Quantcast
Channel: විශේෂාංග
Browsing all 10762 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

ජෙරුසලමේ අපේ ලකුණ

දෙසැ 27, 2017 01:00ජෙරුසෙලම හැඳින්වෙන්නේ ලෝක උරුම නගරයක් ලෙසිනි. එය ලෝකයේ පැරණිතම නගරවලින් එකක් සේ සැලකේ. මෙසපොටේමියානු ශිෂ්ටාචාරය දක්වා ජෙරුසෙලමේ ඉතිහාසය දිව යයි. මධ්‍යධරණී මුහුද හා මළ මුහුද අතර...

View Article


Image may be NSFW.
Clik here to view.

අතීතයට යතුරක් අනාගතයට පාලමක්

දෙසැ 27, 2017 01:00පාසල් පුස්තකාල ඉතිහාසයේ ස්වර්ණමය හැරවුම් ලක්ෂ්‍යයක්සාහිත්‍යය නම් වූ ව්‍යූහය තුළ අනිවාර්යයෙන්ම තිබිය යුතු අන්තර් සංස්කෘතික සාහිත්‍යය ඇතුළු විවිධ ශානරයන් පිළිබඳ කථිකාවක් ගොඩනැඟුණු...

View Article


Image may be NSFW.
Clik here to view.

යුද්ධය යනු වෛරය පිරිමසා ගැනීමක් ද?

දෙසැ 27, 2017 01:00“පුළුල් අර්ථයෙන් ගත්කල මට මේ මිහිතලයත් එහි වෙසෙන ජීවීන් පිළිබඳවත් ඇත්තේ අසීමිත ආදරයකි. ඒ ආදරය, න්‍යෂ්ටික ආයුධ විරෝධී වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට මට ශක්තිය ගෙන දේ.” - මහාචාර්ය ජෝසෆ්...

View Article

Image may be NSFW.
Clik here to view.

2018 වර්ෂය ඔබට කොහොමද ?

දෙසැ 28, 2017 01:00මේෂ ලග්නාධිපති කුජ ගුරු සමග 7 වැන්න වන තුලා රාශි යේ, මුවසිරස නැකතේ ද සදු 3 වැන්නේ ද , රවි , ශනි හා සිකුරු සමග යෝගව 9 වැන්නේ ද, බුධ 8 වැන්නේ ද , රාහු 4 වැන්නේ සහ කේතු 10 වැන්නේ ද ගමන්...

View Article

Image may be NSFW.
Clik here to view.

පහ සමතුන් මෙතැනින් කොතැනට ද?

දෙසැ 28, 2017 01:00අද පමණක් නොවේ අපට හෙටක් තියනවාඅරුණලු කැන් හිනැහී නව දිනක් ලබනවාඅඳුරෙන් බර ආකර තුළ මැණික් දිලෙනවාදෙස බස රැස අපේ අතින් එළිය වැටෙනවාඅපේ හෙට අරුත්බර කරන්නේ දෑස්වන් අපේ පොඩිත්තන් ය. දෙස...

View Article


Image may be NSFW.
Clik here to view.

අහස උසට ගිය ගුවන් සේවා ගැහිලි

දෙසැ 28, 2017 01:00 ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙස සැලකෙන ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනය මෑතකාලයේ කතාබහට ලක්වූයේ එහි සිදුවන අතිවිශාල අලාභය හේතුවෙනි. එමෙන්ම ප්‍රශ්නකාරී අතිවිශාල ගනුදෙනු හා ඒ නිසා රටට...

View Article

Image may be NSFW.
Clik here to view.

රන්දෙනිය ගමේ තනියම ඉන්න හීන් බණ්ඩා මාමා

දෙසැ 29, 2017 01:00අසේල කුරුළුවංශහාත් පස කිලෝ මීටර හතරකට එහා එක් නිවසක් හෝ දක්නට නොමැත.කුරුලන්ගේ ගී හඬ යටපත් කරමින් හීන් ගඟ මේ දිනවල ඇද වැටෙන වැසිවලින් පෝෂණය වී ගලා බසින්නේ මහ හඩක් නන්වමිනි.රජ දවස පටන්...

View Article

Image may be NSFW.
Clik here to view.

රුවන්දෙනියට චීන ආලෝකයක්

දෙසැ 29, 2017 01:00කාංචනා අමිලානිචීන-ලංකා මිත්‍රත්ව ගම්මානයට ඉක්මනින් ඉර පායයිඅප රුවන්දෙනියට ළඟා වන විට බොහෝ සවස් වී තිබුණි. දවසේ වැඩ හමාර කිරීමට ආසන්න මුත් 'චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව ගම්මාන'වැඩබිමේ...

View Article


Image may be NSFW.
Clik here to view.

සුනාමි ආවොත් විනාශයක්

දෙසැ 29, 2017 01:00* සමහර පුවරු යකඩ කඩේ* දැන්වීම් පුවරුවල දේශපාලන මුහුණු* සයිරන් නළාවල ශබ්දය මදිලුසුනාමි අනතුරු ඇඟවීමේ කුලුන කොතැනදැයි ඇසූවිට පාරේ ගමන්ගත් පිරිස අතර හටගත්තේ දැඩි නොසන්සුන්තාවකි."මොකෝ...

View Article


Image may be NSFW.
Clik here to view.

පොල් උඩ ගියේ අපේ වරදින්

දෙසැ 29, 2017 01:00“පොල්ගස වනාහි තාල වර්ගයට අයත් ගසකි. ලුණු මිශ්‍ර වැලිපසේ පොල්ගස සරුවට වැඩේ. අපේ ප්‍රධාන අපනයන බෝගයන් වන්නේ තේ, පොල්, රබර් ය.” මීට වසර 40ක ට 50 කට එහා පාසලේ ‘පන්ති කාමරයේදී සිංහල...

