Quantcast
Channel: විශේෂාංග
Browsing all 10762 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

ජෝර්ජ් ඕවල්ගේ 1984

දෙසැ 19, 2018 01:00ප්‍රවීණ ලේඛක කපිල කුමාර කාලිංගගිරි­හෙල් මුදුන, කන්දේ වීදිය, දහ­යට විතර, සැප්තැ­ම්බ­රයේ දිග දව­සක් වැනි ග්‍රන්ථ රචනා කළ කපිල කුමාර කාලිංග, මෑ­ත­කදී කිය­වන ලද කෘතිය පිළි­බඳ අද­හස්...

View Article


Image may be NSFW.
Clik here to view.

පරි­ව­ර්තන කෘති­ සංස්කෘ­ති අතර පාල­මක්

දෙසැ 19, 2018 01:00රෝහණ වෙත්ත­සිංහඅමෙ­රි­කානු ලේඛක ජිම් ෂෙපර්ඩ්ගේ විශිෂ්ට නව­ක­තාව ලෙස සැල­කෙන “ද බුක් ඔෆ් ඒරන්”, යුද්ධ­යෙන් පීඩිත දරු­වකු වටා ගෙතුණකි. රෝහණ වෙත්ත­සිංහ විසින්“ඒරන්ගේ ලෝකය”නමින් එය...

View Article


Image may be NSFW.
Clik here to view.

දීර්ඝායු වේවා මහැ­දුරු තුමනි

දෙසැ 19, 2018 01:00රුහුණු කලා හවු­ලට හැත්තෑ වස­රක් සපි­රුණු දෙසැ­ම්බර් 18 දිනට එහි සභා­පති මහා­චාර්ය බන්දු­සේන ගුණ­සේ­කර මහ­තාට ද අවු­රුදු 92 ක් සපි­රුණි. ඒ නිමිති කොට ඊයේ ගාල්ල විද්‍යා­ලෝක...

View Article

Image may be NSFW.
Clik here to view.

රට යන අයගේ කේන්ද්‍ර

දෙසැ 19, 2018 01:00විදේ­ශ­ග­ත­ වී­මට උත්සාහ කිරී­මේදී මේ ගැනත් සිතිය යුතුවේ. තමාට වඩාත්ම දියු­ණුව ඇත්තේ, මෙරට ජීවත් වීමෙන්ද නැත­හොත් විදේශගත වීමෙන්ද යන්න පිළි­බ­ඳ­වය. එය නිසි­යා­කා­රව දැන හඳු­නා­ගෙන ඒ...

View Article

Image may be NSFW.
Clik here to view.

මේ සතිය ඔබට කොහො­මද?

දෙසැ 19, 2018 01:00දෙසැ­ම්බර් මස 19 වැනිදා සිට දෙසැ­ම්බර් මස 25 දක්වාමේෂහදිසි ධන ‍යෝගඉඩම්, නිවාස උරු­ම­කම් ලබා­ගැ­නී­මට කට­යුතු කළ හැක. ගනු­දෙ­නු­ව­ලට හිත­කර සති­යකි. විදේ­ශීය මූලා­ශ්‍ර­ව­ලින් ආදා­යම්...

View Article


Image may be NSFW.
Clik here to view.

පර­ම්පරා කිහි­ප­යක් ගොඩ යන සූත්ත­ර­යක්

දෙසැ 19, 2018 01:00ඇමරිකන් හස්ල් 42වෙයි­න්බර්ග්ට මෙලෙස ලෝන්ග් අයි­ලන්ඩ්හි නිවසේ විවේ­කීව ඉන්නට ලැබෙන්නේ කලා­තු­ර­කිනි. බැලූ බැල්මට විවේකී සුව­යෙන් රූප­වා­හි­නිය නර­ඹ­මින් සිටින බව පෙනු­ණත්, ඔහුගේ මනස...

View Article

Image may be NSFW.
Clik here to view.

