Quantcast
Channel: විශේෂාංග
Browsing all 10762 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

කැරැල්ල මර්දනයට විදේශ තාක්ෂණය

ජුලි 4, 2018 01:00මඟ හැරුණු මිනිසා 23මලයාවේ කරන ලද මර්දන ක්‍රියාවලියේ ඇතැම් අත්දැකීම් 1971 අරගලයෙන් වසර ගණනාවක් ගෙවා තිබෙන මේ අවස්ථාවේ දී පවා අමතක නොකළ යුතුයි. එවැනි අත්දැකීම් ගෝලීය මෙන්ම දේශීය...

View Article


Image may be NSFW.
Clik here to view.

මැරුණු අයත් විත්තිකරුවෝ

ජුලි 5, 2018 01:00සමගි පෙරමුණු ආණ්ඩුවේ සද්භාවය මත අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව පිහිට වූ බවක් බෝපගේ විශ්වාස නොකරයි. සමගි පෙරමුණු ආණ්ඩුව 1971 අප්‍රේල් පස් වෙනිදා සහ ඊට පෙරත් ඉන් පසුවත් පෙන්නුම් කළ...

View Article


Image may be NSFW.
Clik here to view.

අයියෝ මල්ලි... රට පාවා දී ඡන්ද කළ හැටි

ජුලි 5, 2018 01:00හම්බන්තොට වරායේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව කළ ‘චයිනා හාබර්’ සමාගමෙන් මහින්ද රාජපක්ෂ මහතාට ලැබුණු බව කියන අත යට ගනුදෙනු කිහිපයක් හෙළිදරව් වීම මහා ආන්දෝලනයකට හේතුවී ඇත. මහින්ද රාජපක්ෂ...

View Article

Image may be NSFW.
Clik here to view.

මැඩම් සර් මේනියාව මහත්මයා ෆෝබියාව

ජුලි 5, 2018 01:00වෙළෙඳ ප්‍රජාවගේ ගලග්‍රහණයට නතු වී මිරිකී සිටින අප කිසිදු දෙයක් නොනිපදවමින් රජයෙන් හෝ පුද්ගලිකව ලබා ගන්නා වැටුප මතම යැපෙමින් සිටීමට පුරුදු පුහුණු වී සිටිමු. “අත හෙලෙව්වොත් කට හොලවන්නට...

View Article

Image may be NSFW.
Clik here to view.

රූමස්සල කන්දෙන් පහළට වැටුණු දැරිය බේරාගත් නාවික හමුදා මෙහෙයුම

ජුලි 5, 2018 01:00 අපේ ත්‍රිවිධ හමුදාව යුද්ධයේදි දස්කම් දක්වා මේ රටට නිදහස උරුම කර දුන්නා සේම රටේ ජනතාවට විවිධ අවස්ථාවල මුහුණ පෑමට සිදුවන විවිධ ස්වාභාවික ආපදාවන්ගෙන් මෙන්ම අනතුරුදායක අවස්ථාවලින් ඔවුන්...

View Article


Image may be NSFW.
Clik here to view.

ජවිපෙ 20 න් රට ‍අවුල් වෙනවා

ජුලි 6, 2018 01:00වැවිලි කර්මාන්ත අමාත්‍ය එජාප ජාතික සංවිධායක නවින් දිසානායකවැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ දැනට පවතින ප්‍රශ්න වන ‍පොල් ඉඩම් කට්ටි කිරීම, රබර් ගලවා කටුපොල් සිටුවීම, තේ දලු නෙළීමට සහ වතු වැඩට...

View Article

Image may be NSFW.
Clik here to view.

ගෝඨාට සහාය දෙන්න බැසිල්ගෙන් කොන්දේසි

ජුලි 6, 2018 01:00මේ රටේ කලාකරුවන් මුහුණ දී සිටින ගැටලු ගැන සාකච්ඡා කිරීම සඳහා ඔවුන්ගේ නියෝජිත පිරිසක් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණා. විජයදාස රාජපක්ෂ, ෆයිසර් මුස්තාපා ඇමැතිවරුන්ද...

