සරසවිය සම්මානය ජීවිතයට ආලෝකයක්
ජුලි 24, 2018 01:00දිල්හානි ඒකනායකl සරසවිය සම්මාන උළෙල ගැන ඔබ මොන වගේ අදහසක්ද දරන්නෙ?සරසවිය සම්මාන උළෙල කියන්නෙ අපේ සිනමාවට තියෙන වටිනා ම උළෙලක්. ඒ ගැන මට තියෙන්නෙ අභිමානයක් සහ ආඩම්බරයක්. සරසවිය සම්මාන...
View Articleනාට්‍යකරුවා සියුම් විය යුතුයි
ජුලි 24, 2018 01:00චාමික හත්ලහවත්තl ‘රජා මං වහලා‘ තෙවර්ෂ පූර්ණය සපිරෙද්දී එදිනට විශේෂ වැඩපිළිවෙළක් සිදු කිරීමට ඔබ තීරණය කරගෙන සිටියා. එය සාර්ථකව සිදු වුණා ද?‘රජා මං වහලා‘ වේදිකා නාට්‍යයට මේ මාසේ 02...
View Articleවිමුක්ති ගී පටන්ගැන්ම
ජුලි 24, 2018 01:00“මම ප්‍රින්ස් ගුණසේකර සහෝදරයාගේ ගෙදර සිට ඇවිත් නතර ව සිටියේ මරදානේ දේවානම් පියතිස්ස මාවතේ සිරිපාල සහෝදරයා ගේ ගෙදර. රෝහණ සහෝදරයා ප්‍රධාන වශයෙන් කොළඹින් පිට, තංගල්ලේ විතාරන්දෙනියේ...
View Articleවාරි ශිෂ්ටාචාරයට අලුත් පිටුවක්
ජුලි 24, 2018 01:00රජයක පරමාර්ථ සමාජ සුබසාධනය යැයි දේශපාලන විද්‍යාවේ පැරැණි කියමනක් තිබේ. කියමන පැරැණි වුවත්, එහි අරුත පැරැණි වන්නේ නැත.මේ අරුත තේරුම් නොගත් පාලකයෝ ද වූහ. 18 වන සියවසේ ප්‍රංශයේ රජකම් කළ...
View Articleලාංකික වෘත්තිකයන් කුහක ද?
ජුලි 24, 2018 01:00ලංකාව තුළ වෘත්තිකයකු වීම තරමක අපහසු කාර්යයක් වී තිබේ. ඒ පසු කළ යුතු වැට කඩොලු නිසා ය. විශේෂයෙන් ඉතාම සුළු පිරිසකට පමණක් උරුමව ඇති සරසවි වරම ලබා ගැනීමේ තරගය දරුණු නිසා ය. ඒ තුළ සිදු...
View Articleමළකඩ කුලුණ
ජුලි 24, 2018 07:00‘‘අපේ රටට පිට රටින් එන සුද්දෝ අපි ගැන මොනව හිතයිද ටොම්සන් මහත්තයා “ කියා උන්නැහේ ඇසුවේය. ඒ වන විට වාහනය පෑලියගොඩ අලුත් පාලම පසු කොට කටුනායක අධිවේගී මාර්ගයේ පාලම යටින් නුවර පැත්තට...
View Articleබයිසප්පු සහ රාසිං දෙයියො
ජුලි 24, 2018 07:00 මහානාම දුනුමාලජාතියක් හැටියට අපි සුන්දර ජනකතා රැසකට උරුමකම් කියන්නෝ වෙමු. ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සෑම ප්‍රදේශයක් ම සෑම ගමක් ම කිසියම් ජනකතාවකින් හෝ කීපයකින් හෝ පොහොසත් ය....
View Articleබලය අඩුකර ගැනීමේ ආදර්ශය
ජුලි 25, 2018 01:00වසන්ත ප්‍රිය රාමනායකදූෂණ විරෝධය බොහෝ විට සැලකෙන්නේ සිවිල් සමාජය හා රාජ්‍යයට විරුද්ධව සටන් කරන කණ්ඩායම්වල බලපෑම් කිරීමෙන් ලබාගන්නා ජයග්‍රහණයක් ලෙසිනි. ශ්‍රී ලංකාව මෙම සමුළුවට ආරාධනා...
View Articleයුවාන් සහ ඩොලර්
ජුලි 25, 2018 01:00රාජපක්ෂ රෙජිමය පරාජය කළ ජනාධිපතිවරණය පැවැත්වුණේ 2015 ජනවාරි 08දාය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළේ 2014 ඔක්තෝබර් මාසයේදී ය. මේ තත්ත්වය තුළ 2015 සැප්තැම්බර් මස 30...
View Articleලාභ බලාගෙන පර්යේෂණ කරන්න බෑ
ජුලි 25, 2018 01:00ඉරංගා සමින්දනී වීරක්කොඩිසෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත විද්‍යා අධ්‍යයනාංශයෙහි කථිකාචාර්යවරියක වන ඉරංගා සමින්දනී වීරක්කොඩි විසින්, ජනශ්රැතිය ආශ්රිත වැළලී යන හරයන් නැවත සමාජගත...
