මවුපියන්ට වගකීමක් !
මැයි 31, 2019 01:00අද අප රටේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට එක වසරේ සිට පහ වසර දක්වා කාලසීමාව තුළ ඔවුන්ගේ සුන්දර ළමා කාලයේ ඔවුන්ගේ අනෙකුත් බාහිර ක්‍රියාකාරකම් ගැන නොසිතා ශිෂ්‍යත්වය වෙනුවෙන් කැප...
View Articleමෙතැනින් පටන්ගනිමු
මැයි 31, 2019 01:00පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ උණුහුම තවමත් හරිහැටි වියැකී නොගිය සෙයකි. කතෝලික දේවස්ථාන දෙකකටත්, ක්‍රිස්තියානි දේවස්ථානයකටත් බිහිසුණු ප්‍රහාර එල්ල කළ අන්තවාදීහු සංචාරක හෝටල ඇතුළු ස්ථාන...
View Articleඅලි කතාවක්
මැයි 31, 2019 01:00මේ දිනවල හැම පැත්තෙන්ම ඇසෙන්නේ අලින් සිදුකරණ වගා පාළු ගැන, විදුලිය වද්දවා සිදුකරණ අලි මරණ ගැනය.මේ කථාව වෙනස් කථාවකි. බුත්තල, කතරගම රජමාවත ස්ථානක රැඳී සිටින වන අලියකු මග යන එන්නන්...
View Articleඇමැතිවරු එති යති ප්‍රශ්නය එතැනමයි
මැයි 31, 2019 01:00රාජපක්ෂ මහතාට සාධාරණය අහිමිද?පනහ දශකයේදී දුර බැහැර බණ්ඩාරවෙල වැනි ප්‍රදේශයකින් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීම යනු අති දුෂ්කර කාර්යයකි. අද ඇති පහසුකම්වලින් දහයෙන් එකක්වත් එදා මෙවැනි දුර...
View Articleරාහුල් යන්න හදයි පක්ෂය ඉන්න කියයි
ජුනි 1, 2019 01:00ධම්මික සෙනෙවිරත්නපක්ෂ ප්‍රබලයන් සමඟ පැවැති සාකච්ඡාවකදී “ඇයි අප පමණක්?” යනුවෙන් රාහුල් ප්‍රතිචාර දක්වා ඇතැයි වාර්තා විය. ඉන් ඔහු අදහස් කර ඇත්තේ පක්ෂ නායකත්වය ගාන්ධි පවුලට...
View Articleසරලකමට කැමැතියි
ජුනි 3, 2019 01:00සුබා තෙරණිය චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව වන සුබා තෙරණියගේ චරිතය රඟපාන්නේ, ජනප්‍රිය නිළි රුවන්ගි රත්නායකයි. මීට දස වසරකට පෙර ටෙලි නාට්‍ය නිළියක ලෙස රංගනයට පිවිසි ඇය, අද වනවිට සිනමාව මෙන්...
View Articleසිරකරුවන්ට කප් ගැසූ රටවල්
ජුනි 3, 2019 01:00 උතුරු බ්‍රසීලයේ බන්ධනාගාරයක ඇති වූ ගැටුම්වලින් හතළිහකට අධික රැඳවියන් පිරිසක් පසුගිය දා ජීවිතක්ෂයට පත් වූහ. මේ පුවතත් සමඟම බ්‍රසීලයේ බන්ධනාගාර තුළ රැඳවියන් 712,305ක් පමණ සිටින බව...
View Articleකෝපි බලය
ජුනි 3, 2019 01:00පියයුරු පිළිකා යනු, ලොව වෙසෙන කාන්තාවන්ගේ අංක එකේ පිළිකා මාරයා ය. මේ මාරයාට වැට බැඳිය හැකි මාර්ග ගණනාවක් ම සොබාදමින් දායාද කර දී ඇත. කෝපි, පලතුරු, එළවළු ඒ ආරක්ෂකයන් අතරින් ප්‍රධාන ය....
View Articleගෙවත්ත හැඩ කරන අපූරු පොකුණක්
ජුනි 3, 2019 01:00ගෙවතු අලංකරණය ගැන මේ වනවිට බොහෝ දෙනා උනන්දු වෙති. ගෙවතු අලංකරණ ද්‍රව්‍ය නිර්මාණය කර අළෙවි කිරීමෙන්, හොඳ ආදායමක් ලබන අය ද සිටී. ඔවුන් මේ රැකියා කරන්නේ ඒ පිළිබඳ අධ්‍යාපනයක් නොලබා, තම...
