Quantcast
Channel: විශේෂාංග
Browsing all 10762 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

විශ්මිත භාර­තයේ කුස­ගිනි කත­න්දර

මැයි 1, 2018 01:00කපිල කුමාර කාලිංග බුද්ධ කාලීන භාරතයේ ඇතැම් නියැදි, නූතන ඉන්දියාව තුළද දැකගත හැකිය. පැරණි භාරත නියැදි දකින්නට ඈත ගම් නියම්ගම්වලට හෝ නගරයේම අහුමුළුවලට යායුතුය. සතර පෙරනිමිති නැති තැනක්...

View Article


Image may be NSFW.
Clik here to view.

ලොකු ගෙවල් හා පොඩි හීන

මැයි 1, 2018 01:00බණ්ඩි රාලජයේ උන්නැහේගේ ලොකු පුතා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. පොඩි පුතා කැනඩාවේ. දුව විතරක් ලංකාවේ. ඒත් අනුරාධපුරය පැත්තේ ටිකක් දුර ගම්මානයක. ඊයේ පෙට්ටි කඩේට දුම්වැටි කීපයක් ගන්න ආව ජයේ...

View Article


Image may be NSFW.
Clik here to view.

මහ­බෝ­ස­තා­ණ­න් ව­හන්සේ සමඟ සසර සැරි­සැරූ බුද්ධ පති­ව්‍ර­තාව යශෝ­ධරා

මැයි 1, 2018 01:00බුද්ධ­දාස ගල­ප්පත්තිසුනිල් ආරියරත්න චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්නේ කුමන හෝ වාර්තා පොතකට යන්නටදැයි උසස් රාජ්‍ය නිලධාරිනියක් මෑතක දී මගෙන් විමසුවාය. ඈ ඉන් අදහස් කරන්නට ඇත්තේ ඔහුගේ චිත්‍රපට...

View Article

Image may be NSFW.
Clik here to view.

අධ්‍යා­පන පරි­පා­ලන පත්වීම්

මැයි 1, 2018 01:00 මහා­නාම දුනු­මාලඅදින් අවුරුදු දහහතරකට නැත්නම් පහළොවකට පමණ පෙර එක්තරා පළාතක, එක්තරා ගුරු මධ්‍යස්ථානයක පුස්තකාල භාර ගුරුභවතුන් උදෙසා පැවැති පස් දින වැඩමුළුවකි. සමාරම්භක අවස්ථාව සේ...

View Article

Image may be NSFW.
Clik here to view.

සාප්පු සවා­රිය

මැයි 1, 2018 01:00ශාන්ති දිසා­නා­යකරුදුරු හිරුගෙන් නොනවත්වා බැටකමින් වුව ගහකොළ නව දලුමල් උපදවන රඟ ඉතා අපූරුය. අතු ඉති ළදලු නෙත ගැටෙන වාරයක් පාසා සියුම් චමත්කාරයකින් සිත පිරී යයි.වඩ වඩා ගිනියම් වන අව්ව,...

View Article


Image may be NSFW.
Clik here to view.

යති­වර මෙහෙ­වර අග­යන ‘‘පැණ­රැස’’

මැයි 1, 2018 01:00කමල් පෙරේරාඅලූත් අවුරුද්ද ඉවර වෙලා වෙසක් මංගල්ලෙට රට සූදානම් වන මේ සමයේ ජ්‍යෙෂ්ඨ බුදු පුතකු පිළිබඳව ලියවුණු ශාස්ත්‍රීය කෘතියක් මා අතට පත් වුණා. ‘‘පැණරැස’’ ලෙසින් නම්කොට ඇති මේ සාර...

View Article

Image may be NSFW.
Clik here to view.

