Quantcast
Channel: විශේෂාංග
Browsing all 10762 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

කෑගල්ලේ වතු ජනතාවට තැපෑ‍‍ලෙන් මාරක අපල

සැප් 28, 2018 01:00විශ්වවිද්‍යාලයට පාස්වුණ පුතාට 18 වෙනිදාට පෙර ලියාපදිංචි වෙන්න කියල විශ්වවිද්‍යාල කොමිෂන් සභාවෙන් ලියාපදිංචි තැපෑලෙන් එවූ ලිපිය ගෙදරට ලැබී තිබුණේ 21 වෙනිදා. විශ්වවිද්‍යාල කොමිෂන් සභාව...

View Article


Image may be NSFW.
Clik here to view.

කලහ කිරීමෙන් වැසුණු ගලහ රෝහල නිසා ජනතාවට ප්‍රශ්න

සැප් 28, 2018 01:00දැන් මාසයක් තිස්සේ රෝහල වහලා.ගලහ කියන්නේ තේ වතු ගොඩක් තියෙන ප්‍රදේශයක්.පවතින කාලගුණික තත්ත්වයත් ගොඩක් සීතලයි.සෙම් රෝග තියෙන ගොඩක් දෙනෙක් ඉන්නවා.පුංචි ළමයි පවා සෙම වැඩි වුණාම රෝහලට...

View Article


Image may be NSFW.
Clik here to view.

කලායතන පාඩම ලකට ඉගැන්වූ තිත්තපජ්ජල දේශීය කලායතනය

සැප් 28, 2018 01:00* ඉලංගම් ශාලාවෙන් ඇරඹූ ගමනට වයස 87 යි* ඉගැන්වීම නොමිලේරටක ජීවත් වන මිනිසුන්ගේ ආකල්ප, හැදියාව, ඓතිහාසික උරුමයන්ගේ එකතුව කියා පාන්නේ එරට සංස්කෘතියයි. මෙහිදි බොහෝ අංගයන් පාරම්පරිකව...

View Article

Image may be NSFW.
Clik here to view.

සෙල්ෆියට විනයක්

සැප් 28, 2018 01:00වර්තමාන ශ්‍රී ලංකාවේ වර්ෂයකට වරක් දෙවරක් සිදුවන මහා වර්ෂාව, ගංවතුර, ජලගැලීම්, නායයෑම, සහ වෙනත් ස්වාභාවික ආපදා හේතුවෙන් විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමි වේ. ස්වාභාවික විපත්වලින් අපට...

View Article

Image may be NSFW.
Clik here to view.

සතුන්වත්තේ දෙපා සත්තු

සැප් 28, 2018 01:00පසුගිය දිනක මාගේ අවුරුදු දෙකක් පමණ වන කුඩා දරුවා සහ නිවැසියන් සමඟ දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹීමට ගියෙමි. ආපසු පැමිණීමේදී නරඹන්නන්ට පිටතට පැමිණීමට නොහැකි වන පරිදි ගේට්ටුව අවහිර...

View Article


Image may be NSFW.
Clik here to view.

සංචාරක කර්මාන්තය ගොඩදාන්න මගක්

සැප් 28, 2018 01:00සංචාරක කර්මාන්තය, වර්තමාන ශ්‍රී ලංකාව තුළ පවතින ප්‍රබලතම ආදායම් මාර්ගයකි. ශ්‍රී ලංකාව තුළ පමණක් නොව අද වන විට සංවර්ධිත, සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් සංචාරක ව්‍යාපාරය සඳහා වැඩි...

View Article

Image may be NSFW.
Clik here to view.

විටින් විට රටින් රටට

සැප් 28, 2018 01:00මඟ හැරුණු මිනිසා 85ලයනල් බෝපගේ ගේ දකුණු කොරියානු වීසා කාලය අවසන් වීමට ළංවිය. එය දීර්ඝ කර ගැනීමට දැරූ උත්සාහයත් ව්‍යර්ථ විය. වීසා අවසන් වූ පසු ඔහුට යාමට තැනක් කොරියාවේ නොතිබුණි. අනිසි...