View Articleකවියට පෙම් බඳින හිත් අමතන මවකගේ කඳුළු
ජුලි 25, 2018 01:00මාධ්‍යවේදී සුදත් මෙනේරිපිටිය ලියූ නවතම කාව්‍ය ග්‍රන්ථය, “මවකගේ කඳුළු” සංවේදී කාව්‍යමය වෘත්තාන්තය පිළිබඳ කතාබහක් මේ මස 30 වැනිදා සවස 3.30ට මහරගම, පිළියන්දල පාරේ , රාවය පරිශ්‍රයේ දී...
View Articleමම කියවන්න බොහොම කැමැතියි
ජුලි 25, 2018 01:00ඩෑන් බ්රවුන්අමෙරිකානු ජාතික නවකතා රචකයකු වන ඩෑන් බ්‍රවුන්, වැඩි ම විකුණුම් වාර්තා සහ ඉහළ ශ්‍රේණිගත කිරීම්වල සිටින ලේඛකයෙකි. 1996 වසරේ ලේඛන කලාවට එළැඹි හෙතෙම, මේ වන විට කෘති රාශියක්...
View Articleඑක ළඟට දෙක නැත්නම්; තුන ද?
ජුලි 25, 2018 01:00රන්ජන් අමරරත්නප්රියාන් විජේබණ්ඩාරමේ කතාවේ එන ශානී මාර කෙල්ලෙකි. ඇය පොලිස්කාරයන් පසුකොට මැරතන් ධාවනයේ යෙදෙයි. තමන්ට අපහාස කරන කොල්ලන්ගේ ඔළුව බිත්තියේ ඇන නහය කැඩෙන්නට බොක්සිං පහර...
View Articleකලියුගයේ මාර ග්‍රහණ
ජුලි 25, 2018 01:00චතුමී පිටිපනතෙරිපැහැ ආරියවංශ කීර්තිසිංහසතර මහා භූතයින්ගෙන් හා පංච බල ධර්මතාවයන් අතර සුසංයෝගීව පවතින ස්වභාව සෞන්දර්යය හා අෂ්ටලෝක ධර්මය මෙන්ම මහා පෘථිවියට ද සිතක්, කයක්, ඇසක්, කනක්,...
View Articleමේ සතිය ඔබට කොහොමද?
ජුලි 25, 2018 01:00ජූලි මස 25 සිට ජූලි මස 31 දක්වාමේෂස්ථාන මාරුවෘත්තීමය වෙනස්කම් ඇත. වෘත්තීමය වශයෙන් ගැටුම් ද නිර්මාණය වේ. ස්ථාන මාරු ඇතිවිය හැක. නිවාඩු යෑම් අධික වේ. කාර්යාලවල ලිපිගොනු ගොඩගැසේ. මේ...
View Articleවිමුක්ති ගී දලු ලෑ හැටි
ජුලි 25, 2018 01:00මඟ හැරුණු මිනිසා 38ඔය කාලයේදීම මමත් පූපති සහෝදරයාත් සාකච්ඡා කරලා පක්ෂයේ දෙමළ පත්‍රය ‘සෙන් ශක්ති’ යනුවෙන් නම් කරන්නට ඉදිරිපත් කරන ලද යෝජනාව දේශපාලන මණ්ඩලයේ අනුමත වුණා. නියමුවා ඇතුළු...
View Articleවිමුක්ති ගී කණ්ඩායමේ නාන ඇදුම් ප්රශ්නය
ජුලි 26, 2018 01:00“මුල් ප්‍රසංග කිහිපයේ ගායනා කළ ‘විමුක්ති ගී’ සියල්ලම පාහේ නිර්මාණය කර තිබුණේ 1971 අප්‍රේල් බියකරු ධවල භීෂණය හේතුවෙන් තම ජීවිතාරක්ෂාව සඳහා වනාන්තරවලට පසු බැස සටන් කරමින් සිටි සගයින්,...
View Articleජනමාධ්‍යය හා ජඩ මාධ්‍යය
ජුලි 26, 2018 01:00තමාට හා ආණ්ඩුවට පහරදී දුර්වලකොට යළිත් භීෂණ යුගයක් කැඳවා නොගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතැම් මාධ්‍ය ආයතනවලට අනතුරු ඇඟවීමක් කළේය. මාධ්‍යයෙන් රටට පෙන්වන්නේ මේ රටේ ආණ්ඩුවක්...
View Articleවිශේෂ මහාධිකරණ
ජුලි 26, 2018 01:00බරපතළ මූල්‍ය වංචා සහ දූෂණ නඩු විභාග කිරීමේ විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණ ඉදිරියේදී ආරම්භවීමට නියමිතය. පවතින ආණ්ඩුවේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූයේ, රාජ්‍ය මුදල් වංචා කළ, රාජ්‍ය දේපළ...
View Articleකළු ගඟ ව්‍යාපෘතිය වතුර පිරෙන්නට පෙර දුටුව සිහින ගැන
ජුලි 26, 2018 01:00ආචාර්ය ලලිතා දිසානායක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යභූගෝල විද්‍යා අධ්‍යයන අංශය පේරාදෙණිය විශ්වවිද්යාලයමහවැලි සංවර්ධන යෝජනා ක්‍රම අතුරේ පංච මහා ජලාශ අතුරින් මොරගහකන්ද ජලාශ යෝජනා ක්‍රමය නිල...
View Article