Quantcast
Channel: විශේෂාංග
Browsing all 10762 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

එහෙන් නියගය මෙහෙන් ගංවතුර

මැයි 23, 2018 01:00ස්වභාවික ආපදා සම්බන්ධයෙන් ජනතාව සෑම විටම ක්‍රියාකරන්නේ අනතුරක් සිදුවීමේ අවධානමක් නැත යන හැඟීමෙනි.මිලි මීටර 100 කට වැඩි වර්ෂාවක් අඛණ්ඩව පැය 24 කට ආසන්න කාලයක් ඇද හැළෙන විට, නාය යෑමේ...

View Article


Image may be NSFW.
Clik here to view.

ආවෝ ගියෝ අතර හුදෙකලා වූ මිනිසා

මැයි 23, 2018 01:00පතීගේ කතාව 55"එයා 'අවසන් කැමැත්ත'ලියන්න ඒ ගැන කතා බහ කරගන්න, මට ගල්කිස්සෙ ගෙදරට එන්න කීවා, ඒ වෙද්දි පතීට වයස 75යි. මගෙන් ඇහුවෙ 'හැත්තෑපහක් හිටියම ඇති නේද?'කියලා. 'තව ඉඳලා මොනව...

View Article


Image may be NSFW.
Clik here to view.

සංක්ෂිප්ත කවි පණු පෙති වගේ

මැයි 23, 2018 01:00ඩොමිනික් චන්ද්‍රසාලිඩොමිනික් චන්ද්‍රසාලි නූතන කවියේ අමුතු සලකුණක් සහිත කවියෙකි. චිත්‍ර ශිල්පියෙකි. ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය “ගාලු පාර දිග හැලුන සිනා කවි” නමින් නිකුත් විය. මේ කෙටි...

View Article

Image may be NSFW.
Clik here to view.

දුරුත්තේ කෝපිමල් සුවඳ

මැයි 23, 2018 01:00බුද්ධියටත්, හදවතටත් එකවර ආමන්ත්‍රණය කළ හැක්කේ කලාවටම පමණි. ඒ ඇමතීම මඟින් මිනිස් විඥානය ‍වෙනස් කිරීමට හැකි ය. සියලු කලාංග අතර, භාවිත ගුණයෙන් වැඩි, වඩා හෘදයාංගම සාහිත්‍යාංගය කවිය විය...

View Article

Image may be NSFW.
Clik here to view.

යහපාලනයට යහපත් පුරවැසියන්

මැයි 23, 2018 01:00කර්තෘ - සරත්චන්ද්‍ර ජයවර්ධනප්‍රකාශනය - කොළඹ සීමාසහිත එස්. ගොඩගේ සහ සහෝදරයෝ (පිටු 112)පාසල් අධ්‍යාපනයේ එක් ප්‍රතිමානීය අරමුණක් වන්නේ, “පුරවැසි අධ්‍යාපනයයි”. පුරවැසි අධ්‍යාපනය යනු...

View Article


Image may be NSFW.
Clik here to view.

නාරි ලාලිත්‍යයෙන් හෙබි ශ්‍රියා කාන්තාවන් බිහි කරන ග්‍රහයෝග

මැයි 23, 2018 01:00සඳු ග්‍රහයා උත්පත්තියේ දී බලවත් වෙමින් උපදින්නා වූ ස්ත්‍රිය පැහැපත් ස්වේත වර්ණ සිරුරකින් යුත් මනා දේහ සම්පත්තියකින් පෙහොසත්ය.ලග්න භාවයේ සඳු උච්ච වෙමින් උත්පත්තිය ලබා ශුභ ග්‍රහ...

View Article

Image may be NSFW.
Clik here to view.

මේ සතිය ඔබට කොහොමද?

