පුරා විද්‍යාව මුක්කු ගැහුවා ගඩලාදෙණිය ගරා වැටුණා
ජුනි 8, 2018 01:00 වසර දෙකක් තිස්සේ බිතු සිතුවම් තෙමිලා තාවකාලික වහලයට වසර 17යිහදලා මාස දෙකෙන් තෙමෙන්න පටන් ගෙන බෝධි ප්‍රාකාරය පිළිසකර කළාට අසූදාහක් දඩ පිළිසකරය කඩිනම් කිරීමට ඇමැති අමුණුගම පියවර ගනී...
View Articleමහින්ද හැදුව ක්‍රීඩාංගණයේ දැන් වෙඩින් ගන්නවා
ජුනි 8, 2018 01:00ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චිඅලුත් ධීවර අමාත්‍යවරයා සමඟ ගනුදෙනුව කෙසේද? අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් තෘප්තිමත්ද? එජාප ප්‍රතිසංවිධානය ගැන...
View Articleමහින්දගේ ඩබල් ගේම් ගැන ඒකාබද්ධයේ මැසිවිලි
ජුනි 8, 2018 01:00ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නිලධාරි මණ්ඩලයක් පත්කිරීම පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීම අනුව සිදුවුණා. එහි දී ජනාධිපතිවරයා නැවත වතාවක් පක්ෂයේ සභාපති ලෙස පත්වුණා....
View Articleවිද්‍යාවේ, සියවසක පිම්ම !
ජුනි 8, 2018 01:00පසුගිය සියවසේ මිනිස් ශිෂ්ටාචාරය මුහුණ පෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්රාම යි. ඒ සියවස තුළ ඒවායින් මියැදුණ සංඛ්‍යාව මිලියන දෙතුන් සියයක් නොව ඇතැම්විට මිලියන දහස...
View Articleණය ගත්තෝ සහ ගෙවන්නෝ
ජුනි 8, 2018 01:00 මේ ආණ්ඩුව විදේශ රටවලින් ණය අරගෙන කළ එක වැඩක් පෙන්වන්න” කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ආණ්ඩුවට අභියෝග කළා. හිටපු ජනාධිපතිවරයාගේ මේ අභියෝගයට ක්ෂණිකව ප්‍රතිචාර...
View Articleපොත්, සබන් සහ ගෙදර උදවිය
ජුනි 8, 2018 01:00ඔහු දැන් වයස 74 ක මිනිසෙකි. කලෙක ඔහු ක්‍රම විරෝධී සටන් පෙරමුණක සන්නද්ධ සටන් කරුවෙක් විය. සමකාලීන සටන් සගයන්ගෙන් සමහරකුට ඔහු විරුවකු වෙද්දී සමහරකුට ඔහු ද්‍රෝහියෙකි. පසුකාලීන පරපුකට ඔහු...
View Articleමොකක්ද මේ HTTPS?
ජුනි 9, 2018 01:00තඹරු විජේසේකරගූග්ල්, ෆේස්බුක් වගේ වෙබ් අඩවිවලට පිවිසුණාම බ්‍රවුසර් එකේ ඉහළ කෙළවරේ වෙබ් ලිපිනය ඉදිරියෙන් https://ලෙස කොළ පැහැති කොටසක් තිබෙනු ඔබ දැක ඇති. සාමාන්‍ය වෙනත් වෙබ් අඩවියකට...
View Articleබදු හබ මැද ජී හත
ජුනි 9, 2018 01:00ජී.7 හෙවත් හත්දෙනාගේ කණ්ඩායමේ වාර්ෂික සමුළුව කැනඩාවේ, ක්විබෙක් ප්‍රාන්තයේදී ඊයේ ආරම්භ විය. එය අද ද පැවැත්වේ. ජී.8 යනුවෙන් කලින් හැඳින්වුණු ලෝක කාර්මික බලවතුන්ගේ මෙම එකතුව 2014 මාර්තු...
View Articleකතා කරයි සිනාසළයි රොබෝ රූමතී
ජුනි 9, 2018 01:00සොෆියා ලොව පුරවැසි බව ලැබූ ප්‍රථම රොබෝවරිය වේ. හන්සන් රොබොට් හි නිෂ්පාදනයක් වන සොෆියා සතුව ප්‍රශ්නවලට පිළිතුරු දීම මෙන්ම වෙනත් ප්‍රතිචාර දැක්වීමේ හැකියාවද තිබේ. හන්සන් රොබෙට් හි...
View Articleඅඩු වැඩි වන පිළිකා දර්ශකය
ජුනි 9, 2018 01:00මංජුලා විජයරත්නපිළිකා සම්බන්ධයෙන් මෙතෙක් කෙරුණු ලොව විශාලතම අධ්‍යයනයේ වාර්තාව පසුගියදා එළි දැක්වුණි. අධ්‍යයනය සිදු කර තිබෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ...