View Article

Image may be NSFW.
Clik here to view.

මේවට රැවටෙන්න

දෙසැ 29, 2017 01:00පසුගියදා පැවැති සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා මව්පියන් අතර තිබුණේ දැඩි උනන්දුවකි. මන්දයත් අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය යනු හ‍ුදෙක්ම ශිෂ්‍ය ජීවිතයේ...

View Article

Image may be NSFW.
Clik here to view.

පාතාලයක මුල්

දෙසැ 29, 2017 01:00මහින්ද රාජපක්ෂ යුගයේ ප්‍රාදේශීය දේශපාලඥයන්ට ජනතාවගෙන් චෝදනා එල්ල වන්නේ ගම උලා කෑමට පමණක් නොවෙයි. ඔවුන් එකී යුගය තුළ නීතියේ ආධිපත්‍ය කෙළසමින් ප්‍රාදේශීය වශයෙන් පාතාල අධිරාජ්‍ය තනාගෙන...

View Article

Image may be NSFW.
Clik here to view.

ඒකාබද්ධය කෙනෙහිලි කළා

දෙසැ 29, 2017 01:00පළාත් පාලන රාජ්‍ය ඇමැතිනී,අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රියාණි විජේවික්‍රමඒකාබද්ධය එපා වීමට හේතුව කුමක්ද? මහරගම නාමයෝජනා ප්‍රතික්ෂේප වීම ගැන, ම.එ.පෙ. නායකත්වයට නැ‍ෙඟන...

View Article


Image may be NSFW.
Clik here to view.

මහින්දගේ වෙස් ගැලවෙයි

දෙසැ 29, 2017 01:00* මෛත්‍රී දේශපාලනය උගන්වයි* අගමැතිගේ නත්තල ළමා ගම්මානයේ* කොළඹ ලෙඩට බෙහෙත්පළාත් පාලන මැතිවරණයට තරග වදින අපේක්ෂකයන් පිරිසක් පසුගියදා ජනාධිපතිතුමා හමුවූයේ කොළඹ ජනාධිපති මන්දිරයේදීය. එහි...

View Article

Image may be NSFW.
Clik here to view.

2017 මිනිසාගේ හපන්කම්

දෙසැ 30, 2017 01:00මංජුලා විජයරත්න2017 වසර ගෙවී යන්නට තිබෙන්නේ තවත් එක් දිනක් පමණි. ගෙවී ගිය වසරේදී මිනිස් සමාජයට එකතු වුණු නව ඥාන සම්භාරය ගැන විමසා බැලුවහොත් එය කෙළවරක් නැත. එසේ වුවත් තීරණාත්මක...

View Article


Image may be NSFW.
Clik here to view.

සියල්ල එකට ගොණු කළ ෆියුස් කාඩ්පත

දෙසැ 30, 2017 01:00තඹරු විජේසේකරඅපිව හඳුනා ගැනීමට සහ අනන්‍යතාවය තහවුරු කිරීමට විවිධ ආයතන විසින් සහ රජයෙන් අප වෙත විවිධ කාඩ්පත් නිකුත් කරනු ලබනවා. ඒවා අතර හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය, ඩෙබිට් කාඩ්,...

View Article

Image may be NSFW.
Clik here to view.

සෝපානය

දෙසැ 30, 2017 01:00ඉන්දීය ලේඛක සංජෙ හවනුර්ඉතිහාසයේ අසහාය බව හෝ එය දිගටම පවත්වාගෙන යාම ගැන කිමතිලාල්ට තේරුම් ගැනීමට නොහැකි විය. 'ඔබ කියන්නෙ ඔබ දිනකාර්ට සියලු ලේඛනයි ඡායාරූපයි සැපයුවේ දින තුනක් භූතයෙක්...

View Article


Image may be NSFW.
Clik here to view.

කියැවීමේ ඩිජිටල් මාදිලිය

දෙසැ 30, 2017 01:00කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන කියමන ඉහළින් හිතට අරගෙන උදේ හිට රෑ වෙනකම්ම කචපච ගගා කියෝ කියෝ ඉන්නේ නැතිව පුළුවන් හැම වෙලාවකම පොතක් දෙකක් කියෙව්වොත් රටටත් වැඩක් වෙන දුවෙක් පුතෙක්...

View Article

Image may be NSFW.
Clik here to view.

විභාග නාටක සහ ප්‍රතිඵලවල විනෝදය

දෙසැ 30, 2017 01:00පහ වසරෙන් පටන් ගන්නා සංසාර චක්‍රයටත් වඩා භයානක විභාග චක්‍රය පාසල් අවධියේ දී අභිෂේක ලබන්නේ උසස් පෙළ විභාගයෙනි. අනාගතය තීරණය කරන උසස් පෙළ විභාගය ගණනකට ගත නොහැක්කේ වත්පොහොසත්කම් ඇති...

View Article

Image may be NSFW.
Clik here to view.

රටින් රට වෙනස් වෙන අලුත් අවුරුදු

දෙසැ 30, 2017 01:00චම්පිකා දීපානි රණසිංහසමස්ත ලෝකවාසීන් නව පැතුම් මල්ලක් දෝත දරාගෙන නව වසර පිළිගැනීමට සූදානමින් සිටිති. 2018 සැමටම පොදු ඉලක්කම් එකතුවක් වූවත් මේ ඉලක්කම් එකතුව එක් එක් රට පිළිගන්නේ එකම...

View Article
Browsing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>