බෝතලේ වලව්වේ දේශපාලනය අවසන් ද?
ඔක් 16, 2020 01:00ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම බෝතලේ ගමේ බෝතලේ වලව්වේ ස්පේටර් සේනානායක එකළ ධනවත් ව්‍යාපාරිකයකු වූ ජෙරෝනිස් ද සොයිසාගේ වතු හා රේන්ද ව්‍යාපාරවල කළමනාකරුවකු වශයෙන් ක්‍රියාකළ අයෙකි. පසුව...
View Articleබ්‍රසීල ජනපතිනිය ගෙදර යැවූ 2016 දෝෂාභියෝගය
ඔක් 16, 2020 01:00බ්‍රසීලදේශපාලන ඉතිහාසයේ ජනපති ධුරයට පත්වූ පළමු කාන්තාව ඩිල්මා රූසෙෆ්ය. ඇය 2010 සිට 2014 දක්වා සිය පළමුධුර කාලය සම්පූර්ණ කළ අතර, අනතුරුව නැවත ජනපති පදවියට පත්වී 2014 සිට 2018 දක්වා...
View Articleබලය බෙදීමට දුන් පළාත් සභාව සුදු අලියෙක් ද?
ඔක් 16, 2020 01:00පළාත් සංවර්ධනය සහ පළාත්වල වෙසෙන ජනතාවගේ යහපත උදෙසා පසුගිය කාලය තුළ පළාත් සභාවල ක්‍රියාකාරිත්වය සලකා බැලීම වටී. එයට පෙර පළාත් සභා ක්‍රමයේ ඉතිහාසය විමසා බැලීම උචිතය. පළාත් සභා පිළිබඳ...
View Article‘මැතිවරණ සිතියම අවුරුදු දහයකට අකුළනවා’
ඔක් 16, 2020 01:00පළමු ජනාධිපතිවරණයෙන් ජේ.ආර්. දිනුවේ මෙහෙමයි1977 බලය ලබා ගැනීමෙන් පසුව හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක කෙරෙහි තිබූ බිය නිසා ජේ.ආර්. විශේෂ ජනාධිපති කොමිසමක් ඇති කර ඇයගේ ප්‍රජා අයිති...
View Articleදේශපාලන ඉතිහාසයේ හරිශ්චන්ද්‍ර භූමිකාව
ඔක් 16, 2020 01:00හරිශ්චන්ද්‍ර විජේතුංගයෝ මෙම මස 25 වනදා තම 90 වැනි දිවි කඩඉම පසුකරති. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.වර්ෂ 1931 ඔක්තෝ්බර් 25 වනදා මිනුවන්ගොඩ මැඩෑමුල්ල නම් සුන්දර ග්‍රාමයෙහි දේශීය අක්ෂි...
View Article19න් කණපිට පෙරැළුෑ ජනපති බලතල
ඔක් 16, 2020 01:00අතීතයේ මෙරට ක්‍රියාත්මක වූ රාජාණ්ඩු ක්‍රමය තුළ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන තුනම නිරූපණය වූයේ රජතුමාගෙනි. එදා රාජාණ්ඩු සමයේ රට දියුණු තත්ත්වයක පැවතිණි.වත්මන් ආණ්ඩුක්‍රම...
View Articleප්‍රශ්නය : අපට කළ නොහැක්කේ මොනවා ද? පිළිතුර : කළ නොහැක්කක් නොමැත
ඔක් 16, 2020 01:00ආර්ථිකය පණගන්වන ධනවාදි ප්‍රවේශයක්කෘෂිකාර්මික සහ ආශ්‍රිත නිෂ්පාදන අපනයනයේදී නැවුම් එළවළු සහ පලතුරු අපනයනය, අගය එකතු කළ කෘෂි නිෂ්පාදන අපනයනය, ධීවර සහ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය අදාළ වේ....
View Articleකොරෝනා මැඬීමට ස්වයං විනය
ඔක් 16, 2020 01:00කොරෝනා ගැන බිය සැක සංකා යළි මතුවෙමින් පවතී. සතුන් මෙන්ම මිනිස්සු ද ජීවිතය පිළිබඳ බියක් දැනුණු, හැඟුණු කල ආරක්ෂා වීමට කළ හැකි සියල්ලම කරති. එහෙත් මිනිසුන් සහ සතුන් අතර වෙනසක් දුටිමි....
View Articleගමක් සතුටු කරන අනූ තුන් වියැති අවුරුදු කුමාරයා
ඔක් 16, 2020 01:00හීතලට පිනි වැටෙන උඳුවප් මහ එළැඹුණු විටම ඔහු, අසල් වැසි නිවෙසකට ගොස් සිය ඇඳුම් ආයිත්තම් ටික සකසා ගනී. ඒ ඇඳුම් අතරේ ඇත්තේ, හිස වැසිය හැකි දිගු, උල් හැඩැති රතු තොප්පියකි. රතු බැහැයෙන්...
View Articleමැතිවරණයක් එපා කියූ ඡන්දයක් 1982 ජනමත විචාරණය
ඔක් 16, 2020 (All day)ජනමතවිචාරණයක් යනු කිසියම් නිශ්චිත කරුණක් පිළිබඳ ජනමතය විමසා බැලීමය. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ එවැනි ජනමත විචාරණ එකක් පමණක් දක්නට ලැබුණි.එම ජනමත විචාරණය පවත්වන්නේ ජේ....
View Articleමේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු
ඔක් 17, 2020 01:00ජෙෆ්රිබාවා කල් යල් බලලා උත්තරීතර පාර්ලිමේන්තුව දියවන්නාවේ හැදුවේ නැත්නම් දෙසිය විසිපස් දෙනෙක් කියන බොරු ගොන්නට අද පාර්ලිමේන්තුව හොයා ගන්න වෙන්නේ නටබුන් අවශේෂ කැණීම් කරලා නේද කියලා...
View Articleඒ තමයි අම්මලා
ඔක් 17, 2020 01:00එතකොට උඹල දැක්කෙම නෑ?? පොඩි පුතේ මට බොරු කියන්න හදන්ඩ එපා.ඕවා අපායෙ යන අකුසල කර්ම. උන් දෙන්න අරෙහෙ මෙහෙ රවුම් ගහනවා උඹල දෙන්න එතකොට දන්නෙම නෑ.?”“නෑ……නෑ……නෑ…… රවුමක් තියා කොටුවක් වත්...
View Articleපියල් තමයි මිනිහා
ඔක් 17, 2020 01:00මාර්ටින් වික්‍රමසිංහ ලියපු ගම්පෙරළිය නවකතාව ප්‍රකාශයට පත් කළේ 1944 අවුරුද්දෙදි. ඒ වුණාට මෑතක් වෙනකම්ම O/L විභාගයටත් අපි ගම්පෙරළියෙන් ආපු ප්‍රශ්නවලට උත්තර ලිව්වා A/L වලටත් ලිව්වා. ඒ...
View Articleහිමිදිරි පෙදෙස
ඔක් 17, 2020 01:00අප්‍රකාශිත ප්‍රේමයක්හිත පුරා නළියනඇස් කොනින් දිලිසෙනකට පුරා පොපියනප්‍රේමයක් නුඔ ට ඇති වගකවදා හෝ කියාගන්නටහැකි වේවිද මට..ප්‍රාථමී හෙට්ටිආරච්චි-----------------ත්‍රීවිල්...
View Articleප්‍රශ්න නැත් නම් වැඩේ සීරියස්
ඔක් 17, 2020 01:00අපඅපගේ මනසට නැඟෙන ප්‍රශ්න පිළිබඳව සවිඥානක විය යුතුය. මනසට නැඟෙන ප්‍රශ්න මැඬ පැවැත්වීම නොව වඩා වැදගත් වන්නේ ඒවා විසඳා ගැනීමය. තමා විසින් ම හෝ තමාට විසඳා ගැනීමට නොහැකි දේ අන් අයගෙන් හෝ...
View Articleප්‍රේම කතා කියන්නෙම චාටු කතා
ඔක් 17, 2020 01:00පුංචි කාලේ ඉඳන්ම යාළුවෝ මට කතා කළේ සේයා කියලා. ජීවිතේ ගැන කිව්වොත් හරිම සන්සුන්ව, නිදහසේ සැහැල්ලුවෙන් ගත කරපු චරිතයක් තමයි මම. කලබලකාරී, නොසන්සුන් ජීවිත, චරිත, තේරෙන කාලේ ඉඳන්ම මට...
View Articleහතර අතේ විසිරී වල්වැදුණු FACE BOOK
ඔක් 17, 2020 01:00FACE BOOKහෙවත් මුහුණු පොත මේ වන විට ලෝකයේ ජනප්‍රියම සමාජ වෙබ් අඩවිය බවට පත්ව තිබේ. මෙම සමාජ ජාලය ගැන පාසල් දරුවාගේ සිට වැඩිහිටියා දක්වා සියලු දෙනා දන්නා සමාජ ජාලයකි. මෙය කාලීන...
View Articleදවස් 7න් ඉංග්‍රීසි බොරු නම් පොලිසි යන්න
ඔක් 17, 2020 01:00සති අන්ත පුවත්පතක දැන්වීම් තීරුවක මේ වගේ දෙයක් දැක්කහම කෙනෙකුට හිනායන්නත්, ඇඩෙන්නත්, පුදුම හිතෙන්නත් පුළුවන්. අපි සිංහල, දෙමළ, මුස්ලිම් කවුරු වුනත් අපේ මව් භාෂාවටත් වඩා වැඩි තැනක්...
View Articleඅපේ පදේට අපි නටමු
ඔක් 17, 2020 01:00අපි ඔක්කොම මිනිස්සු වුණ පලියට එකම ideas වලින් ජිවත් වෙන්න ඕනෑ කියලා theory එකක් මේ ලෝකේ කොහෙවත් නැහැ නේද? මේ ලෝකේ ඉන්න පුදුමාකාර මිනිස්සු තව කෙනෙක් ඉස්සරහට යනවට සාර්ථක පුද්ගලයෙක්...
View Articleෂ්.ෂ්.ෂ් ගහගන්න නෙවෙයි ඉගෙන ගන්න
ඔක් 17, 2020 01:00‘බෲස් ලී යනු කවියෙක්. ලේඛකයෙක්. එසේ ම දාර්ශනිකයෙක්. ඔව්.. ඔබ පුදුම වෙන බවට හොඳට ම විශ්වාසයි. බෲස් ලී දර්ශනය හදාරන්න යොමු වෙන්නේ නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේදී. ඔහු දර්ශනය විෂයක්...
View Article