ළමයින්ට ලියන්න කැමැතියි
ජුනි 12, 2019 01:00බුද්ධිකා ඉඹුලානනිහාරා මොනරවිලපාසල් ශිෂ්‍යාවක ලෙස පරිවර්තන ක්ෂේත්රයට අවතීර්ණ වූ නිහාරා මොනරවිල, ලුවී සැචර් ලියූ Wayside School කතා මාලාවේ කතා ත්‍රිත්වය, අරුම පුදුම ඉස්කෝලේ, අරුම...
View Articleකවියෙන් සමාජ පෙරළියක් කළ පියදාස සිරිසේන
ජුනි 12, 2019 01:00තමන් ජීවත් වූ සමාජය කෙරෙහි විශාල බලපෑම් කළ ලේඛකයන් ලෙස ප්‍රංශයේ රූසෝ සහ වෝල්ටෙයාර්, රුසියාවේ ලියෝටොල්ස්ටෝයි සහ මැක්සිම් ගෝර්කි කැපී පෙනේ. රාජාණ්ඩු බිඳ වැටෙමින් සිදුවුණු...
View Articleලියන්න කලින් කතාව මනසේ ලියා ගන්නවා
ජුනි 12, 2019 01:00බෘස් ස්ටලින්ලෝප්රකට විද්‍යා ප්‍රබන්ධ රචකයෙක් සහ “Magician Spies and Wacky Rubbish” නම් සුප්‍රකට ප්‍රබන්ධ කතාවේ රචකයා වන අමෙරිකානු ජාතික බෘස් ස්ටලින් (Bruce Sterling) සමඟ,...
View Articleපළවුණත් නැතත් ප්‍රේමය සුන්දරයි!
ජුනි 12, 2019 01:00රන්ජන් අමරරත්නකපිල ගාමිණී ජයසිංහ මහතා කෙටිකතා දෙකක් ඔස්සේ අත්හදා බැලීමක් සිදු කරන බව ද පෙනෙයි. පළමු කතාව වන්නේ, ‘ආගන්තුකයෙක් ඇවිත්’ යන්න ය. දෙවැනි කතාව වන්නේ, ‘ගොළු වූ තලබනුව’ යන්න...
View Articleපහත් ම සත්වයා
ජුනි 13, 2019 01:00ආචාර්ය සුනිල් රණසිංහ (මානවවිද්‍යා Anthropology සහ සත්ව චර්යාවිද්‍යාව Ethology)නූතන මානවයාගේ හැසිරීම. නොනිත් ආශාවන් හා අභිලාෂ ගැන අවධානය යොමු කිරීමේ දී එකවර විමතියක් මෙන් ම දැඩි...
View Articleසුදු අලි ගොඩගැනීමට නොවරදින විසඳුම්
ජුනි 14, 2019 01:002015 ජනපතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූයේ රාජ්‍ය බැංකු, වරාය, බලශක්ති, ජල සැපයුම්, ගුවන් තොටුපල හා ප්‍රවාහනය වැනි රජයේ මූලෝපායික ආයතන සහ...
View Articleඅලුතෙන් හිතමු-දිරියෙන් නැගිටිමු දුප්පතුන්ට සවියක්
ජුනි 14, 2019 01:00මානෙල් පුෂ්ප කුමාරි* මේ අමාත්‍යාංශය මට භාර දෙන කොට තිබුණේ බෝඩ් ලෑල්ලක් විතරයි * ග්‍රාමීය කර්මාන්ත දියුණු කීරීම දිළිඳුකම පිටුදැකීමේ පහසුම මඟයි- ඇමැති දයා ගමගේ මේ දිනවල දුප්පතාගේ...
View Articleඔබ ඇස්පිය නොහෙළා බැලුවා
ජුනි 14, 2019 01:00මේ දවස්වල පරසිඳු ගායිකාවක් ආදරය ගැන ගයන ගීත හුගක් පැතිරී යනව. ඒවා ලියන ලද අයත් ලොකු තැනකට පත් වෙලා තියෙනවා. ඒ ගීතවලින් ආදර ගීතවලට අලුත් ආලෝකයක් වැටුණ වගේ. ආදරයේ සදාකාලික බව, නැත්නම්...
View Articleඅපට අමතක සදහම් මාර්ගය
ජුනි 14, 2019 01:00අදත් මෙම දිවයිනේ පුද්ගලයන් ඔවුනොවුන්ට උදවු උපකාර කරන්නේත්, සාරධර්ම පවත්වාගෙන යන්නේත්, දැහැමිව ජීවත්වීමට ක්‍රියාකරන්නේත්, වැරැදි ක්‍රියාවලින් මිදීමට ප්රයත්න දරන්නේත්, අනුරාධපුර යුගයේ...
View Articleපත්තර මහ ගෙදර ආලෝක පූජාව
ජුනි 14, 2019 01:00ලේක්හවුස් මිහින්තලා ආලෝක පුජාවට වසර 57 ක් පිරිම නිමිතෙනිඈත අතීතයේ මිහින්තලා පුදබිම පොසොන් පෝය දිනයේත් පැවතියේ ගන අන්ධකාරයේ ය. යම්තම් හෝ ආලෝකයක් දිස් වුයේ නම් ඒ පොසොන් සඳ එළියෙන්...