View Article

Image may be NSFW.
Clik here to view.

දරුවන්ගේ හෙට දවස පාට කරන්න දිවා රෑ වෙහෙ‍ෙසන දිසාපාමොක්ලා

සැප් 28, 2018 01:00මැදියම් රැයේ හෙම්මාතගම අවට සැරිසරන යතුරුපැදි කණ්ඩායමකි. පුද්ගලයන් 4-5 දෙනකුගෙන් සමන්විත මේ යතුරුපැදි කණ්ඩායම හෙම්මාතගම අවට මාවත්වල සැරිසරමින් හිටිහැටියේම තෝරාගත් නිවාසවලට කඩා පනී....

View Article


Image may be NSFW.
Clik here to view.

රයිට් සහෝදරයන්ගේ මඟ යන අපේ සකුන්ත

සැප් 28, 2018 01:00ලොව පුරා නියමුවන් රහිත ගුවන් යානා බහුලව නිර්මාණය වූවත් මෙරට නම් එවැනි නිර්මාණ ගැන අසන්නට ලැබෙන්නේ කළාතුරකිනි. ඇරත් මුහුණු පොත, පරිඝනක ක්‍රීඩා අතර සිරවුණු අපේ කාලයේ යොවුන් පරපුරකින්...

View Article


Image may be NSFW.
Clik here to view.

ලෝක භූ විද්‍යා ඔලිම්පියාඩ් තරග බිමේදී මවුබිම දින වූ ගින්තුෂා

සැප් 28, 2018 01:00ජාත්‍යන්තර භූ විද්‍යා ඔලිම්පියාඩ් කථික තරගයෙන් මුල්තැන ගෙන රටවල් 39ක් පරාජය කළ මාතලේ සාන්ත තෝමස් බාලිකාවේ ප්‍රගාස් ගින්තුෂා ඇගේ ජීවිතයට අලුත් පාටක් සොයාගත්තාය.තායිලන්තයේ කාංචනබූරි...

View Article

Image may be NSFW.
Clik here to view.

හැල හැප්පිලි මැද නයුවෝ එක්වෙති

සැප් 29, 2018 01:00ධම්මික සෙනෙවිරත්නඑක්සත් ජාතීන්ගේ 73 සැසියමහලේකම් අන්තෝනියෝ ගුටරෙස් ලෝකයට අනතුරු ඇඟවූයේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීම සම්බන්ධයෙන් ලෝකය ගෙන ඇති පියවර ප්‍රමාණවත් නොවන බවය. මෙහිදී...

View Article

Image may be NSFW.
Clik here to view.

නිවෙස හැඩ කරන නෙට් බෝල

ඔක්‌ 1, 2018 01:00වසරකට කිහිප වතාවක්වත් නිවෙස්වල විශේෂ සාද පැවැත්වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක නිවෙස සරසන්නත්, හැමදාටම තියන්න පුළුවන් ආකාරයේ සැරසිල්ලක් විදිහට තබන්නත් හැකි නිර්මාණයක් අපිම නිර්මාණය කර...

View Article

Image may be NSFW.
Clik here to view.

වය­සට යෑම පාල­නය කරන ආහාර

ඔක්‌ 1, 2018 01:00තෙල් සහිත මාළුමාළුවල ඔමේගා-3 මේද අම්ලය අඩංගු ය. සැමන්, මැකරල්, හෙරින්ග්, සාඩින් වැනි මාළු ආහාරයට ගැනීමෙන්, ඔබට නිරෝගී දිදුලන සමක් හිමි කර ගත හැකි ය. ඔමේගා-3 අම්ලය සමේ තෙත් බව ආරක්ෂා...

View Article


Image may be NSFW.
Clik here to view.

ලෝකෙ­ටම වැද­ගත්

ඔක්‌ 1, 2018 01:00අද ඔක්තෝබර් මස පළමු වැනිදා ය. සෑම වසරකම ඔක්තෝම්බර් මස පළමු වැනිදා,කාරණා රාශියක් නිසා ලෝකයට වැදගත් වේ.මේ මඟින් විවරණය කෙරෙන්නේ, ඔක්තෝබර් මස පළමු වැනිදාවෙහි ඇති ඒ වැදගත්කමයි.1. වසර...

