ඔබට කොහොමද?
නොවැ 29, 2017 01:00නොවැම්බර් මස 29 සිට දෙසැම්බර් මස 05 දක්වාමේෂඅධ්‍යාපනයේ පසුබෑමක්හදිසි ධන වාසි. වරෙක හදිසි ධන හානිද ඇතිවේ. හදිසි ධනවාසි අතේ රඳවා ගැනීමට නොහැකි වෙයි. ස්ත්‍රි ඇසුර නිසා අපවාද අසන්නට...
View Articleපුංචි ඡන්දයේ ලොකු බල පොරය
නොවැ 30, 2017 01:00පළාත් පාලන ඡන්දය කල්යාම දැන් දේශපාලන අර්බුදයක් වන තරමට වර්ධනය වී ඇත. ඡන්දය පැවැත්වීම සඳහා කලින් තිබුණේ සීමා නිර්ණයේ ප්‍රශ්න ගණනාවකි. ඒවා විසඳීමද සිදුවුණේ අවස්ථා ගණනාවකදීය. එක...
View Articleරටට ගොඩ යා හැකි ආර්ථික ඉණිමග
නොවැ 30, 2017 01:00සියලුම ජාතික රාජ්‍යයන් තුළ ප්‍රාග්ධනය ගොඩනැගීම හා පෝෂණය වීම සිදු වූයේ නගරය විසින් ගම යටපත් කරගන්නා වූ තත්ත්වයක් තුළය. ගම බරපතළ ලෙස සූරාකමින් ග්‍රාමීය ආර්ථිකය විනාශ කර දමමින් ආර්ථික...
View Articleපැණසර සමිඳු සඳ
නොවැ 30, 2017 01:00එක්තරා පුද්ගලයකු කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ දකුණු පසින් පිහිටා ඇති පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද විද්‍යායතන පිරිවෙන අසලදී බස් රියෙන් බැස ගත්තේ ය. ඉනික්බිතිව ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වූ ඔහු...
View Articleදුක් වීමේ අයිතිය ගැන
නොවැ 30, 2017 01:00උතුරේ මේ දිනවල පැවැත්වෙන සැමරුම් පිළිබඳ දකුණේ විවිධ මත පළවෙමින් තිබේ. මිය ගිය අය සැමරීමට දකුණට ඇති අයිතිය උතුරට නැතිද? උතුරේ හදවත් දිනා ගැනීම සඳහා දකුණ කටයුතු කළ යුතු ආකාරය කුමක්ද?...
View Articleමනෝ වෛද්‍ය බ්‍රසල් රහස් පොලිස් වැඩට‘දන්නවද? ’
නොවැ 30, 2017 01:00පොලිස් නිලධාරියා හිතන මහත්තයාගෙන් විමසීය.‘ඔබතුමා කාර් එක නතර කරල තියෙන්නෙ දෙමංතීරු කලාපෙ’තමන්ට ඇති වූ නිම්හිම් නැති සහනශීලී සතුට සඟවා ගැනීමට උත්සහ ගනිමින්; හිතන මහත්තයා පිළිතුරු...
View Articleශ්‍රීලනිප-පොහොට්ටු හවුලක් නෑ පුංචි ඡන්දයට අපි ඇප බඳිනවා
දෙසැ 1, 2017 01:00ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීරපුංචි ඡන්ද පනතට එරෙහිව උසාවි යාම, ඡන්දය කල් දමා ගැනීමට ශ්‍රී.ල.නි.පය කළ...
View Articleඅාප්ප කෑ හමුවේ කතාබහ ජනාධිපති කොරියාවේදී හෙළිකරයි
දෙසැ 1, 2017 01:00* කොරියානු ජනපතිගෙන් සප්‍රයිස් වැඩක්* එජාපයට සහතිකයක්* ආපදා විපත් ගැන දිනේෂ්ගෙන් පැමිණිලිජනාධිපතිතුමාත් අගමැතිතුමාත් එක්ව ගෙනයන යහපාලන ආණ්ඩුවේ අනාගතය සම්බන්ධයෙන් වැදගත් ප්‍රකාශයක්...
View Articleවේළීමට මාළු නැතිව වේළෙන කල්පිටිය
දෙසැ 1, 2017 01:00දුමින්ද අලුත්ගෙදර “ඉස්සර අපේ කළපුවේ මාළු අරගෙන ඒවා කරවල කළාම අපිට ගොඩක් ලාභ තිබුණා. ඒත් දැන් මාළු ගේන්න වෙලා තියෙන්නෙ පිටින්. ඒවා ගෙනල්ලා මිනිස්සු දාලා කපලා ලුණු ගහලා දවසක් තියා ගන්න...
View Articleවෙල්ලස්සේ මහ පින්කම
දෙසැ 1, 2017 01:00වෙල් ලක්ෂයක් බිහිවූ බැවින් වෙල්ලස්ස නම් වූ ප්‍රදේශය ඉපැරණි වෙහෙර විහාර දාගැබ්වලින් පිරී තිබුණු බව වංශ කතා සහ අදටත් ශේෂව පවත්නා නෂ්ටාවශේෂ සාක්ෂි දරයි. රට එක්සේසත් කිරීමේ අරමුණින්...
