ලොවක් බලා සිටි ලොක්කන්ගේ හමුව
ජුලි 21, 2018 01:00ධම්මික සෙනෙවිරත්නහෙල්සින්ක් හමුව අන්තර්ජාතික සමුළුවලින් පරිබාහිරව අමෙරිකා - රුසියා ජනාධිපතිවරු අතර සිදු වූ පළමු හමුවීමය. එමෙන්ම පළමු ඍජු සාකච්ඡා වටයයි. මේ හේතුවෙන් එය ආවරණය කිරීමට...
View Articleනීතියේ අධිපතිත්වය
ජුලි 23, 2018 01:00මේ දිනවල මෙරට සමාජයේ බෙහෙවින්ම කථාබහට ලක්වී තිබෙන මාතෘකාවක් බවට නීතියේ අධිපතිත්වය පත්ව ඇත. සමහරු දකින ආකාරයට මේ දිනවල රට පුරා වේගයෙන් පැතිර යන අපරාධ රැල්ලට මූලිකම හේතුව රට තුළ නීතියේ...
View Articleරජරට සුවඳ ලොවට කියන දළදා පෙරහර
ජුලි 23, 2018 01:00ජාතික අභිමානය හා ශ්‍රේෂ්ට බෞද්ධ සංස්කෘතිය මුළු ලොවටම විදහා දක්වන රජරට කුරහන් මුසු ගැමි සුවඳේ අභිමානය තවදුරටත් වර්ණවත් කරමින් උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍ය දිවංගත බර්ටි ප්‍රේමලාල්...
View Articleරජරට හෙළ බස
ජුලි 23, 2018 01:00පෙරහන් වැව්මහවැවකට උඩකින් පිහිටි වැවට එන රොඩුකුණු වළකාලීමේ පුංචිවැව පෙරහන්වැව ලෙස කියවේ.පෙරහන්කඩේබීමට ජලය ගන්නා විට වතුර පෙරාගැනීමට යොදාගන්නා පිරිසුදු රෙදි කෑල්ල.කුළුවැව්කුල්ලක හැඩයට...
View Articleවසුරු බලෙන් එළිය ලැබේ
ජුලි 23, 2018 01:00“කුකුල් වසුරු බේතට උවමනාවෙතැ”යි කියමනක් අප අතර ඇත. එය මදක් වෙනස්කර “කුකුල් වසුරුත් බලශක්තිය නිපදවීමට හා කාබනික පොහොර නිපදවීමට අවශ්‍ය කාලය එළඹ ඇතැ’යි කටපුරා කීමට කාලය පැමිණ ඇත.ශ්‍රී...
View Articleපිරිවෙන් ගැන වැඩි දුරටත්
ජුලි 23, 2018 01:00යල් පැනගිය යන වචනය පිරිවෙන් ශිෂ්‍යයන් සම්බන්ධයෙන් යොදනවාට මම පෞද්ගලිකව විරුද්ධ වෙමි. මන්ද මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, වැනි සිල්වත් උගත් තෙරවරුන් රටට බිහි වූයේ ඒ පැරණි අධ්‍යාපන...
View Articleමානසික පීඩනයට හොඳම ප්‍රතිකාරය භාවනාව
ජුලි 23, 2018 01:00උතුරාවල ධම්මරතන හිමිසයිකෝසියා යනුවෙන් හඳුන්වන්නේ මිනිස් මොළයේ ස්නායු පද්ධතියේ හටගන්නා විවිධාකාර වූ මානසික ආබාධ. අද අප සමාජයේ දක්නට ලැබෙන උන්මත්තකයින් මේ ගණයට අයත් වනවා.නියුරෝසියාව...
View Articleඇසළ පොහොය
ජුලි 23, 2018 01:00රාජකීය පණ්ඩිත මැදගම පඤ්ඤාරතන හිමිලෝවැසි බොදු ජනයාට ඇසළ පොහොය වැදගත් වන කරුණු කිහිපයකි. ඉන් පළමුවැන්න ලෙස හැඳින්විය හැක්කේ සිදුහත් කුමරා මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගැනීමයි.බෝසත්...
View Articleසැබෑ බෞද්ධයකු නම්...
ජුලි 23, 2018 01:00දැන් බලන්න අපිට කියලා දුන්නේ මොන වගේ ධර්මයක්ද? ඇවිදගෙන යනකොට වේවා, හිටගෙන ඉන්නකොට වේවා, වාඩිවෙලා ඉන්නකොට වේවා, නිදාගෙන ඉන්නකොට වේවා ඒ සතර ඉරියව්වෙන් කොයි ඉරියව්වක දී හෝ වේවා අපට...
View Articleදිළිඳුන්ගේ හිතවතිය: බෙනඩික්ටා පැවිදි සොයුරිය
ජුලි 23, 2018 01:00ශ්‍රී ලංකාවේ කාන්තා පැවිදිවරය තුළ සුවිශේෂි සළකුණක් තැබු සැල්වටෝරියානු නිකායික බෙලඩික්ටා ප්‍රනාන්දුපුල්ලේ පැවිදි සොයුරිය පසුගිදා 79 වසරක තම දිවි සැරියට සමුදුන්නාය. ඇවිද යාමට දෙපා සවි...
