රජකාලේ බීජවලින් හිත පිරෙන්න ඵලදාවක්
ඔක් 14, 2020 01:00‘‘මගේ එකම බලාපොරොත්තුව තරුණයකු විදිහට පාරම්පරික භෝග දේශීය බිජ, අල වර්ග එකතු කරලා ආදර්ශ ගොවිපළක් වගේම බීජ සංරක්ෂණය කරන්න මධ්‍යස්ථානයක් හදන එක. කිසිම කෙනෙක් මට මේ දක්වා ඊට උදව්, උපකාර...
View Articleරටටම රහ බෙදන රහංගල ජමනාරං
ඔක් 14, 2020 01:00රහංගල ජමනාරං නිවැරැදිව වවන්නේ මෙහෙමයිනිසරු ඉඩම්වල රහංගල ජමනාරං සාර්ථකව වගා කළ හැකි වීමෙන් අත මිට සරු කර ගත හැකිය. එනිසා මෙම ජමනාරං ප්‍රභේදය පිළිබඳ දැනුවත්ව සිටීම කාලෝචිත බව හැඟේ....
View Articleඉමිහිරි වෙදැදුරු ‘අනෝදා’
ඔක් 14, 2020 01:00අනෝදා රසවත් මෙන්ම ඖෂධීය, ගුණවත් පලතුරක් ලෙස ලොව පුරා ජනප්‍රියව ඇත. අනෝදා විශේෂ ගණනාවකි. ශ්‍රී ලංකාවේ ගෙවතු ආශ්‍රිතව එයින් විශේෂ කිහිපයක් ව්‍යාප්තව ඇත. වඩාත් ජනප්‍රිය විශේෂය වන්නේ කටු...
View Articleපරිවර්තනය කියන්නේ බර වචන ලියන එක නෙවෙයි
ඔක් 14, 2020 01:00නිපුනිකා ප්රනාන්දුමට ඕනෑ වුණේ ප්‍රකාශකයෙක් දෙන ඕනම පොතක් පරිවර්තනය නොකර, මම කැමැති පොතක් පරිවර්තනය කරන්නයි. කලිනුත් කිව්වා වගේ, පරිවර්තනය කරද්දි බොහෝ සෙයින් මහන්සි වෙන්න ඕනැ. තමන්...
View Articleඅල්ලන අයටත් වෙන්න පුළුවන්!
ඔක් 14, 2020 01:00නූගත්තු මහාචාර්ය පදවි ලබති. වැන්දඹුවෝ පතිදම් උදෙසා සම්මාන ලබති. පාදඩයෝ ධනවත් ප්‍රභූවරුන් බවට පත් වෙති. ශාස්ත්‍රකාරයෝ ජාතියේ අනාගතය තීන්දු කරති. බෝල අහුලන්නෝ ටෙනිස් ශූරයෝ වෙති. ජාතික...
View Articleයාල වන මැද මහ රහතුන් බවුන් වැඩූ චිතල පවත
ඔක් 15, 2020 01:00 යාල වන මැද පුදබිම ලෙස සිව්දිග ප්‍රසිද්ධියට පත් සිතුල්පව්ව පින්බිම, වර්ෂයේ වැඩි කාලයක් කටුක දේශගුණයක් පවතින පෙදෙසකි. වර්ෂයේ අග භාගයේ යාල මහ වනයට ඇදහැලෙන වර්ෂාව, හුදෙක්...
View Articleනූතන ශාසන ප්රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
ඔක් 15, 2020 01:00 සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා ''බරින්දු''එක්කගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. ''අපේ රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.''එදා මී ආතා කී කථා පොකුර හද පපුවේ දබර...
View Articleසිරි ලක ධජ පුරාණය
ඔක් 15, 2020 01:00මෙරට ධජ පූජාවේ ඉතිහාසය රාවණා යුගය දක්වා දිව යන බව පැවසෙයි. රාවණා රජු භාවිත කළ කොඩිය රාවණා කොඩියයි. එය රජුගේ පෞද්ගලික කොඩිය මෙන්ම, රටේ ජාතික කොඩිය ද වේ. ඒ හෙයින් එය ලක්දිව මුල්ම ජාතික...
View Articleමහාවංසයේ තිබෙන්නේ හෙළයන්ගේ ඉතිහාසයම ද?
ඔක් 15, 2020 01:00 ශ්‍රීලාංකේය ඉතිහාසය අඛණ්ඩව වාර්තා කර ඇති මහාවංසය පිළිබඳ සඳහන් කළ සැණින් ඇතැමුන් හට එය නයාට අඳුකොළ වැනිය. එයට හේතුව, මීට වසර අටකට, දහයකට පෙර සිට ලාංකේය සමාජය තුළ මහාවංසය පිළිබඳ...
View Articleශ්‍රී වික්‍රම රාජසිංහ සැහැසි පාලකයෙක්?
ඔක් 15, 2020 01:00ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටා ඇති මහනුවර රාජධානිය, ලංකා ඉතිහාසයෙහි කඩඉමක් ලෙස සඳහන් කළ හැකිය. එහි පදනම වැටුණේ පහළොස් වැනි ශත වර්ෂය තරම් මෑත කාලයකදීය. එහි අගනුවර වූයේ සෙන්කඩගල...
