එදා වැද්දා
ඔක් 22, 2020 01:00 ලංකා සිවිල් සේවයේ සී.ජේ.ආර්. ලෙම’සිය විසින්, ලංකාවේ වැදි ජනයා පිළිබඳ කළ පර්යේෂණයක් ඇසුරෙන්, 1886 අංක 32, ix වෙළුම දරන රාජකීය ආසියාතික කලාපය වෙත ඉදිරිපත් කළ ලිපියකි.මහනුවර පැරැණි...
View Articleදේව වංශයට එක් වූ කුළු කුමාර සහ වීර කුමාර
ඔක් 22, 2020 01:00අටවැනි පරාක්‍රමබාහු මිය ගියේ පුත්‍ර වියෝගිකවය. පුත්‍ර වියෝගී රජුන්ගේ යුගය ලෙස, ජයවර්ධනපුර කෝට්ටේ අවධිය ඉහළින්ම කැපී පෙනේ. පුතුන් නොමැති රජුන් සිටිය ද, පුතුන් නැති රජුන්ගේම යුගය...
View Articleකොඩිඩ් පරදා ආර්ථිකය බලගන්වමු
ඔක් 22, 2020 01:00ජයසිරි මුණසිංහනැවත වතාවක් කොවිඩ් 19 දෙවැනි රැල්ලක් මතුවීම නිසා යම් පිබිදීමක් ලැබූ ආර්ථිකයේ සෑම අංශයකම වේගවත් ගමනට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත. එය කෙසේවත් අවතක්සේරු කිරීම හෝ ඊට බියවී...
View Articleලංකාවේ මුල් පදිංචිකරුවෝ යක්ෂයෝ ද?
ඔක් 22, 2020 01:00 බුදු රජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය පිළිබඳ විස්තර සඳහන් කරන දීපවංසය, මහාවංසය ආදි මූලාශ්‍රය, එවකට ලංකාවේ වාසය කළ යක්ෂ නමැති පිරිසක් පිළිබඳ සඳහන් කර තිබේ. දීපවංස කතුවරයා මොවුන්...
View Article20න් අස්ථාවර රාජ්‍ය යාන්ත්‍රණයක් බිහි වේ ද?
ඔක් 22, 2020 01:00ව්‍යවස්ථාවේ 3 වැනි පරිච්ඡේදයේ 17 වන වගන්තිය අනුව ඕනෑම කෙනකුට විධායකය මඟින් මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වේ නම් 126 ට අනුව ඉල්ලීමක් කළ හැකිය. එසේම ජනපති ව්‍යවස්ථා විරෝධී වැඩක් කළ හොත්...
View Article19 ගෙනාවේ එක පවුලකින් පළි ගන්න
ඔක් 22, 2020 01:00ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාරසන්ධ්‍යා කරුණාරත්න- ජනපතිට අදටත් පොලිස්පති ඉවත් කරන්න බෑ- ජනතාව යහපාලන ආණ්ඩුව වෙනස් කළේ නැත්නම් අදටත් රිෂාඩ් නිදහස්- අපේ කාලයේ රාජ්‍ය ඔත්තු සේවා සහ...
View Articleපට්ටියපොළින් හමුවූයේ මානාභරණ රජුගේ පුවරු ලිපියක් ද?
ඔක් 22, 2020 01:00ගුරු පාර දිගේ සෙමෙන් සෙමෙන් ඇදී ආ වොක්ස්වැගන් වර්ගයේ අපගේ ඉපැරැණි කාර් රථය, එකවරම විස්මිත පුළුල් අවකාශයක් අප නෙත් ඉදිරියේ මවමින්, පට්ටියපොළ - මහ වැවේ වැව් බැම්ම මතට පිවිසියේය. වරක්...
View Article75 වැනි සංවත්සරය සමරන සතර කෝරළයේ මිණිපහන තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය
ඔක් 22, 2020 01:00කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ මේ වසරේ මුල් කාර්තුවේ පාසල් නිවාඩු ලබාදෙන ලදී. එසේ වුවත් එම කාලයේදී කොට්ඨාස මට්ටමින් ක්‍රීඩා ජයග්‍රහණ රාශියක් ලබා ගැනීමට අප පාසලේ දූ දරුවෝ සමත් වූහ.එහිදී...
View Articleමුවන්පැලැස්සෙන් සිනමාවට ආ බිනරමලී
ඔක් 22, 2020 01:00බිනරමලී චිත්‍රපටය තිරගත වූයේ 1969 අගෝස්තු 19 වැනි දිනය. ගුවන් විදුලි යට බිනරමලී ගැන ලියූ මුදලිනායක සෝමරත්න පසුව බිනරමලී සිනමා තිරය මත මවන්නට සමත්කම් දැක්වූවේය. බිනරමලී චිත්‍රපටයේ...
View Articleඒ් ගාමිණිීගේ සෞන්දර්යයයි
ඔක් 22, 2020 01:00ලාංකේය සිනමාවේ මහා නළුවා කවුරුන්දැයි කෙනෙකු ඇසුවොත් එක හෙළාම කීමට ඇත්තේ ඒ ගාමිණී ෆොන්සේකා බවයි. 1966දී රේඛාව චිත්‍රපටයේ දර්ශනයකට පෙනී සිටීමත් සමඟින් සිනමාවට පිවිසි ගාමිණී මිය යන විට...