View Article

Image may be NSFW.
Clik here to view.

අවිචාරී මුග්ධත්වයට ජීවිතවලින් වන්දි ගෙවීම !

ජුලි 6, 2018 01:00සමාජයට යම්කිසි පණිවුඩයක් සන්නිවේදනය කිරීමේදී තමන්හට ආසන්න අත්දැකීමක් ඇසුරින් විග්‍රහ කිරීම වඩාත් ගෝචර වෙයි. සමාජයේ චින්තන පර්යාය පුළුල් කළහැකි දැනුමක්, තාර්කික පෙළඹුමක් ලබා දීමේදී...

View Article


Image may be NSFW.
Clik here to view.

උඩ පැත්ත වේලිල්ල යට පැත්ත වැඩි වතුර

ජුලි 6, 2018 01:00යාගොඩ ඉහළ පහළ ගොවීන්ගේ ඔළුව ගිනිඅරන්එදවස ගම්පහ යනු නිල්ලෙන් පිරී ගිය එකම කෙත් යායකි. වේයන්ගොඩින් පටන් ගන්නා මෙ කෙත්යාය ගණේමුල්ල කඩමණ්ඩිය තෙක් පැතිර යන්නේ රජරට ගොවි ජනපදයක් සිහි...

View Article


Image may be NSFW.
Clik here to view.

සංචාරක ප්‍රවර්ධනය මැයි පෙළපාලි ගිහින්

ජුලි 6, 2018 01:00පන්කෝටියක් සල්ලි විනාශයිදේශපාලකයන් පිම්බූ පෙළපාලි දෙකට (2013 – 2014) සංචාරක අමාත්‍යාංශයෙන් වියදම කෝටි පහයි.“මගේ සැලකිලි පෙන්නන්ඩ අනුන්ගේ මගුල් ගෙදරක් දවසට වරෙන්” යැයි අපේ ජනවහරේ...

View Article

Image may be NSFW.
Clik here to view.

අක්මීමණින් විසල් ලොවට තරුණ සේවා පුහුණු මධ්‍යස්ථානය

ජුලි 6, 2018 01:00හැකියාව දක්ෂතාවය කොතෙක් තිබුණද, ඒවා ඔපමට්ටම් කරගත නොහැකිව ළතැවෙන තරුණ පිරිසට අත්වැලක් සපයන්නට ජාතික තරුණසේවා සභාව වැඩසටහන් රැසක් දියත් කොට තිබේ. ඒ අතරින් තරුණ තරුණියන්ට ලබාදෙන වෘත්තීය...

View Article

Image may be NSFW.
Clik here to view.

ඇත්ත හෙළිකිරීමට එරෙහි වියරු ප්‍රතිචාර

ජුලි 6, 2018 01:00ලංකාවේ මාධ්‍යවේදීන් විවේචනය නොකර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තම වාර්තාකරණය පිළිබඳව ගැටලුවක් පවතින්නේ නම් පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කතුවරයන් අමතන්නැයි ,ද නිව්යෝර්ක් ටයිම්ස්, පුවත්පත අවධාරණය...

View Article

Image may be NSFW.
Clik here to view.

සමානයන් අතර අසමාන තිදෙනා

ජුලි 6, 2018 01:00ලයනල් බෝපගේලා නියෝජනය කළ සමාජ පන්තියට අයත් නොවන තිදෙනෙක්ද මහ නඩුවේ චුදිතයන් වී සිටියහ.“මහ නඩුවේ හිටපු සැකකරුවෝ අතරින් තුන් දෙනෙක් විශේෂිත අය. එක් කෙනෙක් 17වන සැකකාර විරාජ් ප්‍රනාන්දු....

View Article


Image may be NSFW.
Clik here to view.

