ඔහු සැදෑව එන්නට පෙර නින්දට ගියේය
අප්‍රේ 10, 2018 01:00“කිසිවකට නොබැඳි තපස්වරයකු ලෙස ඔහු මෙලොවින් නික්ම ගියේ ය. ජීවිතයේ සැන්දෑව එන්නට පෙර ඔහු රාත්‍රියට එකතු වී නින්දට ගියේ ය.”‘පමා වී ලියූ ශෝක ප්‍රකාශය’ යන හිසින් වූ සටහනක ඉහත කොටස මා...
View Articleපාසල යුද බිමක් වූ කල...
අප්‍රේ 10, 2018 01:00මාජරී ස්ටෝන්මන් ඩග්ලස් යනු අවුරුදු 108ක් අයුෂ වැලැඳි ගැහැනියකි. ඈ ලේඛිකාවකි; ගැහැනුන්ගේ ඡන්ද බලය සහ පරිසරය වෙනුවෙන් සටන් කළ කෙනෙකි. ඈ නමින් නම් වූ විද්‍යාලයක් (Marjory Stoneman...
View Articleජේ.බී.සර් කැම්පස් යන්න කලින්ම නාට්‍යකාරයෙක් වෙලා..
අප්‍රේ 10, 2018 01:00ජේ.බී. සර්, ජේ.බී. දිසානායක සම්මානිත මහාචාර්යතුමා විශ්වවිද්‍යාල ප්‍රවේශයට පෙනී ඉන්නෙ කොළඹ ආනන්ද විද්‍යාලෙ ඉගෙනගත්තා ශිෂ්‍යයෙක් විදියට. ශිෂ්‍යයෙක් විදියට 1956 නොවැම්බර් මාසෙ...
View Article‘සිත නිවන ගී’ ඔබේ සිත නිවන්නයි
අප්‍රේ 10, 2018 01:00දමයන්ති ජයසූරිය මීට වසර පනකට පෙර ගුවන් විදුලි ළමා මණ්ඩපයේ ළමා ගායන ශිල්පිනියක් ලෙසින් කලා ලොවට අවතීර්ණ වූ ඇය ගුවන් විදුලිය, රූපවාහිනිය, සිනමාව, කැසට්පට හා සංයුක්ත තැටි මඟින් තම...
View Articleමැණිකේ සුබ ගමන්
අප්‍රේ 10, 2018 01:00 ප්‍රවීණ රංගන හා හඬ කැවීම් ශිල්පිනියක වූ,රත්නාවලී කැකුණවෙල මහත්මිය පසු ගියදා අප හැරගියාය. මුවන්පැලැස්සේ, මැණිකේ චරිතයට හඬින් පණ දුන් රත්නාවලී කැකුණවෙල මහත්මිය අභාවප්‍රාප්ත වනවිට 88...
View Articleපනස් පස් වියැති සරසවිය තරුණයා
අප්‍රේ 10, 2018 01:00 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිනමා කලා ප්‍රකාශනය වන ’සරසවිය’ පුවත්පත අද දින 55 වැනි වසරට පා තබයි. කලක් සරසවිය පුවත්පතෙහි ප්‍රධාන කතෘත්වය දැරූ,ප්‍රවීණ ලේඛක,සිනමා විචාරක දිවංගත සුනිල්...
View Articleබෙහෙත් බිව්වට යකා ඇඟ ඇතුළෙ
අප්‍රේ 10, 2018 01:00 දිවයිනේ විශ්වවිද්‍යාල කිහිපයක කථිකාචාර්යවරයෙක් ලෙස මෙන්ම විවිධ තනතුරු දරමින් ඉමහත් සේවයක් කළ ආචාර්ය ධර්මසේන පතිරාජ, සිය දිවියේ අවසාන කාලයේ ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ...
View Articleකුණාටුවෙන් පසු නවෝදයක්!
අප්‍රේ 10, 2018 01:00“දේශපාලනය සියලුම දේ සමඟ ද සියලුම දේ දේශපාලනය සමඟද විෂයබද්ධව තිබේ.” - වත්මන් චීනයේ නිර්මාතෘ මාඕසේතුංශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ සහ ආර්ථික ක්ෂේත්‍රයේ අනාගත හැඩරුව සකස් කිරීමට...
View Articleසංගායනාවකට කාලයයි මේ
අප්‍රේ 10, 2018 01:00 බුදු දහම ගැන අර්ථකථනයන් බොහෝ ය. එක් ධර්ම දේශනාවකට සවන් දුන් කෙනෙකු ඊළග ධර්ම දේශනාවට සවන් දීමේ දී අර්බුදයකට ලක් වෙන තරමට එකම සංකල්පය සම්බන්ධයෙන් දෙන අර්ථකථනයන් වෙනස් ය. ඇතැම් තැනක...
View Articleදියවන්නාවට දියවෙන සාමූහික වගකීම
අප්‍රේ 11, 2018 01:00පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු හා ඇමතිවරු පාර්ලිමේන්තු ක්‍රියාදාමයන් හා සම්ප්‍රදායන් පිළිබඳව පරිණත භාවයකින් ක්‍රියා කළ යුතුයි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාවන්නේ එවිටයි....