View Articleමිහිඳු හිමි දෙසුම්
ජුනි 14, 2019 01:00පොසොන් පොහොය ශ්‍රී ලාංකීය ජනතාවගේ අභිමානවත් සැබෑම නිදහස් දිනයයි. නැකතට දඩ කෙළියේ යාමටත්, ගස් ගල් ඇදහීමටත් පුරුදු වී සිටි ජනතාව එයින් නිදහස් කොට මගඵලලාභී රහත් මුනිවරුන්ගේ පරපුරක් බවට...
View Articleරාජ්‍යත්වය සමග බැඳුණු බෝසත් සංකල්පය
ජුනි 14, 2019 01:00අසේල කුරුළුවංශසහෝදරත්වය සහ සහජීවනය පිළිබඳ සෑම ආගමික ශාස්තෘවරයකු විසින්ම උගන්වා තිබෙන අතර ආගමික හිංසනය ඔවුන් සෑම කෙනකු විසින්ම දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇත. සියලු සත්ත්වයෝ දණ්ඩනයට බිය...
View Articleමිස්සක පව්වෙන් පැතිරුණු දම්රැස
ජුනි 14, 2019 01:00ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු හිමියන් ප්රමුඛ ධර්මදූත පිරිසේ ලංකාගමනය සිදු වූ අතර එයින් සමාජ විපර්යාසයක් අධ්‍යාත්මික විප්ලවයක් මෙන්ම චින්තන ප්රබෝධයක් ඇති...
View Articleඋදාර සංස්කෘතියක්
ජුනි 14, 2019 01:00උතුරු හා උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක, අනුරාධපුර ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති හා සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ උප සභාපති,අනුරාධපුර සම්බුද්ධ ජයන්ති මහා විහාරයේ විහාරාධිපති,...
View Articleමොන ගැටේ ගැහුවත් ආණ්ඩුව වැටෙන්නේ නැහැ
ජුනි 14, 2019 01:00දුමින්ද අලුත්ගෙදරනගර සැලසුම්කරණය, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන වැඩබලන අමාත්‍ය ලකී ජයවර්ධනඅමාත්යවරුන් පිරිසක් සිය ධූරවලින් ඉවත්වීම, එම ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවලට වැඩ...
View Articleආසියාවේ බලවතුන් තජිකිස්තානයේ
ජුනි 15, 2019 01:00ධම්මික සෙනෙවිරත්නමෙවර සමුළුව පැවැත්වෙන්නේද එහි සාමාජික රටවල් කිහිපයකට සාමය ආරක්ෂාව හා ස්ථාවරත්වය සම්බන්ධයෙන් පවතින අර්බුදකාරී වාතාවරණය මැදය. ජනාධිපති පුටින් ද මෙහිදී, ඇෆ්ගනිස්තානය,...
View Articleපොසොන් පොහොය
ජුනි 15, 2019 01:00රාස්සගල චන්දකිත්ති හිමිඅප ලංකාවාසී බෞද්ධ බැතිමතුන්ට අතිශය වැදගත් පොසොන් පුන් පොහොය සහ එහි ශාසනික වැදගත්කම පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරතව මිහිඳු...
View Articleනිරූපණයට තාම කැමතියි දිනෙත් ඈපාලියන
ජුනි 17, 2019 01:00මම දැනට චිත්‍රපටයක් නිර්මාණය කරලා තියෙනවා. එම චිත්‍රපටයේ නම ‘දෙහදක ආදරයක්‘. මම එහි තිර රචකයා, අධ්යක්ෂවරයා සහ නිෂ්පාදකයා විධිහට කටයුතු කරනවා. මේ චිත්‍රපටය තවම තිරගත කරලා නැහැ. මම මේ...
View Articleවිටමින්වලින් නිසි ගුණ ලබන්න නම්
ජුනි 17, 2019 01:00විටමින් යනු, වැඩි දෙනකුට දෛනික ආහාර වේල් මෙන් නැතිවම බැරි දෙයක් බවට පත්ව ඇත. විටමින් ගැනීමේ ප්‍රධාන අරමුණ ජවයෙන්,බලයෙන්,ශක්තියෙන් පිරුණු නීරෝගි සිරුරක් වුව ද, අප විටමින් ගන්නා ආකාරය...
View Articleඋපන්බිම අහිමි මිනිස්සු
ජුනි 17, 2019 01:00අවතැන් වූවන් සහ සරණාගතයන් පිළිබඳ ගැටලුවට ස්ථිර විසැඳුමක් නැතත්, 2000 වසරේ සිට සෑම වසරකම ජුනි 20 වැනිදා දිනය සරණාගතයන් වෙනුවෙන් වෙන්කර තිබේ. සාකච්ඡා, සම්මන්ත්රණ, දැනුම්වත් කිරීමේ...
View Article