අඩු-වැඩි ලකුණු
නොවැ 6, 2018 01:00නගරයේ මිනිසුන්ට එක් රැස් වී සිටිය හැකි තැන් වසින වැස්සෙන් සේදී ගොසිනි. වෙනදාට සිය දරුවන්ගේ පාසල් හමාර වන වෙලාව ළඟා වන තුරු අල්ලාප සල්ලාපයේ යෙදෙමින් පාසල් ගේට්ටුව අසල, තුරු සෙවණ යට කල්...
View Articleඉන්දියානු ගෝත්‍රිකයන්ගේ රත්රන් ලණුව
නොවැ 6, 2018 01:00නිව්යෝක් නුවර දී වෙයින්බර්ග් ඔහු වැනි හොර ජාවාරම්වල යෙදෙමින් කෙටි ක්‍රමවලින් මුදල් සෙවීම ජිවිතය කරගත්තවුන් සමඟ සිය පැරණි මිත්‍රකම් යළි අලුත් කර ගත්තේය. එවැන්නන් දවසේ වැඩි කාලයක් ගත...
View Articleදැන් විකාශය වන ටෙලිනාට්‍ය ගැන දුකයි
නොවැ 6, 2018 01:00කුමාර තිරිමාදුරවේදිකාව, රිදී තිරය සහ පුංචි තිරය ජයගත් ජනප්‍රිය රංගන ශිල්පියකු සේම ගායකයෙකු, තිර පිටපත් රචකයකු, අධ්‍යක්ෂකවරයකු ලෙසින් විවිධ ක්ෂේත්රයන් තුළ කැපී පෙනෙන දක්ෂතා ඇති කුමාර...
View Articleඋසස් රසවින්දනයක් ලබාදීම ප්‍රසංගයේ අරමුණයි
නොවැ 6, 2018 01:00හර්ෂණ දිසානායකඉරෙන් හඳෙන් එළිය අරන් ආ ළමා ගායන ශිල්පී හර්ෂණ දිසානායක අද වන විට තාරුණ්‍යයේ හද බැඳගත් තරුණ,ජනප්‍රිය සේම සම්මානනීය ගායන ශිල්පියෙකි. “ඉරෙන් හඳෙන්” සංගීත ප්‍රසංගයේ...
View Articleවොලී බැස්ටියන් සහ ලාංකීය බයිලා පුරාවත
නොවැ 6, 2018 01:00'බයිලා'සම්භාව්‍ය ගීත සාහිත්‍යයට එපිට වෙනත් තීරුවක ස්ථානගතව තිබෙන්නේ මන්දැයි කිසියම් මොහොතක ඔබ සිතා බැලුවාද? එය එසේ නම් ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රධාන තැනක බයිලා වැජඹෙන බවත් ඔබේ...
View Articleමැජික් හා ගුප්ත-විද්‍යා
නොවැ 6, 2018 01:00මැජික් කියන්නේ ඇස්බැන්දුමකි. ඒ කියන්නේ අප එකකට අවධානය යොමු කරගෙන සිටින විට අපේ ඇස් වසා අපට හොරා තව එකක් කොට මැජික්කරුවන් අප පුදුම කරන නිසා ය. මිනිසුන් අහසේ පා කිරීමටත් කපා වෙන්කර නැවත...
View Articleඅයාලේ ගිය රට නිවැරැදි දිසාවට
නොවැ 6, 2018 01:00පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාධවී හේරත්ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහු සමඟ යහ පාලන ආණ්ඩුව බිහි කරන්නට එක්ව...
View Articleවැටෙන රුපියල නතර කරන්නට
නොවැ 7, 2018 01:00රජය විසින් ක්ෂණිකව අවධානය යොමු කළ යුතු තවත් ක්ෂේත්රයක් වන්නේ අප රටෙන් පිටතට සිදුවන සංචාරයි. වන්දනා ගමන්වලට සීමා පැනවීම ඥානාන්විත නොවන බැවින් අනෙකුත් විනෝද චාරිකා සහ සාප්පු සවාරි...
View Articleවුල්ෆ් සාර්ථක අත්දැකීම් නිසා
නොවැ 7, 2018 01:00චන්ද්‍ර ශ්‍රී රණසිංහශ්රී ලාංකේය පාඨකයා වෙත අපූර්ව කෘති රැසක්ම දායාද කළ චන්ද්‍ර ශ්‍රී රණසිංහ මහතාගේ නවතම කෘතිය, 'ලෙනාඩ් වුල්ෆ්ගේ දිනපොතේ නිල සටහන්'ය. මේ ඒ පිළිබඳ ලේඛකයා සමඟ කළ...
View Articleමාධ්‍යයෙන් සිංහල බස කෙලසනවා
නොවැ 7, 2018 01:00මාධ්‍යවේදී යසවර්ධන රුද්රිගුමාධ්යවේ දී යසවර්ධන රුද්‍රිගු රචනා කළ, “වහරමු හොඳින් විමසා” කෘතිය, භාෂා භාවිතය හා ව්‍යාකරණ පිළිබඳ මාහැඟි ග්රන්ථයකි. හෙළ බස රැකීමට ගත් වටිනා උත්සාහයක් ලෙස...
