Quantcast
Channel: විශේෂාංග
Browsing all 10762 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

බුද්ධිය වෙනුවට ගුස්තිය

දෙසැ 13, 2018 01:00රෝහණ හෙට්ටිආරච්චි විධායක අධ්‍යක්ෂ පැෆරල් සංවිධානය කැඳවුම්කරු මාර්තු 12 ව්‍යාපාරයපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත්වන්නේ මහජන ඡන්දයෙනි. ඔවුන් සෑමවිටම ජනතාවට වගකිවයුතුය. මේ වනවිට...

View Article


Image may be NSFW.
Clik here to view.

කා‍ටුන් පැයට එන රාක්ෂයන්

දෙසැ 13, 2018 01:00කාටූන් හෝ කොමික් කතා මාලා කුඩා දරුවන් සඳහාම නිර්මාණය කළ බවත් මට පෙනෙන්නේ නැත. - ජෙෆ් කිනීකාටූන් පැය එනතුරු ඇත්තේ නොඉවසිල්ලකි. සියලු දඟකම් පසෙක ලා ඕනෑ එපාකම් පසෙක ලා පූස් පැටවුන් ගුලි...

View Article


Image may be NSFW.
Clik here to view.

18 සංශෝධනය අතිවිශිෂ්ටයි

දෙසැ 14, 2018 01:00දුමින්ද සම්පත්පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිලමේ වන විට මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ වඩාත්ම සංවාදයට ලක්ව ඇති මතෘකාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය බව කීම නිබොරුය. 19 වැනි...

View Article

Image may be NSFW.
Clik here to view.

සක්විති කාලේ බැංකු නවත්වමු

දෙසැ 14, 2018 01:00ජයසිරි මුණසිංහඅනවසර මුල්‍ය ආයතන බිහිවීම සහ කඩාවැටීම කෙරෙහි පවතින නීති රාමුවද වගකිව යුතුය. රටක සංවර්ධනය සඳහා විවිධ අවදානම් ගතහැකි ණය සහ ආයෝජන කළ හැකි මුල්‍ය ආයතන රාමුවක් අවශ්‍යය....

View Article

Image may be NSFW.
Clik here to view.

රථ ඇති ගාල් නැති කොළඹ ප්‍රශ්නය

දෙසැ 14, 2018 01:00සටහන උදිත ගුණවර්ධන සාමාන්‍යයෙන් අපි මාසෙකට දවස් තුන හතරක් කොළඹ එනවා. අපි බස් එක පාර්ක් කරන්නෙ ස්ථාන කිහිපයක. සමහර තැන්වල ගාණ වැඩියි. අපි ගාණ අඩු තැන්වලට තමයි පාර්ක් කරන්න යන්නෙ. ඒත්...

View Article


Image may be NSFW.
Clik here to view.

යන්න එන්න යාපනයේ දූපත් රවුමේ

දෙසැ 14, 2018 01:00චතුර ගීතනාත් බණ්ඩාරදූපත්වාසීන්ගේ එකම ප්‍රවාහන මාධ්‍යය දිනපතා ධාවනය වන පොදු බෝට්ටු සේවාවයි. දිනකට දෙවරක් හෝ සිව්වරක් ප්‍රධාන නගරය වෙත යන මෙම ප්‍රවාහන සේවය ඔවුන් හඳුන්වන්නේ “ෆෙරිය”...

View Article

Image may be NSFW.
Clik here to view.

අඩුපාඩු නම් අඩුවක් නැත

දෙසැ 14, 2018 01:00අනුර ප්‍රේමලාල් කොළඹ, කිරුලපන පොදු වෙළෙඳ පොළ භූමියේ අඩුපාඩුකම් රැසක් ඇතැ. ඒ පිළිබඳ කොළඹ නගර සභාව දැනුවත් කළාට මේ වනවිට කිසිඳු විසඳුමක් ලබාදී නැත.කිරුලපන නගර මැද අක්කර දෙකකට අධික භූමි...

View Article

Image may be NSFW.
Clik here to view.

හිතින් වෙන් වී යන්නෙ නැහැ ඔබ

දෙසැ 14, 2018 01:00නොපසුබට වීර්‍යය සහ අධිශ්ඨානය මුසු ශක්තිමත් සිතක් තිබේ නම් ඉලක්ක ජය ගනිමින් ඉහළට යන්නට ස්ත්‍රීත්වය බිධාවක් නොවේ. ජීවිතය ජය ගෙන සතුටින් තෘප්තිමත් විශ්‍රාම ජීවිතයකට පා තබන ජනාධිපති...

View Article


Image may be NSFW.
Clik here to view.

සම උපකාර මොන්ටිසෝරිය

දෙසැ 14, 2018 01:00මේ දුවා දරුවන් සඳහා සමුපකාර සමිතියෙන් නොමිලේ ලබාදෙන වරප්‍රසාද අතර පෙර පාසල් නිල ඇඳුම, පොත් බෑගය, පොත් පත් මෙන්ම ඇතුළුවීමේ ගාස්තුව සහ මාසික ගාස්තුව ප්‍රධානය. මෙය ලංකාවේ කිසිදු පෙර...

View Article


Image may be NSFW.
Clik here to view.

අතරමඟ නැවතුණ අත්අඩංගුව

දෙසැ 14, 2018 01:00ඇමරිකන් හස්ල් 39මැකාති ක්‍රියා කරමින් සිටියේ ගුඩ්ගේ නියෝග අනුව මිස ඔහුගේ ඕනෑකමකට නොවන බව පිළිගන්නට වෙයින්බර්ග් අදටද කැමති නැත. වෙයින්බර්ග් එදා ආපසු ලෝන්ග් අයිලන්ඩ් වෙත යාමට...

