ජනතාවාදී පුස්තකාල
අප්‍රේ 28, 2018 01:00මංජුලා විජයරත්නපුස්තකාල හිඟකම ලෝකයේ කවර කලාපයකත් තිබෙන ගැටලුවකි. අප්‍රිකා කලාපය තුළ මේ ගැටලුව තදින්ම කැපී පෙනේ. නයිජීරියා ජාතික ෆුන්මි ඉලෝරි මෙයට වසර කිහිපයකට පෙර තම ප්‍රදේශයේ...
View Articleචොක්ලට් උයනේ සවාරියක් යමු
අප්‍රේ 28, 2018 01:00මදාරා මුදලිගේකොකෝ පඩුඩර් සහ කිරි එකට කැටි කොට විවිධ රසයන් එකතු කොට සකසන චොක්ලට් ලොකු පොඩි සෑම දෙනකුගේම වශීකෘත වන බව නොඅනුමාන ය. නේකවිධ හැඩයන්ට විවිධ චොක්ලට් රස අන්තර්ගත කරන මහා...
View Articleබුෂ්-බින් ලාදින් යටින් මිතුරුකම්
අප්‍රේ 28, 2018 01:00ඔසාමා බින් ලාදින් කියූ පමණින් කාගේත් සිහියට නැඟෙන්නේ 2001 සැප්තැම්බර් 11 නිව්යෝක් ප්‍රහාරයයි. ජෝර්ජ්. ඩබ්. බුෂ් (කණිෂ්ඨ ) හිටපු ඇමරිකානු ජනපතිවරයාගේ නමද ඒ සමඟ සිහිපත් වන්නේ එම...
View Articleමෙන්න මෙහෙමයි ආදරේ
අප්‍රේ 28, 2018 01:00චම්පිකා දීපානි රණසිංහපරිසරය සොඳුරු වන්නේ සතුන්, තුරුලිය සහ ඒ තරමටම සොඳුරු ඇතැම් මිනිසුන් නිසාය. මේ අපූරු සුසංයෝගය හෘදයාංගම මානවයන්ගේ හදවතට සිනාව මෙන්ම කඳුළු ද එක්කරයි. වසරන් වසර...
View Articleබෙදුනු සහෝදරයන්ගේ සුහද හමුවීම
අප්‍රේ 28, 2018 01:00ධම්මික සෙනෙවිරත්නඋතුරු කොරියා සහ දකුණු කොරියා නායක දෙපළ අතර හමුවක් මෙන්ම සාකච්ඡා සිදුවීම ද සුබ පණිවිඩයක් බව නිසැකය. එය අවම වශයෙන් කොරියානු අර්ධද්වීපය යුද අවදානම පහවයාමට හේතුවකි....
View Articleඅසිරිමත් වෙසක් පොහොය
අප්‍රේ 28, 2018 01:00අභිඤෙඤයං අභිඤ්ඤාතං - භාවෙතබ්බං ච භාවිතංපහාතබ්බං පහීනං මේ - තස්මාබුදෙධාස්මි බ්‍රාහ්මණ- සේල සූත්‍රය.මා විසින් විශිෂ්ට ඤාණයෙන් දතයුතු දුක්ඛ සත්‍ය දක්නා ලදී. වැඩිය යුතු මාර්ග සත්‍ය...
View Articleඅභ්‍යවකාශගාමියෝ
අප්‍රේ 28, 2018 14:42සෝවියට් ලේඛිකා වැලන්ටිනා සූර්වල්යෝවාකපිතාන්වරයා සුපුරුදු පරිදි සන්සුන්ව විශ්වාසයකින් යුතුව සතුටෙන් පසුවෙයි. ඔහු තම පර්යේෂණයේ නිරත වන අතර තව දුරටත් අධ්‍යයනය කරමින් සිටියි.තම...
View Articleබුදුන් පිළිවෙතින් පුදමු
අප්‍රේ 30, 2018 01:00තිලෝගුරු, බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහි කෙරෙන වෙසක් පුන් පොහෝ දිනය උදාවී ඇත. වෙහෙර විහාරස්ථාන ලක්ෂ සංඛ්‍යාත පහන් පූජාවන්ගෙන් ආලෝකමත් වේ. නිවසක් පාසා දැල්වෙන්නේ වෙසක් පහන්ය....
View Articleඅසිරිමත් මහා ධර්ම සන්නිවේදකයාණෝ
අප්‍රේ 30, 2018 01:00රත්මලාන ශ්‍රී රත්නාරාමාධිපති සූරියගොඩ සිරිධම්ම නාහිමිසන්නිවේදනය එක් පුද්ගලයකු තවත් පුද්ගලයකුට හෝ පිරිසකට හෝ කණ්ඩායමකට අදහස්, තොරතුරු, ආකල්ප බෙදාහැරීමට යොදාගන්නා ක්‍රම ශිල්පයයි. මේ...
View Articleකලින් කල වෙනස් වුණු තෙමඟුල
අප්‍රේ 30, 2018 01:00වෙසක් දිනය බෞද්ධයන්ගේ තුන් ආකාර මංගල උත්සවයක් බව ඒ සඳහා තෙමඟුල යන වචනය භාවිතා කිරීමෙන් වටහාගත හැක. අතීතයේ ලංකාවේ වෙසක් උත්සව පවත්වා තිබෙන අතර එය බුදුරජාණන් වහන්සේ පිරිනිවීම සිහිවීම...