කාගෙ කාගෙත් මේ පැයේ යුතුකම

දෙසැ 20, 2018 01:00රජරට විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම පීඨයේ ‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති, ආචාර්ය චමින්ද එගොඩවත්තගෙවුණු සති හතක කාලය මෑත කාලීනව මෙරට දේශපාලනයේ අරබුදකාරී තත්ත්වයන් රැසක්...

View Article

Image may be NSFW.
Clik here to view.

හොඳම දේ ළමයින්ට ලියන්න

දෙසැ 20, 2018 01:00"සාහිත්‍යය යනු මිනිස් ජීවිතයෙන් දුටු දේ ගැබ් වූ වැදගත් වාර්තාවකි. ඔවුන් ජීවිතයෙන් අත්දුටු දේ, ඒ පිළිබඳ ඔවුන් සිතූ දේ සහ එහි නොයෙක් අංගයන්ගෙන් අත්විඳි දේ, පැහැදිලි කිරීම මඟින් අප තුළ...

View Article


Image may be NSFW.
Clik here to view.

අල්ලස් ගැනිල්ල රූගත කෙරේ

දෙසැ 20, 2018 01:00බැලූ බැල්මට වෙයින්බර්ග්ට ගැටලුවක් ඇති බව පෙනිණි. කැසිනෝ කොමිසමේ සාමාජිකයින්ට හා ඊට හවුල්වන වෙනත් දේශපාලනඥයනට අල්ලස් ලබාදීම තමා හරහා මිස සෘජුවම අබ්දුල්ගේ පාර්ශ්වයෙන් සිදුවනවාට...

View Article


Image may be NSFW.
Clik here to view.

ජීවිත හරහට පොල් අතු ගංගාව

දෙසැ 21, 2018 01:00අතීතයේ සිටම වැලිගම් කෝරළයේ බොහෝ දෙනාගේ ජන ජිවිතය කමත හා බැඳී පවතී. කෙතෙන් උරුම වූ හෙළ සංස්කෘතියේ මහා දායාද වැලිගම ජනතාවට උරුම වී ඇති අතර ගොවිහූ ගංඟාවෙන් පෝෂණය වන කෙතේ සරු අස්වැන්න...

View Article

Image may be NSFW.
Clik here to view.

ගින්නෙන් උපන් මිනිපේ වීරයා

දෙසැ 21, 2018 01:00නිවසේ හුදකලාව විසු වයස 91ක කොරියානු ජාතික කාන්තාවක් ගිනිගත් නිවසකින් මුදාගෙන වීර ක්‍රියාවක් කළ මිනිපේ ගොවි ජනපදයෙන් දකුණු කොරියාවේ රැකියාවට ගොස්, රැකියාවක නිරතවන ශ්‍රී ලාංකිකයකු වන...

View Article

Image may be NSFW.
Clik here to view.

සේනා දළඹු මාර සේනාව

දෙසැ 21, 2018 01:00මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන “සේනා” දළඹු වසංගතයේ අවදානම පිළිබඳ භීතිය තවමත් පහව ගොස් නැත. මේ වන විටත් කුරුණෑගල, අනුරාධපුර, අම්පාර සහ මොනරාගල ආදී බඩ ඉරිඟු යහමින් වගා කරන ප්‍රදේශවලින්...

View Article

Image may be NSFW.
Clik here to view.

අධි­ක­රණ තීන්දුවට එකඟ නෑ

දෙසැ 21, 2018 01:00දුමින්ද සම්පත්නෙම්සිරි ජය­ති­ලක ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය නෙම්සිරි ජය­ති­ලක ශ්‍රී ලංකා විවෘත විශ්ව­වි­ද්‍යා­ලයරනිල් වික්‍ර­ම­සිංහ මහතා අග්‍රා­මාත්‍ය ධුරයේ යළි වැඩ බාර­ගැ­නීම සහ මහින්ද...

View Article


Image may be NSFW.
Clik here to view.