View Article

Image may be NSFW.
Clik here to view.

තෙලි­තු­ඩෙන් නිමැ­වුම් මවන සිත්ත­රා­විය ප්‍රියානි

ඔක්‌ 1, 2018 01:00තමන්ගේ හීන වෙනුවෙන් අවංකව කැපවිය හැකි අයට, ඒ හීන එතරම් දුර නැති වග සැබෑවකි. ඒ නිසා ම ප්‍රියානි අද චිත්‍ර ගුරුවරියකි. ඒ, කුඩා කල පටන් ඇය දුටු සිහිනයයි. ප්‍රියානි ප්‍රීතිමාලි චිත්‍ර...

View Article


Image may be NSFW.
Clik here to view.

නීරෝගී ප්‍රතා­ප­වත් මිනි­සුන් නිර්මා­ණය කරන යෝගා­සන බ්‍රහ්ම කර්යා­ස­නය

ඔක්‌ 1, 2018 10:00වජ්‍රාසනය, සසංකාසනය, බාලාසනය ප්‍රගුණ කළ ඔබට, බ්‍රහ්ම කාර්යාසනය ඉතාම පහසුවෙන් පුහුණු විය හැකි ය.යෝගාසන ව්‍යායාම අද විලාසිතාවක් ලෙස මුළු ලෝකය පුරා පැතීරී යමින් ඇත. යෝගා ආසනත්,...

View Article

Image may be NSFW.
Clik here to view.

කටට රසට‍ - කෑම හදමු ඇව­කාඩෝ ක්‍රීම් අප්

ඔක්‌ 1, 2018 01:00අවශ්‍ය ද්‍රව්‍යඅලිගැටපේර මද කෝප්ප 02යිනැවුම් කිරි කෝප්ප 03යිසීනි මේස හැඳි 2 1/2යිවැනිලා අයිස්ක්‍රීම් ස්කූප් 02යිවැනිලා තේ හැඳි 1/2යිඅඟල් 1/2 පමණ කොටු කපා ගත් අලිගැට පේර මද...

View Article


Image may be NSFW.
Clik here to view.

මෙරට ජනමාධ්‍යවල සැබෑ මුහුණ පෙනුණ කොළඹ ප්‍රකාශනයේ 20 වන සැසිය

ඔක්‌ 1, 2018 01:00මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනයේ විසිවැනි සංවත්සරය පසුගියදා නිමාවට පත්වූයේ යහපත් මාධ්‍ය භාවිතාවක් සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මෙන්ම අවධානය යොමුකළ යුතු කරුණු සම්බන්ධව...

View Article

Image may be NSFW.
Clik here to view.

13 සංශෝධනය ආ දා ඉඳලම උතුරේ මහ ඇමැති හීනය තිබුණා

ඔක්‌ 1, 2018 01:00*උතුරේ මහ ඇමැතිට ජනතා ප්‍රශ්න විසඳන්න ඕනකමක් නැහැ*ජාතිවාදය ඇවිස්සෙන්නෙ ජනතා ප්‍රශ්න නොවිසඳුණු නිසයි*උතුරට වැඩ කරන්න මට අද බලයක් නැහැඩග්ලස් දේවානන්දා - පාර්ලිමේන්තු මන්ත්‍රී ඊළාම්...

View Article

Image may be NSFW.
Clik here to view.

මානව අයිතිවාසිකම්

ඔක්‌ 1, 2018 01:00ගෙවීගිය සතිය තුළ සමාජ කථිකාවතට ලක් වූ වැදගත් මාතෘකාවක් වූයේ මානව අයිතිවාසිකම්ය. ඒ කෙරෙහි බලපෑ හේතුව වූයේ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් දෙල්ගොඩ කඳුබොඩ ශ්‍රී සරණංකර දහම් පාසලේ දී...

View Article
Browsing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>