Quantcast
Channel: විශේෂාංග
Browsing all 10762 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

ජාතික අනන්‍යතාව පසෙකලා දේශප්‍රේමය වැළඳ ගැනීමේ ඛේදවාචකය

ජුනි 25, 2019 01:00ආචාර්ය ඉන්දි අකුරුගොඩ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශය රුහුණ විශ්ව විද්‍යාලයශ්‍රී ලංකාවේ වර්තමාන සමාජ දේශපාලන වාතාවරණය දෙස බලන විට හඳුනාගත හැක්කේ මහත් වියවුල් සහගත අනන්‍යතා අර්බුදයකි....

View Article


Image may be NSFW.
Clik here to view.

පාංශුට තාම අවස්ථාවක් නෑ

ජුනි 25, 2019 01:00විසාකේස චන්ද්‍රසේකරම්“පාංශු” යනු තවම සිනමා ශාලාවල ප්‍රදර්ශනය නොවූ නමුත්, මෑත කාලයේ බොහෝ සෙයින් කතාබහට ලක්වන සිනමාපටයකි. “සයපෙති කුසුම” සිනමාපටයෙන් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසි විසාකේස...

View Article


Image may be NSFW.
Clik here to view.

මේක හුදෙකලා අරගලයක්

ජුනි 25, 2019 01:00නලීන් ලුසේනාදෙදහස් දහනවය රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම කෙටි නාට්‍ය, හොඳම කෙටි නාට්‍ය රචනය, හොඳම කෙටි නාට්‍ය අධ්‍යක්ෂණය, හොඳම කෙටි නාට්‍ය නිළිය හා කුසලතා සම්මාන ත්‍රිත්වයක් ඇතුළු සම්මාන...

View Article

Image may be NSFW.
Clik here to view.

සතුට උණු කැවුම් වගේ අලෙවි වුණා

ජුනි 25, 2019 01:00අනුර විජේවර්ධනශ්‍රී ලාංකේය චිත්‍රකතා පුවත්පත් කලාවේ ආරම්භයේ සිටම පුරෝගාමී මෙහෙවරක් කරමින් තම ජීවිත කාලයම චිත්‍රකතා කලාව වෙනුවෙන්ම කැපකළ ඔහු මෙරට බිහිවූ අපූරු සහ අති දක්ෂ සිත්තරෙකු...

View Article

Image may be NSFW.
Clik here to view.

මගේ තීරණය නිවැරදියි

ජුනි 25, 2019 01:00මලිත් පෙරේරාරියැලිටි කලාවෙන් ගායන ලොවට පෑයු තරු රැසකි. ඒ තරු අතරින් දවසින් දවස බැබළෙමින් ආලෝකවත් වන්නා වු තරු සේම කෙටි කලෙකින්ම බැස ගිය තරුද බොහෝමය. සිරස සුපර් ස්ටාර් පළමු තරගාවලියේ...

View Article


Image may be NSFW.
Clik here to view.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව යුගය

ජුනි 25, 2019 01:00ඉදිකිරීම් ක්ෂේත්‍රය රටක ආර්ථික සංවර්ධනය නිරූපනය කරන එක් පැතිකඩකි. ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැන සිදුවන විවරණයන්හිදී 1977 න් පසු සිදු වූ ආර්ථික ප්‍රතිසංස්කරණ මායිමක් ලෙස සලකා එම...

View Article

Image may be NSFW.
Clik here to view.

ඇඳුමේ ප්‍රශ්නය

ජුනි 25, 2019 01:00දුටුවන් මන බඳින ඇඳුමකින් සැරසී අවසන් ගමන් ගිය ද අප මෙලොවට බිහිවන්නේ ඇඳුම් නැතුව ය. හෙළුවෙන් ය. එය සියල්ලන්ට ම පොදු ධර්මතාවයකි. ආගම, ජාතිය හෝ පරපුර අනුව වෙනස් නොවන එක ම ඇඳුම, ලෝකයට අප...

View Article

Image may be NSFW.
Clik here to view.

මත්ද්‍රව්‍ය නිවාරණය සාමූහිකත්වයෙන් ජයග්‍රහණයට

ජුනි 26, 2019 01:00ධම්මික සෙනෙවිරත්නඅදට යෙදෙන “මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය” තේමා කර ගනිමින් 2019.06‍.23 දින සිට 2019.07.01 දින දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය...

View Article


Image may be NSFW.
Clik here to view.

සංචාරක කර්මාන්තය ගොඩ ඒමේ මඟ

ජුනි 26, 2019 01:00ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ සුවිශේෂීත්වය පිළිබඳව රට රටවල ප්‍රචාරණය විය යුතු ය. සංචාරක ආකර්ෂණය දිනාගත හැක්කේ එවිට ය. විදෙස් සංචාරකයින් තුළ මෙරට සංචාරක කර්මාන්තය පිළිබඳ විශ්වාසයක් සේ ම...

View Article


Image may be NSFW.
Clik here to view.

ප්‍රතිජීවක ප්‍රතිරෝධතාව

ජුනි 26, 2019 01:00ක්ෂුද්‍ර ජීවීන් අප අවට පරිසරයේ මෙන් ම මිනිස් සිරුර තුළ ද විශාල වශයෙන් වාසය කරයි.මින් බොහෝමයක් ක්ෂුද්‍ර ජීවීන් මිනිසාට, ශාකවලට සහ සත්ත්වයින්ට සැබෑ තර්ජනයක් අති නො කරයි.සැබෑ ලෙසම...