මැලේසියාව හිටපු අගමැති නඩු වැලක මුල

ජුලි 7, 2018 01:00දිගුකලක් මැලේසියාව පාලනය කළ අගමැති මහතීර් මොහොමඩ්, යළි බලයට පත්වූයේ දූෂිතයන්ට දඬුවම් දෙන බව අවධාරණය කරමිනි. නව රජය බලයට පත් වූ විගස ඒ වනවිට අගමැතිවරයා වූ නජීබ් රසාක් ට එරෙහිව විමර්ශන...

View Article

Image may be NSFW.
Clik here to view.

ගල්කිස්ස වෙරළේ ට්විටර් ශ්‍රමදානය

ජුලි 7, 2018 01:00#BeachCleanUpLKවෙරළ තීරයේ ගොඩ ගැසෙන නොදිරන කසළ වෙරළ තීරයට මෙන්ම ඒ අවට පරිසර පද්ධති කිහිපයකටම දැඩි තර්ජනයකි. මුහුදට ගසාගෙන යන කසළ සමුද්‍රය වසා සිටින සමුද්‍ර ජීවින්ට තර්ජනයක් එල්ල කරන...

View Article


Image may be NSFW.
Clik here to view.

න්‍යෂ්ටික අනතුරෙන් නරක් වුණු කිරි

ජුලි 7, 2018 01:00මංජුලා විජයරත්නචර්නෝබිල් න්‍යෂ්ටික අනතුරෙන් ඇති වුණු විකිරණවල බලපෑම, සාමාන්‍ය ජනයා ජීවත්වන ප්‍රදේශ තුළ අදටත් පවතින බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. අනතුර සිදුව තිස් වසරකට අධික කාලයක් ගත...

View Article

Image may be NSFW.
Clik here to view.

ඊ-බුක්වල ගුණ අගුණ

ජුලි 7, 2018 01:00තඹරු විජේසේකරතිරය අතට ආ විට පොතපත අපෙන් දුරු වුණු බවට හැඟුණත් තිරය මතින් පොත්පත් කියවීමට ඊ-බුක් හෙවත් ඉලෙක්ට්‍රොනික පොත්පත්වලින් අවස්ථාව උදාව තිබෙනවා. ලොව බොහෝ දෙනෙක් තම පරිගණකයෙන් හෝ...

View Article


Image may be NSFW.
Clik here to view.

සඳ

ජුලි 7, 2018 01:00අවසන් කොටසමං ඇත්තට ම වෙන්න ඕනෙ කවුද? ඇතීනට ඇත්තට ම ඕනෙ කවුද? එක ම ප්‍රශ්නෙ ආයෙ ආයෙ තමන්ගෙන් ම ඇහුවා. මෙලාවියෝට දැනුණ ආත්ම ගර්වය. සතුට. ශක්තිය.පූර්ව සූදානම අවසන් බව තීරණයට එන්න පුළුවන්...

View Article

Image may be NSFW.
Clik here to view.

ප්‍රේම ත්‍රිකෝණය

ජුලි 7, 2018 01:00ඉබන්,මම හිතුවා ඔයා මට ඇත්තටම ආදරෙයි කියලා. ඒත් එහෙම දේවල් ලෝකෙ නැහැ. හැම දෙයක්ම ගනුදෙනු විතරයි. මම හිතුවා ඒ ගනුදෙනුව වත් ඔයා හොඳට කරයි කියලා.ෆෝන් කඩේ මිනිහට මගේ ෆෝන් එකේ බැකප් එකක්...

View Article

Image may be NSFW.
Clik here to view.

පාගලා යා හැකි හැටේ

ජුලි 7, 2018 01:00“මම මේ වාහනේ පදවන්නේ සෞදි අරාබියේ කියලා මට විශ්වාස කරන්නත් බැහැ. මම කවදාවත් හිතුවේ නැහැ මට මේ වගේ දෙයක් මේ රටේදී කරන්න පුළුවන් වෙයි කියලා. “පසුගිය ජුනි 24දා සෞදි කාන්තාවන්ට රිය මේ...

View Article
Browsing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>