පාස­ලට පාලි

මැයි 1, 2018 01:00බන්දුල පී දයා­රත්න‘‘ඔන්න ඒ ප්‍රශ්නෙත් ඉවරයි.’’ කියා කියමින් ඇම්බන් මහත්තයා පත්තරයත් අතට ගෙන සාලයට ආවේය.‘‘මොකක්ද ඇම්බන් මහත්තයා... මොකක්ද තිබුණු ප්‍රශ්නේ...? ’’ කියා ඇසුවේ ටොම්සන්...

View Article

Image may be NSFW.
Clik here to view.

ආනයන-අපනයන පරස්පරය

මැයි 1, 2018 01:00 පසුගිය සතිය වනවිට අමෙරිකානු ඩොලරයකට ශ්‍රී ලංකා රුපියල් 159ක් ලෙස මිල නියම විය. ශ්‍රී ලංකා ආනයන අපනයන කටයුතු ගැටගැසී තිබෙන ප්‍රධාන අන්තර් ජාතික මූල්‍ය ඒකකය ඇමෙරිකානු ඩොලරයයි.පසුගිය...

View Article


Image may be NSFW.
Clik here to view.

ඒකාධිපතියෙකු ඕනෑ කර තිබේ

මැයි 1, 2018 01:00 රට හදන්න නම් ඒකාධිපතියෙකු ඕනෑ බව මිනිසුන් අතින් නිතර කියවේ. එයින් අදහස් කරනුයේ, කිසිවකු කියන දෙයක් නාහන, හරි යැයි තමන් හිතන දේ කරන, කෙනකු නායකයා විය යුතු බව ය. එහෙත් එසේ කියන අය එයට...

View Article


Image may be NSFW.
Clik here to view.

කේන්දරේ අප්සට් නළුවෙක් ඕනෑ

මැයි 1, 2018 01:00 70 දශකයේ ජනප්‍රිය රංගන ශිල්පියකු මෙන්ම ධර්මසේන පතිරාජගේ 'අහස් ගව්ව'චිත්‍රපයටද රංගනයෙන් දායකවූ සෝමසිරි දෙහිපිටිය, එවක සේවය කරමින් සිටියේ මහාමාර්ග දෙපාර්ත‍මේන්තුවේ කොළඹ...

View Article

Image may be NSFW.
Clik here to view.

ලෙස්ටර් - ඔහු දැවී ඉතිරි කරන්නේ කුමක්ද?

මැයි 1, 2018 06:17 ලාංකේය සිනමාවේ මේ මොහොත යනු ඛේදවාචකයකි. එක් පසෙකින් මහා සම්ප්‍රදායේ සිනමාව ගරාවැටුණු ගොඩනැඟිල්ලකි. අනෙක් පසින් චූල සම්ප්‍රදායේ රැඩිකල් සිනමාත්මක භාවිතයන් පස් පුරවන ලද...

View Article

Image may be NSFW.
Clik here to view.

බක්මහ වෙසක්-මැයි දිනය හා ආණ්ඩුවේ අනාගතය

මැයි 2, 2018 01:00වසන්ත ප්‍රිය රාමනායකජනාධිපතිවරයා නව ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරනු ලබන්ෙන් සමස්ත ආණ්ඩුවටම අදාළව ඉදිරි කාලය ඉලක්ක කර ගනිමිනි. එවැන්නක අවශ්‍යතාවය රට තුළ ද දක්නට ලැබේ. මෙම අලුත්...

View Article

Image may be NSFW.
Clik here to view.

මැයි 08 වැනිදා මොකද වෙන්නේ?

මැයි 2, 2018 01:00‘‘බොරුව දුවන කොට ඇත්ත සපත්තු දා ගන්නවා’’ යැයි කියන ප්‍රකට කතාව අනුව යමින් මේ මොහොත දක්වා සමාජය තුළ අඛණ්ඩව, නිර්මාණශීලීව හා ප්‍රබලව පැතිර යමින් පවතින්නේ ඒකාබද්ධ විපක්ෂය හා රාජපක්ෂවාදී...

View Article


Image may be NSFW.
Clik here to view.

