අධිවේගී සංවර්ධනයේදී දෙදරන තිරසර පාරිසරික ප්‍රතිපත්ති
ඔක් 13, 2020 01:00ධම්මික සෙනෙවිරත්නමෙම ලිපියේ ප්‍රධානතම අරමුණ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීමේ මූලික අවධියේදීම අදාළ බලධාරීන්ගේ නිසි අවධානය ඒ සඳහා යොමු කිරීම මෙන්ම පරිසර හිතකාමී...
View Articleකොවිඩ් මැද්දෙ කෙරුණු ගම්පහ විභාග මෙහෙයුම
ඔක් 13, 2020 01:00ධනුෂ්ක ගොඩකුඹුරකොවිඩ් 19 අද ලෝකයේ පැවැත්ම තීරණය කරන බලවේගය බවට පත්ව තිබේ. කොවිඩ් මාරයා මාස දහයකටත් වැඩි කලක් ලෝකයේ රටවල් බහුතරයක සිය අණසක පතුරාගෙන සිටිනුයේ ලොකු - කුඩා, දියුණු -...
View Articleහැමෝටම පිහිටට එන බූස්සේ මිතුරෝ
ඔක් 13, 2020 01:00අපි කවුරුත් කෙනෙක් ගමනක් යන්න කතා කළාම ඒ මොහොතේම එම පුද්ගලයාව රථයට නංවාගෙන යනවා. බොහෝ දෙනෙක් අපේ මුදල දෙනවා. ඒත් සමහරු හෙට්ටු බෙට්ටු කරලා ඉල්ලන මුදලට වඩා අඩු මුදලක් දී ඔය ඇතැයි...
View Articleගැලීලියෝගේ කැරකෙන ලෝකය
ඔක් 13, 2020 01:001609 විය ඒ වසර.විද්‍යාවේ ආලෝකය දීප්තියෙන් බැබළුණු,පාදුවා නගරයෙහි සාමාන්‍ය නිවෙසක විසූගැලීලියෝ ගැලීලි නම් ඔහු,වෙහෙසුණි සනාථ කරන්නටඑක තැනක තිබියදීත් හිරු,ගමන් කරන බව පෘථිවිය ඒ වටා...
View Articleඅනේ මෙ විපත් සිදු වුණි නොදනිමි කාගෙ දොසා
ඔක් 13, 2020 01:00මහාචාර්ය සරච්චන්ද්‍රගේ මනමේ නාටකයේ මනමේ බිසව අත වූ කඩුව උදුරා ගෙන වැදි රජු විසින් මනමේ කුමරු මරණයට පත් කිරීමෙන් අනතුරුව පොතේ ඉන්නිසයෙන් කියැවුණේ මෙවැන්නකි. මනමේ රජ සිය බිසව පැවසූ වදන...
View Articleකුරිරු යුගයක සටහන් රැගත් The Painted Bird
ඔක් 13, 2020 01:00කලකට ඉහත ලොව විශිෂ්ටතම සිනමා උලෙළක් ලෙස හැඳින්වූ 'කාලෝ විවාරි'සිනමා උලෙළ පැවැත්වූයේ චෙකොස්ලෝවේකියාවේ ය. එය පැරණි සෝවියට් කඳවුරේ රටකි. මෙයට දශක කිහිපයකට පෙර ලෝක බලවතුන්ගේ බලතුලනය...
View Articleකිරි විතරක් හොඳටම ඇති
ඔක් 13, 2020 01:00ඔන්න හොඳට මතක තියාගන්න බබාට මාස හයක් වෙනකල් මව් කිරි ඇරෙන්න වෙන කිසිම දෙයක් දෙන්න එපා. දොස්තර කෙනකු නියම කරන බෙහෙතක් හැරුණම වෙන මොකුත් ම දෙන්න බෑ. ඒ කියන්නෙ වතුරවත් බෑ."මිඩ් වයිෆ්...
View Articleඅධ්‍යාපන පොලිතීන්
ඔක් 13, 2020 01:00ටොම්සන් මහත්තයාත්, ඇම්බන් මහත්තයාත්, උන්නැහේත් යමින් සිටියේ පාසලකටය. ඉගෙන ගන්නට නොවේ. පාසලේ ලොකු මහත්තයාගේ ඉල්ලීමකටය. ලොකු මහත්තයා එන්න කීවේ මොකටද කියා තිදෙනාම දන්නේ නැත.“මං මේ...
View Articleරන් රංගිර
ඔක් 13, 2020 01:00බිනරාධනාව තුටුපහටු සිතින් බාර ගත්තද, උදය දවල් දෙවේල උදෙසා අලුයම තුනට වත් අවදි විය යුතුය. එය හිරිහැරයකැයි නොසිතිණ. එකම දුක ළිප ගින්දරේ දැවෙන අතරතුර තවත් දවසක් බිහිකරනු වස්, අහස පොළොව...
View Articleබබාලන්තයේ විකිණෙන බබාලා
ඔක් 13, 2020 01:00බබාලන්තය කියන්නේ රටකි. පුංචි කාලයේ නරඹපු බබාලන්තය කාටූන් වැඩසටහනේ වගේම සියලු මැති ඇමති බබාලා සහ ජනතා බබාලා එහි ඉතාමත් සතුටින් වෙසෙති.ජනාධිපති බබාගේ සූප්පුව ඇමති බබෙක් හැපීම, පොලිස්...