View Article

Image may be NSFW.
Clik here to view.

හෙට මම හිනැහෙමි

දෙසැ 14, 2018 01:00ෆවුස් මොහොමඩ්‘සියල්ල අහිමිවුණු වටපිටාවක ධනාත්මකව හිතන්න මට සිද්ධවුණා. ඇවිදින්න බැරිව අසරණ වුණාම කවුරුත් හිතන්නේ දැන් ඉතිං ජිවත්වෙලා මොකටද කියලයි. ඒත් ඉන් එහා ජීවිතය කොයිතරම්...

View Article

Image may be NSFW.
Clik here to view.

මැන්ඩෙලා දර්ශ­නය වළ­ද­මන ඉඩම් හබය

දෙසැ 15, 2018 01:00ධම්මික සෙනෙවිරත්නඉඩම් හිමි සුළු­තර සුදු ජාතික ධන­ව­තු­න්ගෙන් එම ඉඩම් යළි අත්පත් කර­ගැ­නී­මේදී වන්දි ගෙවී­මක් සිදු­වන්නේ නැත. ඔවුන් බල­හ­ත්කා­ර­යෙන් අත්ක­ර­ගෙන සිටියේ තම භූමිය බැවින්...

View Article

Image may be NSFW.
Clik here to view.

එල්.ටී.ටීඊ.ය. තවදුරටත් ශ්‍රී ලංකාවට තර්ජනයක්

දෙසැ 17, 2018 01:00මහාචාර්ය රොහාන් ගුණරත්නපසුගිය සතියේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත මහාචාර්ය රොහාන් ගුණරත්න සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවට අමතර ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කර සැකසුණු මේ කතා බහ එහා ඉවුරට එක්කර...

View Article


Image may be NSFW.
Clik here to view.

පස්වරක් අගමැති රනිල් වික්‍රමසිංහ

දෙසැ 17, 2018 01:00ශ්‍රී ලංකා ජනරජයේ පස් වතාවක් අග්‍රාමාත්‍ය ධුරයට පත් ප්‍රථම දේශපාලනඥයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා‍ගේ හදිසි අභාවය සමඟ ඩී. බී. විජේතුංග ජනාධිපතිවරයා...

View Article

Image may be NSFW.
Clik here to view.

ජෝන් ඩොයිලි දුටු අපේ නීතිය

දෙසැ 17, 2018 01:00සිංහල රාජ්‍ය සම්ප්‍රදායේ අවසානය ශ්‍රී ලංකාවේ අවසාන රාජධානිය වූ මහනුවර රාජ්‍යයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් නිමාවට පත්විය. උඩරට රාජ්‍යය අඩංගුව සම්පූර්ණ ශ්‍රී ලංකාව 1815 මාර්තු 02...

View Article


Image may be NSFW.
Clik here to view.

අරමුණක් නැතිව ඉදිවන බුදුපිළිම

දෙසැ 17, 2018 01:00රටේ තැන තැන ඉවක් බවක් නැතිව බුදු පිළිම තැන්පත් කිරීමේ චාරිත්‍රයක් මේ වනවිට සිදුවෙමින් පවතී. බොහෝ බුදු පිළිම ඒ සඳහා සුදුසු ස්ථානවල තැන්පත් නොවීම හේතුවෙන් ශ්‍රේෂ්ඨ දර්ශනවාදියකු වූ...

View Article

Image may be NSFW.
Clik here to view.

වැටුණු රේස් එකට අලුත් අශ්වයෙක්

දෙසැ 17, 2018 01:00මෙල්, අපි මේකට මුලින්ම එකඟ වුණා. ඇබ්ස්කැම්වලදී වැඩ කෙරෙන්නේ එෆ්.බී.අයි. එකේ විදිහට. මමත් වැඩ කරන්නේ ඒ විදිහටම තමයි. ෆෙඩරල් නීතිය කිව්වම මැකාතිගේ උපදෙස් පිළිපදින එකත්, නිව්යෝක්වලයි,...

View Article


Image may be NSFW.
Clik here to view.

දන් දෙන්න ඕන අවබෝධයෙන්

දෙසැ 17, 2018 01:00පණ්ඩිත, ඕපාත ධීරානන්ද හිමි‘දානය’ කුසල් වඩන ක්‍රියාවකි. ඇතැමුන් අවබෝධයෙන් යුතුව දන් දෙන අතර සමහරු අවබෝධයකින් තොරව දන් දෙති. දානය යනු කුමක්ද? නියතවශයෙන් ආනිශංස ලබා ගැනීමට නම් දානය දිය...

View Article

Image may be NSFW.
Clik here to view.

ගනේලන්ද පුරාණ විහාරයේ බුදුපිළිමය නිරාවරණ පින්කම අද

දෙසැ 17, 2018 01:00තලවතුගොඩ විමලධම්ම හිමිජනාකීර්ණ කොළඹ නගරයට යාබද පෞරාණික වෙහෙර විහාර අතර ගනේලන්ද පුරාණ රජමහා විහාරයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.පැරණි ජයවර්ධනපුර කෝට්ටේ රාජධානියේ තලවතුගොඩ කලල්ගොඩ නගර...

View Article

Image may be NSFW.
Clik here to view.

බුදු පිළිම පූජාවක්

දෙසැ 17, 2018 01:00පොතුහැර, අහුගොඩ, මහපිටියවත්ත, ජානක සී. සේනාධිපති මහතාගේ 50 වැනි ජන්ම දිනය නිමිත්තෙන් උත්පලවණ්ණා සිල්මාතා ආරාමයෙහි පූජ්‍ය කෝරලයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ විශේෂ ධර්ම...

View Article
Browsing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>