Quantcast
Channel: විශේෂාංග
Browsing all 10762 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

බ්ලූමැන්ඩල් සුන්දර නැත

දෙසැ 22, 2017 01:00කොළඹ කියූ සැණින් අපට මතක් වන්නේ සුන්දර සිතුවමකි. දසත දකින්නට ඇත්තේ අලුතින් තැනු නව ගොඩනැගිලි ය තවත් පසෙක විනෝද උද්‍යානය. කුරුඳුවත්තේ ඇත්තන් ගත කරන්නේ කුමාර දිවියකි. මෙයට දිව්‍ය...

View Article


Image may be NSFW.
Clik here to view.

බෝගම්බර වැවේ අඩසිය වසරක්

දෙසැ 22, 2017 01:00ශ්‍රී දළදා මාලිගාවට කොටි ත්‍රස්තවාදීන් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර එළඹෙන ජනවාරි මස 25 දිනට වසර විස්සක් සපිරෙද්දී මහනුවර වැව කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක ජෝයි බෝට්ටු සේවයට එම මාසයේදීම...

View Article


Image may be NSFW.
Clik here to view.

රාජපක්ෂවරු මේ හදන්නේ යළිත් “ආතතියක්” ඇති කරන්නද?

දෙසැ 22, 2017 01:00“ඡන්දේ කියන්නේ නත්තල් සීයලා බුරුතු පිටින් එළියට බහින කාලයක්” කියලා මේ රටේ පොදු ජනතාව කියන්නේ බොහොම කාලෙක ඉඳලා. බොහෝ දෙනෙක් කියන්නේ ලංකාවට සර්වජන ඡන්ද අයිතිය හිමි වුණු 1931 ඉඳලා අපේ...

View Article

Image may be NSFW.
Clik here to view.

මගේ මාංචු ගලවපල්ලා

දෙසැ 22, 2017 01:00 “මං ඒකට කොහෙත්ම සම්බන්ධ නැහැ.” බිම සිටි මිනිසා යළිත් කීවේය. මං ඒකට කොහෙත්ම අදාළ නැහැ. මං මෙහෙම දෙයක් හීනෙකින්වත් හිතුවෙත් නැහැ. මං මෙතන්ට ඇවිත් මිනිත්තු දහයක් ගියේ නැහැ. ඒක බිම...

View Article

Image may be NSFW.
Clik here to view.

බිහි වීමට නියමිත රොබෝ ළමයි

දෙසැ 23, 2017 01:00මංජුලා විජයරත්නකෘත්‍රිම බුද්ධිය සහිත රොබෝ යන්ත්‍ර ඉදිරියේදී දරුවන් ද ලබනු ඇති බව, එවැනි රොබෝ යන්ත්‍ර සම්බන්ධයෙන් ගැඹුරු දැනුමක් ඇති ප්‍රවීණයකු මෙන්ම ග්‍රන්ථ කර්තෘවරයකු ආචාර්ය ඩේවිඩ්...

View Article


Image may be NSFW.
Clik here to view.

අන්තර්ජාලයේ අගාධය ගිලුණොත් ගොඩ ඒමක් නැත

දෙසැ 23, 2017 01:00තඹරු විජේසේකරඅන්තර්ජාලයේ ආලෝකමත් පැතිකඩේ සිට ලිපියක් කියවන ඔබට අමුතුවෙන් ආයුබෝවන් කියා ඊට පිළිගන්නට දෙයක් නැහැ. අන්තර්ජාලයට පිවිසිය හැකි ඕනෑම කෙනෙක් ගූගල්, යාහූ වැනි සෙවුම්...

View Article

Image may be NSFW.
Clik here to view.

ෆෝන් බැටරිය ගැන මිථ්‍යා මත

දෙසැ 23, 2017 01:00බල්ලා කාලාන්තරයක් තිස්සේ වනාන්තරයේ වාසය කළ හෙයින් ටයිල් කළ පොළොවේ නිදාගන්නට සැරසුණද ඊට පෙර වට දෙක තුනක් කැරකී නිදා ගැනීම බල්ලාගේ සිරිතයි. මිනිසාගේද එවන් වූ පැරැණි මත තාක්ෂණයෙන් අනූන...

View Article

Image may be NSFW.
Clik here to view.

සෝපානය

දෙසැ 23, 2017 01:00ඉන්දීය ලේඛක සංජෙ හවනුර්තුරග තරඟ පිටියේ වසර කීපයක අත්දැකීම් ඇතිව සිටි නිමතිලාල් ඔහු අසා ඇති වේගයෙන්ම දුවන අශ්වයා ගැනත් ඔහුට හමු වී ඇති දක්‍ෂම අශ්වාරෝහකයා ගැනත් කල්පනා කළේය. ඔහුට මේ...

View Article


Image may be NSFW.
Clik here to view.

සංගීතයටත් ටෙක්නෝ දෙවි බැල්ම

දෙසැ 23, 2017 01:00ඉස්සර කාලේ ගායකයෙක් වෙනවා කියන්නේ රජ වෙන එක තරමට අමාරුය. අපි පොඩි කාලේ ඉදන් අහලා තිබුනේ ගුත්තිල පඩිවරයා වැනි මහා ගාන්ධර්වයන් ගැනය. සංගීතයට අධිපති වූ සරස්වතිය ගැනය, ග්‍රීක ඇපලෝ...

View Article


Image may be NSFW.
Clik here to view.

රාජකීයන්ගේ අප්‍රිකානු ආලය

දෙසැ 23, 2017 01:00මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යවල වැඩිම අවධානය හිමිකරගෙන සිටින පෙම් යුවළ වන්නේ බ්‍රිතාන්‍යයේ හැරී කුමරු හා ඔහුගේ ඇමරිකානු පෙම්වතිය මේගන් මාර්කෙල්ය. ලබන වසරේ මැයි 19දා හැරී-මේගන් පෙම් කතාව...