View Articleසන්නාලියන් ජීවිතයයි මහන්නේ
ඔක් 13, 2020 01:00හිරුටත් කලිනි ඇස් තරු කැට පිපෙන්නේනැතුවා නොවෙයි පිනි සීතල දැනෙන්නේදිවි ගැට ගහන්නයි තරගෙට දුවන්නේනැතුවද මැෂිමකට දොම්නස දැනෙන්නේදුක වැඩි වෙලාවට රහසේ කඳුළු සලාවැඩිපුර වෙලාවක් හිටියෙම...
View Articleඅප කොතැන ද?
ඔක් 13, 2020 (All day)අනවශ්‍ය දේට වියදම් නොවෙන නිසා සල්ලි ටික ඉතුරු වෙනවා. මේ වසංගතය අපට අත්‍යවශ්‍ය යන වචනයේ තේරුම කියලා දුන්නා."මේ බටහිර රටවල වසන ඇතැම් මිනිසුන්ගේ නිරීක්ෂණයකි. සැප පහසුකම් ඇති ජීවිත...
View Articleඑදා මෙදා තුර අප පෙළූ වසංගත
ඔක් 13, 2020 01:00පැරණි බෞද්ධ සාහිත්‍යයේ ‘අහිවාතක’ නම් රෝගයක් ගැන සඳහන් වෙයි. ඒ වූ කලී බියකරු වසංගතයෙකි. වසංගතය මුලින් ම වැලඳෙන්නේ මැස්සන්, මදුරුවන් වැනි කෘමි සතුන්ට ය. එයින් උහු මියෙති. ඊළඟට රෝගය...
View Articleපාරිභෝගිකයාට ලැබෙන ගුණාත්මකභාවයේ ආරක්ෂාව
ඔක් 14, 2020 01:00ලෝක ප්‍රමිති දිනය අද (14) ට යෙදී තිබේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනිභාණ්ඩයක් මත ඇති සහතික ලාංඡනයෙන් පැහැදිලි වන්නේ එම භාණ්ඩ නිරතුරුව අදාළ ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූලව නිපදවන බව ය. ශ්‍රී...
View Articleස්වාධීන කොමිෂන් සභා භූමිකාව සැබෑ නියෝජනය කාගේ ද?
ඔක් 14, 2020 01:00ඉතිහාසයේ හැම අවධියකදීම රාජ්‍ය පාලනය කළේ ආණ්ඩු මඟිනි. ආණ්ඩුව යනු, රාජ්‍ය කරවන කණ්ඩායමයි. රාජ්‍ය යනු, සමස්ත ක්‍රියාවලියකි. කෘත්‍ය පද්ධතියකි. ක්‍රියාකාරී පද්ධතියකි. ඒ ක්‍රියාකාරී...
View Articleඅපේ නිපැයුම් 200කට අත දෙන IDF
ඔක් 14, 2020 01:00කොවිඩ් 19 ගෝලීය වසංගතයෙහි අනිටු ඵලවිපාක මේ වන විට අප රටට පමණක් නොව මුළු ලෝකයටම අඳුර කැඳවාගෙන එන තරමට ක්‍රියාකාරී වී ඇත. අප අඳුරු වලා තුළින් රිදී රේඛාවක් සොයා ගැනීමේ ප්රයත්නයක් දැරිය...
View Articleකොරෝනාවට අභියෝග කරන විස්මිත හෙළ ඔසුව
ඔක් 14, 2020 01:00සන්ධ්‍යා කරුණාරත්නශ්වසන පද්ධතිය ආශ්‍රිතව කොරෝනා රෝගය හටගනියි. වෙනත් කෙනකුගේ ප්‍රශ්වාස වාතය මඟින් තවත් කෙනකුට බෝ වන රෝගයක් ලෙස කොවිඩ් 19 වයිරසය හැඳින්විය හැකිය. වයිරසයක් ශරීරගත වූ...
View Articleකොට්ටගහවෙල නිලමේ හැදූ සුන්දර පානම
ඔක් 14, 2020 01:00ශ්‍රී ලාංකික අපි මුහුදු තීරයකට හිමිකම් කියන දූපත්වාසීන් පිරිසක්. එනිසාම අප රටේ ඇති වටිනාකම් හා සොබාසිරි පිළිබඳ උද්දාමයට පත් වන්නට කරුණු කාරණා බොහෝයි. ශ්‍රී ලංකාව වටා විහිද පැතිරුණු...
View Articleමීදුමෙන් පිරී ගිය තුඩුගල ඇල්ල
ඔක් 14, 2020 01:00අහස් ගැබ අන්ධකාරයෙන් වෙළී ගියේ කර්කෂ වූ ගිනියම් අව්ව පරදවමිනි. මාස කිහිපයක සිට තුරු ලතා පමණක් නොව මිනිසුන්ගේ විඩාබර ගතට ද සැනසිල්ලක් ගෙන දෙමින් අහස අඳුරු විය. දවසේ මෙහෙවර කඩිනමින්...
View Articleමුහුදු ලිහිණින්ගේ රාජ්‍යය සේතු සමුද්‍රම්
ඔක් 14, 2020 01:00හනුමන්තා පාලම, ආදම්ගේ පාලම, සේතු සමුද්‍රම් වශයෙන් නාමිකව හඳුන්වන අපේ රටට අයිති එහෙත් බොහෝ දෙනකුට ආගන්තුක, ඇතැමෙක් නමක් පවා අසා නැති වැලි පර දූපත් සමූහයක් මන්නාරම් තොටින් ඉන්දියාව...
View Article