View Articleයථාර්ථය සොයන තරුණ පරපුර
අප්‍රේ 30, 2018 01:00අද තරුණ පරපුර දෙස බලනවිට වෙනදාට වඩා බුදු දහම පිළිබඳ වැඩි අවධානයක් යොමුකොට තිබෙන බව පෙනෙන්නට තිබේ. ඔවුන් බෞද්ධ දර්ශනය හා ආකල්ප ගැන අධ්‍යයනය කිරීමට පෙලඹී තිබෙන බව පැහැදිලිවන දෙයකි....
View Articleබුදුන් අනුදත් මඟහැර යාම
අප්‍රේ 30, 2018 01:00බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නපුරු සතුන් මඟහැර යන ලෙසට. උදාහරණයක් ඔබ ඉදිරියට එන බල්ලෙක් මඟහැර යන එක ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. අප ඒ බල්ලා ඉදිරියට ගියහොත් ඒ බල්ලා ඔබව සපා කෑමට හැකි...
View Articleබුදුදහම හා සමාජ සංකල්ප
අප්‍රේ 30, 2018 01:00මනුෂ්‍යත්වයේ උත්තරීතර ඵලය වූ බුද්ධත්වයට පත් තථාගත ගෞතමයන් වහන්සේ සිහිකරන උතුම් තෙමඟුල උදාවන බු. ව. 2662 වෙසඟ පෝය සිත් සතන් නිවී සනසාලන උතුම් දිනයකි. බක් මහ සිරියේ කලබලකාරී...
View Articleබොදු බැති ගීයේ මුස්ලිම් ලකුණ බෙග් මාස්ටර්
අප්‍රේ 30, 2018 01:00ෆවුස් මොහොමඩ්බෙග් මාස්ටර් කියන්නේ අපේ කාලයේ හැටියට සර්වාගාමික ගායකයෙක්. එහෙමත් නැතිනම් මනුෂ්‍යත්වයේ ගායකයෙක්. එවැනි ගායන ශිල්පින්ශ්රී ලංකාවේ තවත් ඉන්නවා. ඒත් බෙග් මාස්ටර් ඒ අතරින්...
View Articleකැමරාව වමෙන් පමණයි
අප්‍රේ 30, 2018 01:00 1971 අප්‍රේල් සන්නද්ධ අරගල කාලයේදී ධර්මසේන පතිරාජටත්, ඩබ්ලිව් ජයසිරිටත් රැකියා තාවකාලිකව අහිමි විය. මෙම ලිපි පෙළ ආරම්භයේදී ජයසිරි අයියා කියා සිටියේ රැකියා අහිමිවීමෙන් පසු දෙදෙනාම...
View Articleමම වාසනාවන්ත නිළියක්
අප්‍රේ 30, 2018 01:00උදාරි පෙරේරා'ප්‍රවේගය'සිනමා සිත්තමෙන් තම ගමන ඇරැඹුව ද, ප්‍රවේගකාරී ගමනක් නොගිය ඇය, මෙතෙක් රඟපා ඇත්තේ සීමිත සිනමා නිර්මාණ සංඛ්‍යාවක පමණි. එසේ වුවත්,උදාරි පෙරේරා සිනමා ලෝලීන් අතර...
View Articleඔබ නැතිවිට දරුවාට දැනෙන්නේ මොනවද?
අප්‍රේ 30, 2018 01:00 ඔබේ ආදරණීයන් ළඟ නැතිවිට දැනෙන හැඟීම කොතරම් වේදනාබරද? එය ඔබේ දරුවාටත් දැනෙන බව ඔබ සිතුවාද? අම්මා, අප්පච්චී ගෙදර නැති වෙලාවල දරුවා දිවාසුරැකුම් මධ්‍යස්ථානයක, සේවකයෙක් ළඟ හෝ...
View Articleකැලරි දහනය කරන ආහාර වර්ග
අප්‍රේ 30, 2018 01:00ඔබ, සමහරවිට ආහාර පාලනය මඟින් සිරුරේ බර අඩු කර ගැනීමට උත්සාහ දරන්නකු විය හැකි ය.එසේ උත්සාහ දරන ඔබට, කැලරි දහනයට සුවිශේෂී ආහාර වර්ග කිහිපයක් පිළිබඳ මෙසේ සටහන් තබමු.සළාද කොළආහාර වේලට...
View Articleහරි අපූරු වෙසක් සැරසිලි
අප්‍රේ 30, 2018 01:00වෙසක් සිරියෙන් රටම නැහැවෙන මේ වගේ කාල සීමාවක, හැම දෙනාගෙම වගේ හිත යන්නේ වෙසක් නිර්මාණවලටයි. විදුලි බුබුළු,ඉටි පන්දම්වලින් එළිය කෙරෙන වෙසක් පහන්, වෙසක් පහන් කූඩු වගේ නිර්මාණ...
View Articleරෝද තුනේ කරත්තයක පලතුරු අච්චාරු විකුණන
අප්‍රේ 30, 2018 01:00පවුලේ එදිනෙදා බරපැන උපයා ගැනීම සඳහා සිය සැමියාට උර දෙන බිරින්දෑවරු, වත්මන් සමාජයේ විරල නොවෙති. වෙහෙස මහන්සිය,අව්ව වැස්ස නොතකා ජීවන අරගලය ජය ගැනීමට පෙලඹෙන කාන්තා පක්ෂය, සැබැවින්ම...
View Article