මැයි 23, 2018 01:00මැයි මස 23 සිට මැයි මස 30 දක්වාමේෂවිදෙස් ගමන්සති අග වන විට වෘත්තිමය කටයුතුවල වෙනස්කම් සිදු විය හැක. පාසල් හා විෂය ද මාරු වීමට ඉඩ ඇත. දුර බැහැර ගමන් සහ විදේශ ගමන්වලට ද ඉඩ කඩ පවතී. අය...

View Article

Image may be NSFW.
Clik here to view.

ඔබටත් දරු සුරතල් බැලීමේ වාසනාව හිමිද?

මැයි 23, 2018 01:00දරු සම්පත පෙර පිනකි පිනට උපන් දරුවා හරියට හැදුවොත් එය මහා පින්කමකි.දරුවකු මෙලොවට බිහි කිරීමේ වාසනාවත්, මව් පදවිය ඉසිලීමේ භාග්‍යයත්,ලැබීමට උත්පත්තියේ දී පැවතියා වූ ග්‍රහයින්ගේ බල...

View Article


Image may be NSFW.
Clik here to view.

පතිරාජයන්ගේ නොදුටු ඉසව්

මැයි 24, 2018 01:00 සිනමාකරුවකු, වේදිකා හා ගුවන්විදුලි නාට්‍ය රචකයකු වන මාලක දේවප්‍රිය ආචාර්ය ධර්මසේන පතිරාජගේ සිසුවකු මෙන්ම අවසන් මොහොත දක්වාම ඉතාම සමීපව පතී ඇසුරු කළ නව පරපුරේ කලාකාමී හිතවතෙකි. මේ...

View Article


Image may be NSFW.
Clik here to view.

බුදු දහම මඟ හැරුණු මිනිස්සු

මැයි 24, 2018 01:00 සියලු ආගම්, ඉගැන්වීම් මතවාද ලෞකික ඒවා වූ අතර එකම ලෝකෝත්තර ධර්මය බුද්ධ ධර්මය විය. කාලය ගත වෙත්ම විවිධ නිකායන්ට බෙදී යාමත් විවිධ බාහිර ඉගැන්වීම් ධර්මය තුළට පිවිසීමත් ධර්මයේ විවිධ...

View Article

Image may be NSFW.
Clik here to view.

බලය සොයා වළට වැටීම

මැයි 24, 2018 01:00 නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තව ටිකක් අවශ්‍ය බවට කතාවක් ඇත. කොඳුරු තෙල් හත්පට්ටයක් සොයා ගත්තද ඉතුරු ටික සොයා ගැනීමට බැරිවෙන බවද කියති. ඒ අන් යමක් නිසා නොවේ, වෙදකම කරන්න...

View Article

Image may be NSFW.
Clik here to view.

ඊළඟ ඇමතිට අලි-මිනිස් ගැටුම නොදෙන්න උත්සාහ කරනවා

මැයි 25, 2018 01:00දුමින්ද සම්පත්වනජීවි අමාත්‍යාංශයේ කාර්යභාරය, අලි - මිනිස් ගැටුමට විසඳුම් සෙවීම, සතුන්ගෙන් සිදුවන වගා හානි, රණවිරු සැමරුම ගැන පවතින විවේචන, ලසන්ත ඝාතනය,කීත් නොයාර්ට පහරදීම ආදිය පිළිබඳ...

View Article

Image may be NSFW.
Clik here to view.

පෙරහැරේ යන්න හදන ගෝඨාට කොට අදින බැසිල් පිලේ විරෝධය

මැයි 25, 2018 01:00* අධ්‍යාපන පීඨ දරුවන්ට ජනපතිගෙන් ක්ෂණික විසඳුමක්* සියලු දෙනාගේ ආශීර්වාදයෙන් නවීන් වැඩ පටන් ගනී* දිසාපති සමුළුවට වජිර කී අනාවැකිය* ඒකාබද්ධයේ සටන්කාමීත්වයේ රහස හෙළිවෙයිග්‍රාම ශක්ති...

View Article


Image may be NSFW.
Clik here to view.