View Articleත්‍රිරෝද ගමනට ප්‍රමිති හදන්න
දෙසැ 1, 2017 01:00දිනමිණ පුවත්පත මගින් “මඟ තොට මිතුරෝ” - ත්‍රිරෝද සංගම් ත්‍රිරෝද රියදුරු මහතුන් වෙනුවෙන් අදහස් ඉදිරිපත් කිරීමට ඔවුනට අවස්ථාව සලසා දීම පිළිබඳව සතුටුවෙමි.එහිදී ත්‍රිරෝද රියදුරු මහතුන්...
View Articleරමණීගොඩැල්ලේ වෛද්‍ය හිඟයක්
දෙසැ 1, 2017 01:00දෙනියාය සහ හක්මන මැතිවරණ කොට්ඨාස දෙකේ ගම් හතළිහක් ආවරණය කරන බෙරලපනාතර රමණීගොඩැල්ල ග්‍රාමීය ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා සිටින්නේ එකම එක වෛද්‍යවරයෙකු පමණයි.තමාට හැකි උපරිමයෙන්ම සිය සේවාව...
View Articleගාල්ල-උඩුගම බස් අක්‍රමවත්
දෙසැ 1, 2017 01:00ගාල්ල, උඩුගම 377 බස් මාර්ගයේ සහ ගාල්ල පින්නදූව පිලාන 343 මාර්ගයේ උදෑසන සහ රාත්‍රී කාලයේදී විධිමත්ව බස් රථ ධාවනය නොවීමෙන් ගාල්ල පින්නදූව, වලහන්දූව, බටදූව ප්‍රදේශයේ මගීන් දැඩි...
View Articleදඹුලු ඔයයි අවනඩුවයි
දෙසැ 1, 2017 01:00සකුන්තලා ජයසිංහවෙළෙඳ භාණ්ඩයක ට මුල්‍යමය වටිනාකමක් ඇත. යම් භාණ්ඩයකට මිලක් නියම විමට නම් එය ට නිෂ්පාදන පිරිවැයක් ද තිබිය යුතුය. කිසිදු වියදමක් හෝ ශ්‍රමය වැගිරීමක් නොමැතිව නිර්මාණය වි...
View Articleයහපාලන වෙනසට ජීවය දුන් සහයෝගීතාව ඉදිරියටත්...
දෙසැ 1, 2017 01:00මෙවැනි අති ධනාත්මක තත්ත්වක් තුළ ජනාධිපති ෙමෙත්‍රීපාල සිරිසේන මහතා හෝ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඓතිහාසික දේශපාලන වෙනස සඳහා ජීවය ලබා දුන් දේශපාලන සහයෝගීතාවයේ පෙකණිවැල සියතින්ම...
View Articleමනෝ වෛද්‍යවරයා කියූ අනාවැකි
දෙසැ 1, 2017 01:00මනෝ විද්‍යාවේ CID හාස්කම්සත්‍ය කතාවක පස්වන කොටසමේ පුද්ගලයා විදේශයක හෝ විදේශ හා දේශීය සිරිත් විරිත් සමඟ මිශ්‍රිත ප්‍රජාවක සිය ළමා කාලයේ හැදී වැඩී ඇත. මොහුගේ ලේඛන තුළ, අමෙරිකාවේ එදිනෙදා...
View Articleමිනිසාට අභියෝග කරන රොබෝ
දෙසැ 2, 2017 01:00රොබෝ තාක්ෂණය පුදුමාකාර වේගයකින් ජනප්‍රිය වෙමින් තිබේ. මේ නිසා සෑම කර්මාන්තයක් සඳහාම අලුත් අලුත් රොබෝ යන්ත්‍ර නිර්මාණය වෙමින් පවතී. අනෙකක් තබා මිනිසාගේ ලිංගික අවශ්‍යතා ඉටු කිරීමට හැකි...
View Articleගඳ නැති කරන පුංචි දඟයා
දෙසැ 2, 2017 01:00තඹරු විජේසේකරනිවසේ කොතනින් කොහොම මොන ආකාරයේ ගඳක් එක වරම ඇති වේවිද කියන්නට බැහැ. හැබැයි මේ කියන්නේ ඔෆිස්වල, බස් එකේ, කෝච්චියේ ඉඳහිට එකවරම ඇතිවන දුර්ගන්ධය ගැන නොවෙයි. ගෙදර කුණු බඳුන,...
View Articleශාපලත් දුරකතන අංක
දෙසැ 2, 2017 01:00දස වසරක් පුරා මෙම ජංගම දුරකතන අංකය භාවිත කළ පුද්ගලයන් සියල්ල අස්වාභාවික හේතූන් නිසා මිය යාස නිසා බල්ගේරියාවේ ජංගම දුරකතන සේවා සපයන මොබිටෙල් සමාගම ඉහත දුරකතන අංකය සදහටම විසන්ධි කර...
View Articleඅගාධයට ඉහළින්
දෙසැ 2, 2017 01:00සෝවියට් ලේඛකඇලෙක්සැන්ඩර් බෙලායෙෆ්නව අධ්‍යාපන ආධාරකයක්මා ඉදිරියේ මහචාර්ය වැග්නර් සිනාසෙමින් සිටියි. වික්ෂිප්තව සිටි මම ඔහු දෙසත් අවටත් බැලුවෙමි.හිමිදිරි පාන්දර නිල් අහස් වියන, ඈත නිල්...
View Article