View Articleප්‍රාණවත් වියත් සහෝදර මුහුණුවර
නොවැ 7, 2018 01:00කර්තෘ - රංජිත් මල්ලියාවඩුවත්මන් සිංහල කාව්‍ය ක්ෂේත්රය තුළ සුපැහැදිලි සත්‍යයක් නම්, නූතනම තරුණ කාව්යක්කරුවන් - හරියටම කියතොත් ලක්ශාන්තගේ පරපුරේ කවි කිවිඳියන් -2007 වසරේ ලක්ශාන්ත...
View Articleබුධ මාරුව සුරතලා දඩබ්බර වෙයි
නොවැ 7, 2018 01:00ග්‍රහ ලොව සුරතලා ලෙස සැලකෙන ඥානකාරක ග්‍රහයා හෙවත් බුධ ඉකුත් 26 වෙනිදා තමා සිටි රාශිය වූ තුලා රාශිය මාරුකරමින් වෘශ්චික රාශිගත විය. සුරතලා ඥානකාරකයකු වුවද වෘශ්චික වූ දඩබ්බර රාශියකට...
View Articleමේ සතිය ඔබට කොහොමද?
නොවැ 7, 2018 01:00නොවැම්බර් මස 07 සිට නොවැම්බර් මස 13 දක්වාමේෂඅධ්යාපනයට බාධාආවේගශිලී වෙයි. ආත්මාර්ථය ඉස්මතු වෙයි. ස්වෝත්සාහයෙන් සෑම දෙයක්ම කිරීමට පෙළඹේ. පරිපාලන බලය ක්‍රියාකරයි. උරුම හිමිකම් ලැබීමට...
View Articleදෙවැනි විවාහයක්
නොවැ 7, 2018 01:00ප්‍රථමයෙන් මතක් කළ යුත්තේ, යම් කෙනෙක් දෙවැනි විවාහයක් සඳහා යොමුවන්නේ පළමු විවාහය අසාර්ථක වූ විටදීය.පළමු විවාහය අසාර්ථක වන්නේ තමාගේ ස්වාමියා හෝ භාර්යාව මිය යැම නිසා හෝ දෙදෙනා...
View Articleපරණ වීදුරුවලට ගැසූ තුරුම්පුව
නොවැ 7, 2018 01:00ඇමරිකන් හස්ල් 13රෑ මැදියමේ මෙහෙයුම නිසා අතිශය විශ්වාසවන්ත හා කාර්යක්ෂම රක්ෂණ සමාගමක් වු කොස්මොපොලිටන් රක්ෂණ ආයතනයෙන් දිනපතාම උදෑසන අටවන විට වෙයින්බර්ග් සහ පුත්‍රයෝ වෙත හදිසි ඇණවුම්...
View Articleහෙළ බල අැති රස ආහාර
නොවැ 7, 2018 01:00බෝ නොවන රෝග පිළිබඳව වෙනදාටත් වඩා අද සෞඛ්‍ය අංශ කතා කරති. ඒ වෙනුවෙන් වෙන වෙනම සායන පවා පවත්වති. ජනතාව දැනුවත් කරති. බොහෝ බෝ නොවන රෝග සේ සැලකෙන දියවැඩියාව, අධි රුධිර පීඩනය ආදී රෝගී...
View Articleමානුෂීය මෙහෙවරින් ගාල්ල එකට
නොවැ 7, 2018 01:00බන්ධනාගාරගත රැඳවියන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මානුෂීය මෙහෙවර වෙනුවෙන් මෙම වසරේ දී (2018) ගාල්ල බන්ධනාගාරය ශ්‍රී ලංකාවේ හොඳම බන්ධනාගාරය බවට සම්මානය ලබා ගැනීමට සමත් වී...
View Articleපනාමුරේ ඇත්ගාල අභාවයේ
නොවැ 7, 2018 01:00ඓතිහාසික පනාමුරේ ඇත්ගාල මෑතක සිට විනාශ වී යාමේ තර්ජනයකට ලක්වෙමින් පවතී. ඇඹිලිපිටිය නගරයේ සිට කොළොන්න මාර්ගයේ කිලෝමීටර් 12ක් දුරින් පිහිටා ඇති පනාමුරේ නගරයේ සිට කිලෝමීටර් 3ක් දුරින්...
View Articleනැති අර්බුද පෙන්වන්නෝ
නොවැ 7, 2018 01:00දුමින්ද සම්පත්ආයෝජන මුවාවෙන් රටේ මර්මස්ථාන විදෙස් රටවලට පැවරීමේ විශාල වැඩපිළිවෙළක් පසුගිය කාලය පුරා දක්නට ලැබුණි. එහි උත්සන්නතම අවස්ථාව වූයේ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරා...
View Articleමවුපියෝ මගෙ හොදම දෙවිවරු
නොවැ 8, 2018 01:00ධර්මසිරි බණ්ඩාරනායක උප්පැන්නේ නමින්ම අපේ කතාබහ අරඹමූ?කලූකපුගේ ධර්මසිරි බණ්ඩාරනායක. ඉපදෙන්නේ 1949 ඔක්තොම්බර් මාසේ 6 වැනිදා රයිගම් කෝරළේ දී. වැඩිපුර හැදි වැඩෙන්නේ වාද්දුවේ ?මම සහ...
View Article