View Articleශුද්ධවරයෝ සිටින්නේ ඇදහීමට නොවේ
ඔක් 22, 2020 01:00නොවැම්බර් මස පළමුවන දිනට යෙදෙන සියලු සාන්තුවරයන්ගේ මංගල්‍යය වෙනුවෙන් මේ ලිපිය පළ වේ."ඉන්පසු සියලු ජාතීන්ගෙන්ද, ගෝත්‍රවලින්ද, ජනසමූහයාගෙන්ද, භාෂාවන්ගෙන්ද කිසිවකුට ගණන් නොකළ හැකි තරම්...
View Articleකොන්තයේ ගමන...
ඔක් 22, 2020 01:00කොන්තෙ සැකසුණ ආකාරය ගැන පසු ගිය සතියේ නැවත්වූ තැනින් අපි පටන් ගනිමු. එනම් බෙනදිකාන නිකායේ ඇලන්ද රූපේ නම් තාපසයකු විසින් 1470 දී සම්පාදනය කරන ලද අභිරහස් පහළොව ගැන ඉතා සැකෙවින් කියමු...
View Articleමීසමේ දියුණුව සහ සත්‍යවාදී සබඳතා
ඔක් 22, 2020 01:00ලෝරන්ස් ආනන්ද පියතුමා විසින් රචිත “අද මීසම හෙට” නම් වූ කෘතිය ඇසුරෙන් සුමේධා නවරත්න විසින් ලියනු ලැබූ “මීසම සීරුවෙන්” ලිපිය සංවාදයට විවෘත කෙරිණි. එකී ලිපිය අරඹයා රොමේෂ් නෝනිස් විසින්...
View Articleජනසතුකරණයෙන් ඇති වූ පිබිදීම සහ එහි බිඳ වැටීම
ඔක් 23, 2020 01:00ශ්‍රී ලාංකීය ඉතිහාසයේ මෙන්ම ජනතා චිත්ත සන්තානයන් තුළ නොමැකෙන මතකයන් සටහන් කළ උදාර ජන නායකයන් අප සතුව ඇත්නම් ඒ අතලොස්සකි. ඒ අතුරින් හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ දිවංගත එස්. ඩබ්ලිව්....
View Articleරටකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ ඇයි?
ඔක් 23, 2020 01:00බ්‍රිතාන්‍ය රජය විසින් පත් කරන ලද රාජකීය කොමිසමක් මෙරට විවිධ පළාත්වල සංචාරය කරමින් විවිධ පුද්ගලයින්, සංවිධාන, දේශපාලන පක්ෂ යනාදී කණ්ඩායම්වල අදහස් විමසමින් සාක්ෂි සටහන් කරන ලදි....
View Articleවිධිමත් අධ්‍යාපනයකට පුළුල් කතිකාවක්
ඔක් 23, 2020 01:00මදාරා මුදලිගේරටේ අනාගතය සුරක්ෂිත කළ හැකි ආකාරයට, සහ රටේ ආර්ථිකය ඉහළ නැංවිය හැකි ආකාරයට සහ රටේ මිනිස්සු මුහුණ දෙන ගැටලු විසඳා ගත හැකි ආකාරයට රටේ අධ්‍යාපනය සකස් කළ යුතු ය. මෙහිදී...
View Articleකැලණි ගඟ වනසන ගඟබඩ යක්කු
ඔක් 23, 2020 01:00නුවන් මහේෂ් ජයවික්රමඇතැමකු කෙළින්ම හෝටල් අපද්‍රව්‍ය හෙළා තිබුණේ ගංගාවටය. තවත් අයකු කර්මාන්ත අපද්‍රව්‍ය එක්රැස් කරන්නේ ගං ඉවුරේය. වැසි කලට ඉවුරු පිටින්ම ඒවා කඩා වැටෙන්නේ ගං දියටය....
View Articleමගේ කඳුළු ඔබ ගන්න!
ඔක් 23, 2020 01:00ලුයිස් එළිසබෙත් ග්ලක්ගේ පද වැල් අපට වටින්නේ ඇයි? ජිවිතය විනිවිද දකින්නට දොරක් ඇය විවර කර දෙයි. ආත්මය විශ්ලේෂණය කිරීමට ආලෝක කදම්භයක් ඇය සපයයි. ඒ අතර ඇගේ නිර්මාණ ඔස්සේ පෙර'පර දෙදිග...
View Articleඅගය කළ යුතු ප්‍රසංගය
ඔක් 23, 2020 01:00එළිමහන් ප්‍රාසංගික වේදිකාවේ තම වෘත්තීය කටයුතු සිදුකරගෙන ගිය මෙරට ගායක, ගායිකාවන් සංගීත ශිල්පීන් කණ්ඩායම්, නිවේදකයන් ඇතුළු පිරිස් රැසකට ම තවමත් කොරෝනා වසංගතය හේතුවෙන් වෘත්තීය කටයුතු...
View Articleකඹුරුපිටියට තැපැල් පෙට්ටියක්
ඔක් 23, 2020 01:00කඹුරුපිටිය ප්‍රධාන බස් නැවතුම්පොළ සඳහා ජනතාවට තැපැල් ලිපි දැමීමට ලියුම් පෙට්ටියක් නොමැතිකමින් අපහසුවට පත්වී ඇති බව ජනතාව පවසති.බස් නැවතුම් කාර්යාලවල නිලධාරි මහත්වරු ද මෙම කරුණ නිසා...
View Article