View Articleමතවාදි වෙනසක් ඇති කළ හැකි දෙයක් ලිවිය යුතුයි
අප්‍රේ 11, 2018 01:00මහින්ද අලුත්ගෙදරආචාර්ය මධුභාෂිණී ගලගෙදරගේමාධ්‍ය හා තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් මෑතක දී ඉංග්‍රීසි බසින් ලියැවුණු කෘතියක් ලෙස'Digital Divide'කෘතිය හැඳින්විය හැකි ය. තොරතුරු තාක්ෂණය...
View Article6S+3R පාසලට පලදායී කෘතියක්
අප්‍රේ 11, 2018 01:00ඵලදායීතාව සමාජය තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වන මාතෘකාවකි. එයිනුත් S5 සංකල්පයට හිමිවන්නේ ඉහල ස්ථානයකි. ජපනුන් ලොවට දායාද කල S5 සංකල්පය තුළින් ඵලදායීතාව නිසි පරිදි සංවර්ධන කලා...
View Articleප්‍රතික්ෂේප වීම් යහපත් දෙයක් ලෙස සිතන්න
අප්‍රේ 11, 2018 01:00ඇනී එන්ග්ලන්ඩ් නොබ්ලින්පසුගිය වසරේ ඉමහත් ජනාදරයට පත් ‘SIT! STAY SPEAK! නම් කෘතියේ කතුවරිය වූ ඇනී එන්ග්ලන්ඩ් නොබ්ලින්, ජීවත් වන්නේ ඇගේ ස්වාමියා, පුතා සහ ඔවුන්ගේ සුරතල් බල්ලන් තිදෙනා...
View Articleජීවිතය සිත්තම් කරන ඉංජිනේරුවා!
අප්‍රේ 11, 2018 01:00රන්ජන් අමරරත්නපාලිත මංචනායකවෘත්තීය ජීවිතයේ අත්දැකීම් පාදක කොට පොත් ලිවීම එක්තරා මෝස්තරයකි. දහනම වන සියවසේ පටන් එය ව්‍යාප්ත විය. ඉංජිනේරුවකු වන පාලිත මංචනායක ද මේ මෝස්තරයට එකතු වී...
View Articleසුබ අසුබඵල ගෙනදෙන මාර්ගය
අප්‍රේ 11, 2018 01:00කුමන හෝ සුබ කාර්යයක් ආරම්භ කිරීමේ දී ඒ සඳහා සුබ මුහුර්ථයක් යොදා ගැනීම බහුතරයක් වූ ජනතාව සම්ප්‍රදායක් ලෙස අනුගමනය කරයි. උපන්දා සිට කේන්දරය නොබැලූ අය ද ජ්‍යෙතිෂය පිළිබඳ කිසිඳු...
View Articleමරණය
අප්‍රේ 11, 2018 01:00උපන්නොත් සෑම අයෙකුටම මරණය නියතයි. එයින් බේරිමට කිසිම සත්ත්වයෙකුට නොහැක. මරුවා කොතැනක දී කොයි මොහොතේ අප සොයා ඒවි දැයි නොදන්නාකම මිස මියයාම නම් සත්‍ය වශයෙන්ම සිදුවන බව අපි දනිමු.පින්...
View Articleමේ සතිය ඔබට
අප්‍රේ 11, 2018 01:00අප්‍රේල් මස 11 සිට අප්‍රේල් මස 17 දක්වාමේෂපෙම්වතුන්ට සුබයිඅය පක්ෂය නරක නැත. විදේශීය මූලාශ්‍රවලින්ද ආදායම් ලබන අයට වාසිදායකය. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකය. සෞන්දර්ය අංශය නිරතවූවන්ට...
View Articleඅපේ කට්ටියට පේරාදෙණියේදී ගුටි
අප්‍රේ 11, 2018 01:00ඒ කාලේ 'අපේ කට්ටියේ'නාට්‍ය බලන්න පතී එනවා යනවා. සමහර වෙලාවට නාට්‍යයක් ඉවරවෙලා අස් පස් කරද්දී උදව් වෙනවා. ඔහොම හිතවත් වෙලා අපිත් එක්කම අපේ නාට්‍යවල පෝස්ටර් ගහන්නත් පතී, බර්ටි,...
View Articleබෙදුණු තීන්දුවක අර්බුදය
අප්‍රේ 11, 2018 20:43වසන්ත ප්‍රිය රාමනායකරටේ ඉදිරි ගමනට බාධකයක්ව පවතින්නේ දේශපාලන නොසන්සුන්තාවක් නම් දේශපාලනය කරන අය එය විසඳාගත යුතුය. එහි මූලික හා ප්‍රධානතම වගකීම ආණ්ඩුවට පැවරෙන අතර විපක්ෂය ද වගකීම්...
View Articleඅන්තිමට හමුවුණු පතීගෙ ඇස් දෙක
අප්‍රේ 12, 2018 01:00 ධර්මසේන පතිරාජ හමුවීමට පෙරාතුවද, වේදිකා නාට්‍ය කලා ක්ෂේත්‍රය තුළ සැලකිය යුතු අත්දැකීම් සමුදායක් තිබුණු මාලිනී වීරමුණිට සිනමාවේ අත්දැකීම් ලැබීමට අතදුන්නේ පතීමය. ඒ පිළිබඳ මාලිනී සිය...
View Article