හොර පාරේ බීඩි කොළ කර්මාන්තයට ගිනි තබයි

මැයි 25, 2018 (All day)බීඩි කොළ වරායෙන් එළියට පන්නන්නේ අල සහ ලුණු, මිරිස් රෙදි පාවාහන් සමගයි. එළියට එනකොට මේවාට බදු ගහන්නේ අල ලුණු ඇතුළු භාණ්ඩ වලටයි. මමත් බීඩි කර්මාන්තය කරනවා. මගේ ගාවටත් හොර බිඩි කොළ...

View Article

Image may be NSFW.
Clik here to view.

හිත හොඳ දොස්තරගේ සුන්දර වාට්ටුව

මැයි 25, 2018 01:00සන්ධ්‍යා කරුණාරත්නසෑම රෝගියකු පසුපසම දුක්ඛ දෝමනස්ස කතාවක් තියෙනවා. කරන්න තිබෙන සැත්කම් බරපතළයි. කොන්දෙ, ඔළුවේ සැත්කම්වලට මේ වාට්ටුවට ඇතුළත් වෙනවා. ඒ හා සැසඳෙන පරිසරයක් මෙතැන තිබුණේ...

View Article


Image may be NSFW.
Clik here to view.

ඇමැති අකිලට යෝජනාවක්

මැයි 25, 2018 01:00ජාතියේ අනාගතය දැයේ පාසල් දරුවන්ගේ සහ තාරුණ්‍යය මත රැඳී පවතී. අද දවසේ හැදී වැඩී එන දරුවා හෙට දවසේ නව යෞවනය පිළිගැනීමට සූදානමින් සිටී.ළඟම පාසල හොඳම පාසල යනුවෙන් ඉතා සාර්ථක වැඩසටහනක්...

View Article

Image may be NSFW.
Clik here to view.

දහම් සහතිකයට අගයක් දෙන්න

මැයි 25, 2018 01:00දැනට සිරගෙවල්වල වෙසෙන සිරකරුවන්ගෙන් සියයට 98 ක් ම දහම් පාසල්වලට නොගිය අය බව වාර්තා වී ඇත. දහම් පාසල් සහතිකයට පිළිගැනීමක් තිබුණේ දිවංගත ජනාධිපති අභාවප්‍රාප්ත රණසිංහ ප්‍රේමදාස...

View Article


Image may be NSFW.
Clik here to view.

රබර් වගාව අනතුරේ

මැයි 25, 2018 01:00කාලයක් තිස්සේ දිවයිනේ ප්‍රධාන වගාවක්ව තිබුණ රබර් වගාව මෙරටින් තුරන්වී යාමේ තත්ත්වයක් දැන් උදාවී ඇත. වසර කීපයකට පෙර රු.650 පමණ මිලකට අලෙවි කරගත හැකිව තිබුණ රබර් කිලෝවක මිල දැනට රු.275...

View Article

Image may be NSFW.
Clik here to view.

ජය භුමි ස්වර්ණ භූමි මොකුත් නැති භූමි පුත්තු

මැයි 25, 2018 01:00ගොවින් ට රජය විවිධ පහසුකම් ලබා දෙමින් ගොවිතැනට දිරිගැන්වු අතර එමගින් වී, එළවළු , මිරිස් , කෙසෙල් , ධාන්‍ය , පළතුරු ආදියෙන් දේශීය වෙළෙඳපොළ ද පොහොසත් විය. මෙය ඉතිහාසයේ කියැවෙන පෙරදිග...

View Article

Image may be NSFW.
Clik here to view.

ණය කන්දේ ඇත්ත කතාව

මැයි 25, 2018 01:00සම්මුතිවාදී ආණ්ඩුවේ විදේශ ණය ගැන යළිත් උණුසුම් විවාදයක් වර්ධනය වෙමින් තිබෙනවා. ඒ මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පසුගියදා කළ අන්දෝලනාත්මක ප්‍රකාශයක් නිසා. මුදල් හා ජනමාධ්‍ය...

View Article
Browsing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>