ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවට වසර පනහයි
ජුනි 28, 2019 01:00මහින්ද අලුත්ගෙදරයහපත් අනාගතයක් උදෙසා පරිසරයත්- මහජනතාවත් සුරක්ෂා කිරීම අපේ වගකීමයියහපත් අනාගතයක් උදෙසා පරිසරය හා මහජනතාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙනී සිටින ආනයන හා අපනයන පාලන...
View Articleනම බේරා ගැනීමේ සටන
ජුනි 28, 2019 01:00එක එක ගුණ්ඩු මතු වුණාට යහපාලනය තවම ගමන් කරනවා. පෙරළි දෙකක් මැඩගෙන දැන් ආණ්ඩුව තහවුරු බව පේනවා. මේ අතර හැමෝම ළග ළග එන ජනපතිවරණයට සූදානම් වෙනවා. ශ්‍රී ලංකා - පොහොට්ටු සාකච්ඡා තවම ස්ථිර...
View Articleප්‍රසංග කලාව යළි නැඟිටවමු
ජුනි 28, 2019 01:00පසුගියදා රට තුළ ඇතිවූ අන්තවාදී ත්‍රස්ත ක්‍රියාවන් හේතුවෙන් ප්‍රාසාංගික කලාකරුවන්ගේ වෘත්තීන් දැඩි අවදානමකට ලක්ව ඇතැයි වෘත්තීය ප්‍රාසාංගික කලාකරුවන්ගේ එකමුතුව පෙන්වා දෙයි.අප්‍රේල් මස...
View Articleඅලුත් සොයා ගැනීමක්
ජුනි 28, 2019 01:00කොන්ක්‍රීට්, ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ඉතා වැදගත් ස්ථානයක් උසුලන ද්‍රව්‍යයකි. එය ලොවපුරා ගොඩනැගිලි, මහාමාර්ග, පාලම්, වේලි, ටැංකි හා අනෙකුත් යටිතල පහසුකම් ඉදිකිරීම සඳහා අත්‍යවශ්‍ය මෙන්ම...
View Articleනිපුණතා පිරි රටක්
ජුනි 28, 2019 01:00දෛනික ජීවිතයේ දී මෙන්ම දිගු කාලීන අවශ්‍යතාවයන්හිදී ද එක් එක් කාර්යයන් සම්බන්ධ නිපුණතාවයෙන් යුත් ශිල්පීන්ගේ සේවාව ලබා ගැනීමට සැමට සිදුව ඇත. නිපුණතාවය සහිත ශිල්පීන්ගේ සේවාවන් ලබා...
View Articleකාලය හරහා යන කෞතුකාගාරය
ජුනි 28, 2019 01:00කදිම දැව දොරටුවෙන් ඔබ්බෙන් වූයේ අතීතයට යාමට කාල යන්ත්‍රයකි. දකුණත් දිශාවෙන් තාණ්ඩව ලීලා දක්වමින් මිනිස් සිරුරක් පාගාගත් නටරාජ් පිළිරුවකි. ලම්බකර්ණ කාන්තා පිළිරුවකි. ඕ නිරුවතිනි. ගෙල...
View Articleපොම්පෙයෝගේ චාරිකා
ජුනි 29, 2019 01:00ධම්මික සෙනෙවිරත්නපොම්පෙයෝ සහ මෝදි ජාතික ආරක්ෂක උපදේශකවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී ලොව කොතැනක වුව ත්‍රස්තවාදය පිළිගත නොහැකි බව දෙරටේම එකඟතාව වූ බව ද පොම්පෙයෝ පවසා තිබිණි. පාකිස්තානයට...
View Articleඅධික ශබ්දය නිසා දෙසවන් දුර්වල වෙනවා
ජුලි 1, 2019 01:00ශබ්ද දුෂණය අද ලෝකයේ බොහෝ රටවල් මුහුණදෙන පොදු ගැලුවක්. කර්මාන්තශාලා, යන්ත්‍ර සුත්‍ර, වාහන භාවිතය, ප්‍රවාහන මාධ්‍යයන්ගේ දියුණුව, ආදී නව ප්‍රවණතා සමඟ මේ තත්ත්වය අද වන විට උග්‍ර සමාජීය ,...
View Articleමෙගා බෝතලෙන් විසිතුරු නිමැවුමක්
ජුලි 1, 2019 01:00ප්ලාස්ටික් මෙගා බෝතලය කියන්නේ, මිනිසාගේ පහසුව සඳහා නිර්මාණය කර ගත්ත; පරිසර දූෂණයට බෙහෙවින් ම බලපාන දෙයක්. බීම ටික බීලා හිස් බෝතලය ස්වභාවික පරිසරයට මුදා හැරීමෙන්, පරිසර කෙතරම් දූෂණය...
View Articleමසුරන් වටින හෝටල්
ජුලි 1, 2019 01:00මේ වනවිට, රාත්‍රියක් සඳහා අධික ම මිලක් අය කරන සුඛෝපභෝගී හෝටල් ලැයිස්තුව අන්තර්ජාලයේ දැක් වේ. එකී හෝටලවල පහසුකම්, විශේෂත්වය, තාක්ෂණය මෙන් ම, මිල ගණන් ද සංවර්ධනය වෙමින් පවත්නා රටක ජීවත්...
