වෙසක් සුළං වෙනුවට හැම හැන්දෑවකම ඇද හැලෙන වැස්ස සරුංගල් පිළිබඳව කොල්ලන්ට සිතන්නටවත ඉඩක් ලබා නොදෙයි. වෙල්යායක දුව පනිමින් සරුංගල් යැවූ වෙසක් මසක මතකයෙන් සැනහෙමින් ඔවුන් අකුණු හා...
View Articleප්‍රධානීහු යති-එති මුහුණු පොත සමූහ බොරු කියයි
මැයි 22, 2018 01:00 ජාතික රූපවාහිනියෙන් ප්‍රථම වරට විකාශය වූ ආචාර්ය.ඩී.බී.නිහාල්සිංහ ටෙලිසිනේ ආයතනය වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද දිමුතු මුතු ටෙලි නාට්‍යය අයිටීඑන් නාලිකාව විසින් විකාශය කරන ලදැයි යන අමූලික...
View Articleමහ වැස්සකින් පසුව...
මැයි 22, 2018 01:00 අහස ගුගුරමින් මහවැසි ඇද හැලෙයි. තද සුළඟත්, මහ හෙණ හඬත් සමඟ ඇද හැලෙන වැස්ස සවස් කාලයේ හුදී ජනයන්ගේ එදිනෙදා කටයුතු වළකාලමින් මහ පොළව පුරා ම සිය ආධිපත්‍ය පතුරාලයි. මහ කඳු, කුඩා කඳු,...
View Articleගංජා කතිකාවත
මැයි 22, 2018 01:00 ගංජා පාවිච්චි කිරීමට අමෙරිකාවේ මිනිසුන්ට නීතියෙන් තහනමක් නොවීමට මා පුද්ගලිකව කැමැත්තක් දක්වන කෙනකු බව මීට පෙර අවස්ථාවලදී පවා කියා ඇති බව ඔබට මතක ඇති. නමුත් ශ්‍රී ලංකාවේ ගංජා/කංසා...
View Articleකත්තුරු බාගේ
මැයි 22, 2018 01:00 'මදෑ මාත් පොත් ලියන්න කියලා හිතා ගෙන හිටියා. ''ඇයි මොකද ටොම්සන් මහත්තයා ප්‍රශ්නේ? දැන් හිතෙනවාද ලියන්න බෑ කියලා... 'කියා ඇසුවේ උන්නැහේය'නෑ.. එහෙමමත් නෙවෙයි... දැන් ඉතින් පොත්...
View Articleකර්තෘ බද්දට ලේඛක විරෝධය
මැයි 22, 2018 01:00 2018 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන නව බදු පනත යටතේ ලේඛකයනුත් තර්තෘභාග බද්දකට යටත් කරල තියෙන බව දැන් රටම දන්නව. සංස්කෘතික නියෝජිතයෙක් හැටියට රටටත් සමාජයටත් විශාල මෙහෙවරක් කරන...
View Articleඅමතක නොවන උපකාරයක්
මැයි 22, 2018 01:00 ආචාර්ය ධර්මසේන පතිරාජ විවිධ සමාජ තලයන් හා විවිධ ක්ෂේත්රයන්හි පිරිස් විවිධ ස්වරූපයෙන් ඇසුරු කළ අයෙකි. එහෙත් අවසන් කාලයේදී ඔහු ඉතාමත් සමීපව ඇසුරු කළේ ඉන් ඉතා අතළොස්සකි. මාලක...
View Articleඉන්දියානු ටෙලිනාට්‍ය වසංගතයක් වෙලා
මැයි 22, 2018 01:00සඳුන් රාජකරුණාl නීල පබළු මොන වගේ කතා තේමාවක් යටතේ දිවෙන කතාවක්ද?නීල පබළු කියන්නේ පරම්පරා දෙකක කතන්දරයක්. මේ නාට්‍යයේ එන ජෝතිෂ්‍යය තදින් විශ්වාස කරන ධනපති පන්තියේ එක් පුද්ගලයෙක්...
View Articleඅපි ජනතාවට දැනෙන දෙයක් කළා
මැයි 22, 2018 01:00නීතිඥ සුදර්ශන ගුණවර්ධනl මොකක්ද මේ අලුත් නාට්‍ය දැක්ම?2015 ජනවාරි 08 වෙනිදා දේශපාලන වශයෙන් මේ රටේ ඇතිවුණු අලුත් පිබිදීමත් එක්ක අලුතින් පිහිටවපු රජය රටේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත...
View Articleඅයියා අහිමි වී වසරකට පසුවද හඬන නංගී...
මැයි 22, 2018 01:00ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ නැගණිය අසීරු තත්ත්වයක...ජනප්‍රිය ගායකයකුව සිටි ප්‍රින්ස් උදය ප්‍රියන්ත සදහටම සමුගෙන ගියේ මීට වසරකට පෙරාතුවය.ප්‍රින්ස් අකාලයේ ලෙඩ ඇඳට වැටුණු පසුව ඔහුගේ එකම...
View Articleඉදිරියට යන ඉදිකිරීම්
මැයි 22, 2018 01:00 ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද නිවාස හා කර්මාන්ත ජාත්‍යන්තර ප්‍රදර්ශනය පසුගිය සතියේ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.ඉදිකිරීම්...
View Articleමනෝ විකාර, ගැටුම් හා සංවර්ධනය
මැයි 22, 2018 01:00 මනෝ විකාර, ගැටුම් හා සමාජ මතවාදයකට රටක ගැටුම් ඇති කිරීමට හෝ නිවා දැමීමට ඇති හැකියාව මහත් ය. වඳ බෙහෙත් මිශ්‍ර කරමින් සිංහල ජාතිය වඳ කිරීමට මුස්ලිම් ජාතිකයන් විසින් කුමන්ත්‍රණය කරන්නේ...
View Articleරණවිරු සැමරුම සහ වෙන්දේසිය
මැයි 23, 2018 01:00වසන්ත ප්‍රිය රාමනායකපසුගිය පාලනය යටතේ විසඳා ගැනීමට නොහැකි වූ ගැටලු රැසක් ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් විසඳා ගැනීමට රණවිරුවන්ට හැකි වූ බව රහසක් නොවේ. මේ බව රණවිරු සංගම්වල හෘද සාක්ෂිය...
View Article