මහා මිනිසකුගේ කුඩා කාලය

මැයි 2, 2018 01:00ස්වීඩනයේ උපන් ඉගග්මාර් බර්ග්මාන්ට අවුරුද්දක් පිරී තිබිණ. ජපානයේ උපන් අකිරා කුරොසාවා නව හැවිරිදි වූ අතර ඔහු යසජිරෝ අවරුදු දහයක ගැටවරයෙක් ව සිටියේ ය. එංගලන්තයෙහි උපන් ඩේවිඩ් ලින්,...

View Article

Image may be NSFW.
Clik here to view.

සිංහල සිනමාවේ විදග්ධ ලකුණ

මැයි 2, 2018 01:00ලෙස්ටර් ගේ චින්තන විශ්වය අර්ධ දෙකකින් සමන්විත විය. ඉන් එක් අර්ධයක් ලාංකික වූ අතර අනෙක් අර්ධය බටහිරට නැඹුරු විය. ‍එහෙත් ස්වකීය නිර්මාණකරණයේ දී ලාංකේය චින්තන විශ්වය තුළ තමා අත් දුටු දේ...

View Article


Image may be NSFW.
Clik here to view.

යහපත් යෝග

මැයි 2, 2018 01:00සිංහල අවුරුදු උදාවත් සමඟම රවි ග්‍රහයා මේෂ රාශියට මාරුවුනු බව ජ්‍යොතිෂ පිළිබඳ දැනුමක් නොලද අප පවා දන්නා කරුණකි. එම පිහිටීම මැයි මාසයේ 15 වෙනිදාතෙක්ම පවතින අතර රවි සිටින්නේ උච්ච බලයෙන්...

View Article

Image may be NSFW.
Clik here to view.

මේ සතිය ඔබට කොහොමද?

මැයි 2, 2018 01:00මැයි මස 02 සිට මැයි මස 08 දක්වාමේෂආත්ම ශක්තිය වැඩේසමාජයේ උසස් ප්‍රභූන් ඇසුරු කිරීමට ලැබේ. වෘත්තීමය වශයෙන් උසස් තත්ත්වයකට පත්වීමට අවස්ථාවක් උදාවේ. ස්වඋත්සාහය පෙරදැරි වෙයි. ආත්මාභිමානය,...

View Article


Image may be NSFW.
Clik here to view.

රැවුල රැක ගන්න සිරිල් උපවාසයක

මැයි 2, 2018 01:00පතීගේ කතාව 40අපි පහුවදා ෂූටිං එද්දි වික්‍රමසිංහ වලව්ව ඉදිරිපිට තියෙන ගල්තලාවෙ ගංගොඩතැන්න නිදි. අපි උදේ එද්දිත් ඇහැරිලා නෑ. බලනකොට සිද්ධ වෙලා තියෙන්නෙ කලින් දවසේ හවස කොහෙන් හරි බීල...

View Article

Image may be NSFW.
Clik here to view.

වේශ නිරූපණ ශිල්පියා අතුරුදන්

මැයි 3, 2018 01:00 ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම හෙවත් 'විකී'යනු ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ සමීප මිත්‍රයෙක් මෙන්ම ඔහුගේ ටෙලිනාට්‍ය නිර්මාණ රැසක නිෂ්පාදන විධායක ලෙස කටයුතු කළ අයෙකි.ඔහුගේ අත්දැකීම්...

View Article

Image may be NSFW.
Clik here to view.

දැන් ඉතින් පිම්ම පනිනු

මැයි 3, 2018 01:00 මාස දෙකක පමණ කාලයක් තිස්සේ බලාපොරොත්තුව සිටි ඇමැති මණ්ඩල සංශෝධනය පසුගියදා සිදුවිය. ඇත්ත වශයෙන්ම නම් මෙය එම සංශෝධනයේ දෙවන පියවරයි. එජාපයට හිමිව තිබූ ඇමැති ධුර කිහිපයක සංශෝධන මීට පෙර...

View Article
Browsing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>