View Articleකොව්ඩ් සමඟ දෙවැනි සටන නොසැලකිලිමත් වුණොත් පරාදයි
ඔක් 15, 2020 01:00මේ වන විට සෞඛ්‍ය අංශ මඟින් තහවුරු කරගෙන ඇති තොරතුරු අනුව, කිසිදු පුද්ගලයකු ආශ්‍රිතයකු නොමැතිව කෙරෝනා ආසාදනයට ලක්වී නැත. එමෙන්ම, බ්‍රැන්ඩික්ස් පොකුරෙන් වාර්තා වුණු රෝගීන් වැඩි...
View Articleමියයන ජීවිතවලට නොමියෙන වටිනාකමක්
ඔක් 15, 2020 01:00අවයව පරිත්‍යාගය විධිමත් කිරීමට කාලය එළඹ ඇතමොළය මිය යෑමට ලක් වු රෝගියකුගේ අවයවවලින් තවත් ජීවිතය අවදානම් තත්ත්වයේ පසුවන රෝගීන් කිහිපදෙනකුගේම ජීවිත බේරා ගැනීමට හැකි වුවද ඒ අවස්ථාව අප...
View Articleනිජබිම් කතිකාව
ඔක් 15, 2020 01:00ජයසිරි මුණසිංහශ්‍රී ලංකාවේ “නිජබිම්” සංකල්පය සහ ශ්‍රී ලංකා නාමය පිළිබඳව වර්තමාන දේශපාලන ක්ෂේත්රයේ මෙන්ම සමාජීය කතිකාවතක් ගොඩනැගී ඇත. මෙලෙස ගොඩනැගුණු කතිකාව තුළ නිජබිම් සංකල්ප ගැටලු...
View Articleහැන්දෑවේ හමු වූ සන්ධ්‍යා
ඔක් 15, 2020 01:00ලාංකේය සිනමාවට සිංහලකම රැගෙන ආ සිරිසේන විමලවීර හට තමන් නිෂ්පාදනය කරන්නට යන "රොඩී කෙල්ල"චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට අලුත් නිළියක අවශ්‍ය වූ සමයකි. ඔහු ඒ වෙනුවෙන් කොටහේන ප්‍රදේශයේ පදිංචිව...
View Articleකොන්තයේ කතාව
ඔක් 15, 2020 01:00ජපමාලයේ ආරම්භය සිදු වූයේ අකුරු නොදත් අයගේ ප්‍රයෝජනය සඳහා වුවද, පසුව එය මහා වියතුන් අතරද, කතෝලික සභා නායකයාගේ සිට අන්තිමයා දක්වාද ජනප්‍රිය යාච්ඤා ක්‍රමයක් බවට පත් වූ සැටි...
View Articleඇත්ත නැසීම මීසම නැසීමක්
ඔක් 15, 2020 01:00(ලෝරන්ස් ආනන්ද පියතුමා විසින් රචිත, ‘අද මීසම හෙට’ නම් වූ කෘතිය සම්බන්ධයෙන් ඇති වූ සංවාදයේ තුන්වැනි ලිපියයි මේ.)පූජකභාවයට ගිහි පැවිදි භේදයක් නැත. එසේ නම් මේ දෙපිරිස ශුද්ධ පූජක පිරිසක්...
View Articleහලාවත දරුදැරියෝ ජේසු ලැබූ දා
ඔක් 15, 2020 01:00කාර්මෙල් දේව මාතා වහන්සේ නමින් නම් කර ඇති හලාවත ආසන දෙව් මැදුරු මීසමේ ජීවත් වන දරු දැරියන් අතරින් පළමු වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීම සඳහා පැවැත්වූ විශේෂ දිව්‍ය පූජා මෙහෙයක්...
View Articleසොබාදහමේ අධිපති නොවී පංගුකාරයකු ෙවන්න ෆ්‍රැන්සිස් පාප්තුමා
ඔක් 15, 2020 01:00ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ “ප්‍රශංසා වේවා මා සමිඳුන්ට” විශ්ව චක්‍ර ලේඛනය සම්බන්ධව ග්‍රේටා තන්බර්ග්ගේ පරිසර සුරක්ෂිතතා ව්‍යාපාරය ගැන යමක් සටහන් කිරීම කාලෝචිතය. මේ ලිපිය ඒ වෙනුවෙන්...
View ArticleJR ගෙන් ප්‍රේමදාසට ලැබුණු විධායක බලය
ඔක් 16, 2020 01:001977 පැවති මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දැවැන්ත පොරොන්දු මල්ලක් ද සමඟ ජයග්‍රහණය කරයි. එවක බලයේ සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව පරාජය කොට බලයට පැමිණෙන...
View Articleපාකිස්තාන පුරවැසිභාවය එපා කියූ ලාංකික දේශප්‍රේමියා ටී.බී. ජායා
ඔක් 16, 2020 01:00බ්රිතාන්යඅධිරාජ්යවාදයට එරෙහි ලාංකේය නිදහස් සටනේ අවසන් අදියරට නායකත්වය දුන් නායකයන් අතර විවිධ ජනවර්ග නියෝජනය කළ පිරිස් සිටියහ. ඒ අතර ඩී. ඇස්. සේනානායක, සර් පොන්නම්බලම් රාමනාදන්,...
View Article