View Article

Image may be NSFW.
Clik here to view.

මවට වඩා වයස එමා දියණිය

දෙසැ 23, 2017 01:00මංජුලා විජයරත්නහත් වසරකට පෙර දිනෙක ටීනා සහ බෙන්ජමින් ගිබ්සන් එක වහලයක් යටට පැමිණියේ විවාහ දිවිය තුළ තමන්ට මුහුණ දෙන්නට සිදුවන එක් වේදනාවක් සදහටම බෙදා හදාගන්නා බලාපොරොත්තුවෙනි. ඒ...

View Article

Image may be NSFW.
Clik here to view.

දත් නොදත් නත්තල්

දෙසැ 23, 2017 01:00චම්පිකා දීපානි රණසිංහනත්තල පරිසරය වෙනස් කරන්නේ සොබා දහමට සැබෑ සුන්දරත්වයක් එක් කරමිනි. සාමයේ පණිවුඩය පැතිර යන වකවානුවක අප නොසිතන, නොදන්නා බොහෝ තොරතුරුද පතිත වන හිම කැටවලට යටවන පරිසරය...

View Article

Image may be NSFW.
Clik here to view.

අත ඇදීමේ චාරිත්‍රය

දෙසැ 23, 2017 01:00ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ලොක්කා වී දැන් වසරකට ආසන්නය. එම වසර තුළදී කළ කී කවර දැයින් වුවද පුවත් සිරස්තල මැවූ ට්‍රම්ප්, ඇමරිකානු ඉතිහාසයේ අන් කවර ජනපතිවරයකුටත් වඩා විවාදයට ලක්වූ...

View Article


Image may be NSFW.
Clik here to view.

මධ්‍යම පළාතේ ව්‍යාපෘති 52කට රුපියල් මිලියන 116ක්

දෙසැ 23, 2017 01:00රජයේ ප්‍රතිපාදන යටතේ ප්‍රාදේශීය සභා ශක්තිමත් කිරීමේ ජාතික වැඩසටහන තුළින් මධ්‍යම පළාත් ව්‍යාපෘති 52 ක් ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා මේ වන විට රුපියල් මිලියන 116 ක් ආයෝජනය කර ඇති බව...

View Article

Image may be NSFW.
Clik here to view.

ජෙරුසලමට කඹ ඇදීම

දෙසැ 23, 2017 01:00ධම්මික සෙනෙවිරත්නජෙරුසෙලම යනු මැදපෙරදිග ප්‍රශ්නයේ හදවත බඳුය. තවමත් රාජ්‍යයක් වශයෙන් පිළිගැනීමට ලක්ව නැති පලස්තීනය සිය රාජ්‍යයේ නිල නොලත් අගනුවර ලෙස සලකන්නේ නැ‍ඟෙනහිර ජෙරුසෙලමය. 1967...

View Article


Image may be NSFW.
Clik here to view.

පදනමක් නැති වැටුප් තල නිසා රාජ්‍ය සේවය අවුල් වෙලා

දෙසැ 25, 2017 01:00ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේසම කැඳවුම්කරු චින්තක බණ්ඩාරතැපැල් සේවයේ වර්ජනයක් ගැන තර්ජනය කර තිබේ. වර්ජන කරන්නට හේතු මොනවාද ? තැපැල් පාඩුව මකා ගන්නේ කෙසේද? ආදී කරුණු ගැන...

View Article

Image may be NSFW.
Clik here to view.

ආබාධ ඇති අයට ඇයි මේ බාධා?

දෙසැ 25, 2017 01:00 ශාරීරක හා මානසික ආබාධ සහිත පුද්ගල සංඛ්‍යාව දිනෙන් දින වර්ධනය වෙමින් තිබේ.ලොව බිලියනක පමණ පිරිසක් මෙම තත්ත්වයෙන් පසුවන බව ලෝක සෞඛ්‍යය සංවිධාන දත්ත පෙන්වා දෙයි. ජන හා සංඛ්‍යා ලේඛණ...

View Article


Image may be NSFW.
Clik here to view.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව

දෙසැ 25, 2017 01:00පසුගිය 18 වෙනි දින කොළඹ ගලධාරි හෝටලයේ දී පැවැත්වුණ අධිකරණ සේවා කොමිෂන් සභාවේ වාර්ෂික සමුළුව ඉදිරියේ දේශනයක් පවත්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය සේවයේ සමහර...

View Article

Image may be NSFW.
Clik here to view.

අභාග්‍යයක් වූ විභාගය

දෙසැ 26, 2017 01:00 කෙනකුගේ මුළු අනාගතයම විභාග ප්‍රතිඵල මත තීරණය කිරීම නිවැරදි ද? විභාගය කෙනකුගේ දැනුම කුසලතා හා විභවය මැනිමේ හොඳ මිම්මක් ද?මේ ප්‍රශ්න විමසන්නට පවා අපට වෙලාවක් නැත. ඒ අප එක් විභාගයකින්...

View Article

Image may be NSFW.
Clik here to view.

ආර්ථික අභියෝග සහ විසඳුම්

දෙසැ 26, 2017 01:00 මේ ගෙවෙන්නේ 2017 වසරේ අවසාන සතියයි. නත්තල හා නව වසර එළැඹීම නිසා මෙය උත්සව සතියක් ලෙස ද හැඳින්වේ.ජාතික හා ආගමික උත්සව රටකට, ජාතියකට හා අවසාන වශයෙන් පුද්ගලයාට කවර අන්දමේ ආර්ථීක...

View Article
Browsing all 10762 articles
Browse latest View live