View Article

Image may be NSFW.
Clik here to view.

ලෝකෙ කොහෙත් සම්මාන විවේචනය වෙනවා

ජුනි 26, 2019 01:00මංජුල සේනාරත්නපුවත්පත් කලාවේදියකු ලෙස වෘත්තීය ජීවිතය අරඹා, වයස අවුරුදු 21දී ප්‍රංශය ඔහු බලා පිටත් වූයේ, ප්‍රධාන කෝකි තනතුරක කටයුතු කිරීම සඳහා ය. 1996 වසරේ ප්‍රංශයේදී ‘සසල සිත‘ ටෙලි...

View Article

Image may be NSFW.
Clik here to view.

විසුළු හැසිරීම්වලට මම ආකර්ෂණය වෙනවා

ජුනි 26, 2019 01:00කුෂ්වන්ත් සිංකුෂ්වන්ත් සිං ප්‍රකට ඉන්දියානු ලේඛකයෙකි. මාධ්‍යවේදියෙකි. 'ට්‍රේන් ‍ටු පකිස්ථාන්'නවකතාව ලියා හෙතෙම ලෝකය උඩු-යටිකුරු කළේ ය. The Mark of Vishnu and Other Stories, I Shall...

View Article

Image may be NSFW.
Clik here to view.

මගේ වැඩවලට වයස බාධාවක් කර ගන්නේ නෑ

ජුනි 26, 2019 01:00පීටර් එස්. බීග්ල්මෑතකදී ඉතාමත් ජනප්‍රියත්වයට පත් වූ Summerlong නම් නවකතාවේ කතුවරයා වූ අමෙරිකානු ජාතික පීටර් එස්. බීග්ල් සමඟ, clarkesworldmagazine.com වෙබ් අඩවිය කළ සාකච්ඡාවක...

View Article


Image may be NSFW.
Clik here to view.

වාසනාවන්ත තනිකඩයෙක් හමුවන්න

ජුනි 26, 2019 01:00රන්ජන් අමරරත්නලයනල් වික්‍රමලයනල් වික්‍රම මහතා ඇතැම් කෙටි කතා නිර්මාණ සඳහා සාම්ප්‍රදායික නොවන ආකෘති තනා ගනී. ‘අවසරයි ස්වාමිනි’ කතාව විකාශනය වන්නේ, නඩු විභාගයක විත්තිකරුගේ සටහනක් ලෙස...

View Article

Image may be NSFW.
Clik here to view.

විපක්ෂයේ අමෙරිකානු භීතිකාව

ජුනි 27, 2019 01:00ප්‍රධාන පෙළේ විදේශ රහස් ඔත්තු සේවයක අවශ්‍යතාව වෙනුවෙන් ඔවුන්ගෙන් වැටුප් ලබන අමෙරිකානු ඔත්තු නිලධාරියකු පාර්ලිමේන්තුවේ රහසිගතව ස්ථාපනය කරමින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය කඩ කළ බවට මහින්ද...

View Article


Image may be NSFW.
Clik here to view.

විශ්වය නැවත කියවීම

ජුනි 27, 2019 01:00ආචාර්ය සුනිල් රණසිංහ (මානවවිද්‍යා Anthropology සහ සත්ව චර්යාවිද්‍යාව Ethology)විශ්වය වටා අපේ ගමන මූලික ජ්‍යාමිතික ගණිත සංකල්පයකින් ගණනය කළවිට පෘථිවිය සූර්ය කක්ෂය වටා බ්‍රමණය වීම පැයට...

View Article

Image may be NSFW.
Clik here to view.

සයිබර් යුද්ධයේ වාචික කඩු කිණිසි

ජුනි 27, 2019 01:00ආචාර්ය නාලක ලංකාසේන - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තොරතුරු හා සන්නිවේදන දෙපාර්තමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය21 වැනි සියවසේ ඩිජිටල් තාක්ෂණ යුගයේ නවතම තර්ජනය සයිබර් අපරාධ වේ. ඩිජිටල්...

View Article


Image may be NSFW.
Clik here to view.

දුම්රිය සමිති කියන දේ කළොත් ලක්ෂ පහකට ප්‍රශ්න ඇති වෙනවා

ජුනි 28, 2019 01:00ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහතමන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනතුරු සතියට දවසක් වර්ජනය කරන බව දුම්රිය වෘත්තිය සමිති අනතුරු අඟවති. දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක්...

View Article

Image may be NSFW.
Clik here to view.

සිතේ ශක්තියට හෙරොයින් පරදී

ජුනි 28, 2019 01:00මතින් තොර වීමේදී වඩාත් වැදගත් විය යුත්තේ ස්වයං පාලනයක් ඇති කරගැනීම මිස තවත් අයකුගේ පිහිට පැතීම නොවේ. ශ්‍රී ලංකාව පිළිබඳ සලකා බලන විට පුනරුත්තාපනයට, උපදේශනයට සහ ප්‍රතිකාරවලට යොමු...

View Article

Image may be NSFW.
Clik here to view.

ශිල්ප නවෝදා පාසල් හස්ත කර්මාන්ත තරගය සහ ප්‍රදර්ශනය යොවුන් පරපුරට අත්වැලක්

ජුනි 28, 2019 01:00- ජාතික ශිල්ප සභාවේ සභාපතිනි හේෂානි බෝගොල්ලාගමශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ලොව පුරා පිළිගැනීමට ලක්වී ඇත‍‍‍.මෙම...

View Article
Browsing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>