අ‍ටු කො‍ටු පුර­වන පස් විශ්ලේ­ෂ­ණය

දෙසැ 21, 2018 01:00පස් විශ්ලේ­ෂණ කට්ට­ල­ව­ලින් සහ ශාක යුෂ විශ්ලේ­ෂණ කට්ට­ල­ව­ලින් ක්ෂණික ප්‍රති­ඵල ලබා ගැනී­මට ගොවීන්ට සහාය විම සඳහා ජංගම දුර­ක­තන යෙදුම් දෙකක් (Mobile phone application)නිප­දවා ඇත. ඒ...

View Article

Image may be NSFW.
Clik here to view.

Rooms ගැන සොයන්න

දෙසැ 21, 2018 01:00ආග­න්තුක සත්කා­ර­යට සෑම දෙනාම ප්‍රිය වෙති. සත්කාර පුද­කි­රී­ම­ටත් ඒවා පිළි­ගැ­නී­ම­ටත් අප ඉතාම ඇල්මක් දක්වයි.සංචා­රක ව්‍යාපා­රයේ හද­වත ලෙස සැල­කෙන්නේ ආග­න්තුක සත්කා­ර­යයි. ලෝක­වාසී...

View Article


Image may be NSFW.
Clik here to view.

මිහිරි නත්තල

දෙසැ 21, 2018 01:00උඳු­වප් මහේ සීතල මැදි­යම් රැයකබිලි­ඳකු උපන්නා සුප­සන් ගව­ලෙ­නකමරි­ය­තු­මිය සත­හට පුද කළ මැණිකඑළිය කරයි ලෝතුළ සැම පල්ලි­යකපෑ යූ රන් තරුව ජේසුනි නිල­ම්බරේඔබ දෙසු දම් රසය ලෝ සැම තැන...

View Article

Image may be NSFW.
Clik here to view.

ගුණ­දම් රකින දහම් දැනුම

දෙසැ 21, 2018 01:00බුදුන් වහන්සේ තෙව­රක් වැඩි මේ පින්බිම දහම් ද්වීප­යකි. ශ්‍රී ලංකාව ථෙර­වාදි බුදු දහම් පෙළ­ලින රටකි. වැඩි වශ­යෙන් දහම ප්‍රචා­රය කෙරේ. වැඩි වශ­යෙන් ධර්ම දේශනා,ධර්ම සාක­ච්ඡා­වක් ශ්‍රව­ණය...

View Article


Image may be NSFW.
Clik here to view.

ලොවක් එළිය කළ දෙනෙත් අහිමි මිනිසා

දෙසැ 21, 2018 01:00ෆවුස් මොහොමඩ්ලෝකය දකි­න්නට නොලැ­බීම ගැන දුක්වෙන, සිය­ද­හස් වාර­යක් පසු­තැ­විලි වෙන ගති­යක් මිනි­හට තිබු­ණේම නෑමිනි­හෙක් තමන්ගේ ඇස් දෙක පාවිච්චි කර­නවා අඩුයි කියන්නේ එයාගේ පෙනීම අඩුයි...

View Article

Image may be NSFW.
Clik here to view.

මව බලන්නට ආ සෙනෙට් සභිකයා

දෙසැ 21, 2018 18:17අපි වගේම මගඩිකාරයෙක් කියලා ඔයා කිව්වට, මැකාතිගේ වැඩපිළිවෙළයි, කතාකරන හැටියි බලපුවාම මට හිතෙන්නෙම හොර පූජකයෙක් කියලා. එයාගේ කතාව, පල්ලියෙන් පන්නපු හොර සැදැහැවතෙක් වගේ. පාතාලේ සුවඳක්...

View Article

Image may be NSFW.
Clik here to view.

බල සටනේ ඉම් පෙදෙස්

දෙසැ 22, 2018 01:00ධම්මික සෙනෙවිරත්නසිරි­යා­වෙන් සිය භට පිරිස් ඉව­ත්කර ගැනී­මට තීර­ණය කරන අමෙ­රි­කාව දකුණු චීන මුහුදේ සිය ක්‍රියා­කා­ර­කම් ශක්ති­මත් කිරී­මට පිය­ව­ර­ගෙන ඇත. අමෙ­රි­කාව සහ චීනය අතර දියත්...

View Article
Browsing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>