View Articleචිරං ජයතු!
ජුලි 23, 2018 01:00මුහුදේ ජලය අල්ලට ගන්නටත්, අහසේ දිග වියතකින් මනින්ටත් කිසිවෙකුට හැකිද?පොළවේ පස් හුංඩුවකට දමන්නටත්, කඳුහෙල්වල බර තරාදියකින් කිරන්නටත් කිසිවෙකුට හැකිද?අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු...
View Articleජීවිතයක වටිනාකම ආයුධවලට බාර නොදෙන්න
ජුලි 23, 2018 01:00සාර්ථක යුග දිවියක් සඳහා "ආදරය කිරීමට, ඉවසීමට, කැපකිරීමට"යුවළකට හැකි විය යුතු යැයි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසති. එසේ විය හැකි නම් එම යුවළගේ යුග දිවිය පරිපූර්ණ වන බව එතුමා අවධාරණය...
View Article“දේව මැවිල්ල සුරැකීමේ කාන්තා වගකීම” පරිසර වැඩසටහන පැවැත්වුණ දා
ජුලි 23, 2018 01:00ගම්පොල ශු. අන්දෘ දේවස්ථානයේ කාන්තා සමිතිය සංවිධානය කළ, “දේව මැවිල්ල සුරැකීමේ කාන්තා වගකීම” පිළිබද එක්දින වැඩසටහන පසුගියදා ගම්පොල ශු. අන්දෘ දේවස්ථානයේදී පැවැත්විණි. විවිධ පළාත්...
View Articleබෝපගේ තිගැස්සුණ විජේවීරගේ කතාව
ජුලි 23, 2018 01:00“නිදහස් කිරීමෙන් පසු අපේ පළමුවැනි දේශපාලන මණ්ඩල රැස්වීම පැවැත්වුණේ නීතිඥ එම්. බී. රත්නායක සහෝදරයාගේ නිවෙසේ. දේශපාලන මණ්ඩලයට රෝහණ සහෝදරයා ඉදිරිපත් කළ දැවැන්ත ප්රචාරක වැඩපිළිවෙළේ...
View Articleක්‍රොඒෂියාවේ හයිකු වසන්තය
ජුලි 24, 2018 01:00ජගත් පාපන්දු කුසලාන තරගාවලිය තුළින්, ක්‍රොඒෂියාව ලෝක අවධානය තමන් වෙත ඇද ගැනීමට සමත් විය. ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනා ක්‍රොඒෂියාව, ලෝක කුසලානය දිනනවාට කැමැත්තෙන් සිටි බව රූපවාහිනි...
View Articleමායියගේ හත් මාළුව
ජුලි 24, 2018 01:00අපේ ගම්වල 'හත් මාළු'කියලා හැඳින්වූ ව්‍යංජනයක් ඒ කාලෙ තිබ්බා. ගොඩක් වෙලාවට අවුරුදු දවස් දෙක තුනේ ගමේ ඕනම ගෙදරක කජු ටිකකුත් දාලා, කජුත් එක්කම වර්ග හතක් එන විදිහට මොන මොනව හරි එළවළු,...
View Articleලූෂන්ගේ වෙස් මූණු ගැලවීමේ කලාව
ජුලි 24, 2018 01:00ලූෂන් බුලත්සිංහල නාට්‍යවේදියාගේ නිර්මාණාවතරණය සිදුවන්නේ හැටේ දශකයේ දී ය.1963 දී මන්නඩියා නාට්‍යය නිෂ්පාදනය කළ ඔහු, 1966 දී රතු හැට්ටකාරී ද, 1981 දී තාරාවෝ ඉගිලෙති ද නිෂ්පාදනය කරමින්...
View Articleඅහම්බෙන් හමුවූ ඥාතියා
ජුලි 24, 2018 01:00මා දැන් ජීවත් වෙන ගමේ කුඩා පුස්තකාලය දියුණු කිරීමට ආධාර එකතු කරනු පිණිස පවත්වාගෙන යන පාවිච්චි කළ පොත් විකුණන කඩයක් තිබේ. එම කඩයේ ඇතුළු වෙන තැන එළියේ තබා ඇති රාක්කයේ වෙන ඕනාම පොතක්...
View Articleඋතුර ගැන ලියූ දකුණේ ලේඛක ගුණරත්න ඒකනායක
ජුලි 24, 2018 01:00අපි ජීවත් වන වර්තමාන සමාජය ගැන ලියනඑක මදිපුංචිකමක් හැටියට සැලකීම අද සමහර ලේඛකයන්ගෙ විලාසිතාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ උදවිය ලේඛකයාගේ කාර්යභාර හැටියට තේරුම් අරන් තියෙන්නෙ අතීතය හා...
View Articleසරසවිය සම්මානය කලාකරුවකුට අභිමානයක්
ජුලි 24, 2018 01:00රංජන් රාමනායකl පළමු වතාවට සරසවි සම්මානයක් දෝතින් ම ගන්නකොට ඔබට දැනුණු හැඟීම කොයි වගේද?සරසවි සම්මාන ගොඩක් මට ලැබිලා තියෙනවා ඒ කාලේ. ඒක ඇත්තට ම විශාල ගෞරවයක්. විශාල සතුටක්. ඒ වගේ ම...
View Article