View Articleසඳ
ජුනි 9, 2018 01:00මෙලාවියෝට එයා මුලින් ම හමු වුණේ කොළඹට දවස් දෙකක් තිස්සේ අල්ලා හිටිය කළු දුමාර කුණාටුවට පස්සෙ දවසෙ. උදේ ම වාහනේ ඇද වෙච්ච බොනට් එක උඩ තිබුණ කළු පාට මඩ තට්ටුව පිහගෙන පිහගෙන ගිය එයාගේ...
View Articleපපායා දැල්වූ ගිනි
ජුනි 9, 2018 01:00පාන්දර 5.16 ට අමොර් පණිවුඩයක් එවලා. මම නිදිමරගාතෙම ඒක කියවලා තිරය නිවා ගත්තා. ඒත් නිකමට වාගෙ ආයෙ තිරය පත්තු කර ගත්තා.'අපි මේ සම්බන්ධය නවත්තමු'අමොර් කවදාවත් නැතිව හරි සිංහලෙන්...
View Articleචීන ගමේ ලෝකල් ඩා වින්සිලා
ජුනි 9, 2018 01:00මංජුලා විජයරත්නලෝකයට අවශ්‍ය තෙල් සායම් සිතුවම් වැඩිම ප්‍රමාණයක් වසර ගණනක් තිස්සේ නිෂ්පාදනය කෙරුණේ දකුණු දිග චීනයේ ඩාෆෙන් නමැති පුංචි ගම්මානයේ සිත්තරුන් අතිනි. සංඛ්‍යාත්මකව දැක්වුවහොත්...
View Articleඅයිස් ක්‍රීම් පාරාදීසය
ජුනි 9, 2018 01:00අයිස් ක්‍රීම් කියන නම ඇසෙන විටත් ලොකු පොඩි කොයි කාටත් දැනෙන්නේ මිහිරියාවකි. දිව පිනවන විවිධ රසයන්ගෙන් සකසන ලද අයිස් ක්‍රීම් ලෝකයේ අතුරුපස අතරින් ප්‍රමුඛස්ථානය ගනී. එකිනෙකට වෙනස්...
View Articleඝාතකයාට ලියුම් මල්ලක්
ජුනි 9, 2018 01:00දාහත් දෙනකුට මරු කැඳවමින් ෆ්ලෝරිඩා උසස් පාඨශාලාවේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය පසුගිය දා සියලුම මාධ්‍ය වාර්තා කළා. ඒ වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලෙස අත්අඩංගුවට පත් නිකොලොස් කෘස්...
View Articleකුමාරයා මම තනිකඩයා
ජුනි 9, 2018 01:00මෙතෙක් කලක් විවාහයට වඩාත්ම සුදුසුම තනිකඩ රාජකීයයන්ගේ ලැයිස්තුවේ අංක එක හෙබවූ බ්‍රිතාන්‍යයේ හැරී කුමරු ඉකුත් මැයි 19දා නිල වශයෙන් එකී ලැයිස්තුවෙන් ඉවත් විය. ඒ, බ්‍රිතාන්‍ය රාජකීය...
View Articleගවයන් නැති නම් මරණය
ජුනි 9, 2018 01:00චම්පිකා දීපානි රණසිංහගෝත්රිකයන් දඩයම්කරුවන්සේ සිතා සිටියත් සැබෑ දඩයම්කරුවන් සිටින්නේ ශිෂ්ටයැයි සම්මත සමාජයේ ය. හොඳින් ඇඳුම් හැඳ පැළඳගත් සංවර්ධිත හෝ සංවර්ධනයවීමට වෙර දරන රටවල ප්‍රජාව...
View Articleඔබට තිබෙන ආදරෙ මම කියාල දෙන්න ගසක තිබෙන තල් කොළ මදි ලියාල දෙන්න
ජුනි 12, 2018 01:00පෘතුගීසීන් යුද පිටියට යද්දී තුවක්කු මෙන්ම ගිටාර් ද රැගෙන ගියා යැයි කියැවේ. 1578 මොරොක්කෝවේ යුද බිමක මියගිය පෘතුගීසි සෙබළුන් අසල ගිටාර් දහසක් තැන්පත් කොට තිබුණු පුවත ඇසී ඇත. ශ්‍රී...
View Articleමල් කැකුළු
ජුනි 12, 2018 01:00අතු පතර විහිද වැඩි මදටියා ගස නිරන්තරයෙන් මදටියා ඇට බිම හෙළයි. අදෘශ්‍යමාන හස්තයක් විසින් තැබූ රතුම රතු තිලක පරිද්දෙන් මදටියා ඇට මිදුල පුරා විසිරී තිබේ. අතු ඉති එක්ක කොයි වෙලේත් හුරතල්...
View Articleපොර ටෝක් නිවේදන
ජුනි 12, 2018 01:00‘‘හොක් හොක් හොක්.. මෙහෙමනේ... වැටිච්චි එකා කොහොම හරි නැගිටින්න ඕනෑ. බඩ ගාන එකා නැගිටින්න ඕනෑ.... දුවන එකා තව හයියෙන් දුවන්න ඕනෑ.... නැද්ද මං අහන්නේ... හොක් හොක් හොක්.. කොහොමද මගෙ පොර...
View Article