View Articleඑක ම හීනය අධ්‍යක්ෂණය
ජුලි 1, 2019 01:00 ජාතික රූපවාහිනියෙන් විකාශනය වන ‘අමුතු රසිකයා‘හි සදරාගේ චරිතය රඟපාන ඔහු, රසිකයන්ට අමතක නොවන චරිත රැසකට හිමිකම් කියන්නෙකි. සංජය මුරමුදලි නම් වන ඔහු, මේ වන විට රූපවාහිනී නාලිකා...
View Articleරටට අලුත් බලවේගයක් ඕන
ජුලි 1, 2019 01:00සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සභාපතිනී අයිතීන් උදෙසා කාන්තාවෝමානව හිමිකම් පිළිබඳ සංවාදය අලුත් වටයකින් කරළියට පැමිණ තිබේ. පාස්කු ප්‍රහාරය, මරණ දඬුවම, රාජ්‍ය සේවක ඇඳුම පිළිබඳ ප්‍රශ්න ආදිය ඊට...
View Articleත්‍රස්තවාදියාට ඔක්සිජන් දෙන අය
ජුලි 1, 2019 01:00අප්‍රේල් මස 21 වැනි දා වන තෙක් සිංහල දෙමළ මුස්ලිම් ජාතීන් එකා මෙන් ජීවත් විය. තවුහිද් ජමාද් සංවිධානය මඟින් කතෝලික බැතිමතුන් ප්‍රමුඛ මිනිස් ජීවිත 250 කට අධික සංඛ්‍යාවක් අහිමි කර, තවත්...
View Articleසිහින දේශයේ කුමාරයා
ජුලි 1, 2019 01:00ඉංග්‍රීසි භාෂාවෙන් Confidence trick යනුවෙන් හඳුන්වන්නේ යමකුගේ ආත්ම විශ්වාසය දිනාගෙන කරන වංචාවකි. මිනිස් මනසේ නෛසර්ගික ගුණයක් වන කෑදරකම, අනාරක්ෂිත බව, නොදැනුවත්කම අනිසි විදියට...
View Articleසෝභිත හිමි අපේක්ෂා කළ සාධාරණ සමාජය රටට අවශ්‍යයි
ජුලි 2, 2019 01:00මහාචාර්ය සරත් විජේසූරියමාදුළුවාවේ සෝභිත හිමියන් අනුස්මරණය කරමින් පාර්ලිමේන්තුවට නුදුරින් ප්‍රතිෂ්ඨාපනය කළ සාධාරණ සමාජයක අපේක්ෂාව නම් වූ ස්මාරකය (monument) විවෘත කළ දින මහාචාර්ය සරත්...
View Articleචාමරගේ වර්ෂ පූර්ණයට විශේෂ වැඩසටහනක්
ජුලි 2, 2019 01:00සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් මීට වසරකට පෙර මුද්‍රණයට එක් කළ 'රැස'දිනපතා පුවත්පතේ සමාරම්භක කර්තෘ චාමර ලක්ෂාන් කුමාර මහතාගේ හදිසි අභාවයෙන් වසරක් ගතවීම අනුස්මරණය කිරීම...
View Articleමට රංගනය සැහැල්ලු නෑ
ජුලි 2, 2019 01:00නදී කම්මැල්ලවීරනදී කම්මැල්ලවීර හොඳම පරිවර්තන පිටපත සඳහා "අසිනමාලී"හා "සඳ ළඟ මරණය"වේදිකා නාට්‍ය වෙනුවෙන් රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබන අතර, සරසවිය සම්මාන උළෙලේ "ඉර මැදියම"චිත්‍රපටය සඳහා...
View Articleදෙරණ 7 වන සිනමා සම්මාන රාත්‍රිය
ජුලි 2, 2019 01:00 සම්භාවනීය ආරාධිත අමුත්තන් හා කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ටී. වී. දෙරණ අඛණ්ඩව හත්වන වරටත් පවත්වනු ලැබූ දෙරණ - ලක්ස් ෆිල්ම් 2019 සම්මාන උළෙල පසුගිය 28 වැනි දින නෙළුම්...
View Articleඅමෙරිකාවත් එක්ක චිත්‍ර අඳිනවා
ජුලි 2, 2019 01:00ඇන්ටන් බී. පෙරේරාචිත්‍රකතා කලාව තුළ ඔහුගේ තෙලිතුඩ වෙනස්ම ආරක් ගත් එකකි. බටහිර ශෛලියේ වේගවත් බව චිත්‍රකතා කලාවෙන් මෙරට පාඨකයා වෙනත්ම ලොවකට රැගෙන ගිය මේ අපූරු චිත්‍ර ශිල්පියා ඇන්ටන් බී....
View Articleහැදෑරීමක් නැත්නම් අතරමං
ජුලි 2, 2019 01:00හර්ෂණ සොයිසාතරුණ ගායකයකු ලෙස හිරු ස්ටාර් රියැලටි ප්‍රසංගයේ අවසාන විසිහතර දෙනා තේරීමේ වටය දක්වා ඔහු පැමිණියේය. ඔහු හර්ෂණ සොයිසාය. නවකයකු ලෙස සංගීත ක්ෂේත්‍රය තුළ ස්ථාවරව ප්‍රසංග...
View Article