View Articleසිංහල ජාතිවාදීන් සහරාන්ලගේ සහෝදරයෝ වගේ
ජුනි 3, 2019 01:00රේණුකා මලියගොඩ මානව හිමිකම් ක්‍රියාකාරිනී, ලේකම්-මහනුවර පුරවැසි හවුල සහ අන්තර් ආගමික සම කමිටුවමහනුවර එක්තරා බාලිකා විදුහලක මුස්ලිම් ගුරුවරියන් පිරිසකට අබාය ඇඳ රාජකාරියට වාර්තා කිරීමට...
View Articleහාවයි වලසයි බෑග් චෙක් කළා
ජුනි 3, 2019 01:00මල්ලවපිටිය සාමෝදයෙන් රටට ආදර්ශයක්විදුහල්පතිඑන්. පී. ටී. කේ. නිශ්ශංක මහතාමිනිසාගේ පියා ළමයාය යනු ලෝකප්‍රකට කියමනකි. ළමයෙක් ගොඩනැඟෙන තැන මිනිසෙක් ගොඩනැඟෙන බව ඉන් කියැවේ. එහි විරුද්ධ...
View Articleකඩිනම් කළයුතු ව්‍යවස්ථාව
ජුනි 3, 2019 01:00ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහවත්මන් රජය කරගෙන ආ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධ උනන්දුව යටපත්ව ඇත. රට තුළ ඇතිවූ හදිසි කටයුතු එයට හේතුවන්නට ඇති බව සිතා...
View Articleඵලදායී රාජ්‍ය සේවයක් වෙනුවෙන් දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පළමු තැන
ජුනි 3, 2019 01:00ජාතික ඵලදායීතා මහ ලේකම් කාර්යාලය මගින් 2018 වර්ෂයේ දී පවත්වනු ලැබූ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගැනීමට දික්වැල්ල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය සමත් වී ඇත....
View Articleවාර්ගිකව ව්‍යාපාර වර්ජනය සුදුසු ද?
ජුනි 3, 2019 01:00පසුගිය අප්‍රේල් විසි එක් වන දින සිදු වූ මිලේච්ජ ත්‍රස්ත ක්‍රියාකාරකම් හේතුවෙන් මුස්ලිම් ජාතිකයින්ට අයත් ව්‍යාපාර වර්ජනය කිරීමට බහුතර සිංහල ජනතාව තීරණය කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ...
View Articleරබර් අපනයනය ඉහළ දැමීමට
ජුනි 3, 2019 01:00රබර් කර්මාන්තය, ගෝලීය සබඳතා සහිත සම්පත් පදනම් වූ නවීන තාක්ෂණය මුසුවූ කර්මාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙහි වැදගත් භූමිකාවක් ඉටු කරයි. මෙම කර්මාන්තය ස්වාභාවික රබර් නිෂ්පාදනයේ සිට අගය...
View Articleඑයිට්කන් ස්පෙන්ස් 13.8%ක ලාභයක්
ජුනි 3, 2019 01:00එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී ( Aitken Spence PLC) මාර්තු 31 වනදායින් අවසන් වන මාස 12 ක කාල සීමාවක් තුළ දී ස්ථාවර මූල්‍ය කාර්ය සාධනයක් පෙන්නුම් කර ඇති අතර එය 13.8% ක වර්ධනයක් පෙන්නුම්...
View Articleලොව පිළිගත් පදනම් පාඨමාලාව UCL International Foundation Year (UIFY)
ජුනි 3, 2019 01:00UIFY පාඨමාලාව සැකසී ඇත්තේ කඩිනමින් ම උපාධි පාඨමාලාවක් සඳහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසු සිසුවියන් සඳහාය. අපොස සාමාන්‍ය පෙළ මෙවර ප්‍රතිඵල ලැබූ සිසු-සිසුවියන් මෙන්ම ජාතික හෝ...
View Articleඇමැතිවරු එති යති ප්‍රශ්නය එතැනමයි
මැයි 31, 2019 01:00රාජපක්ෂ මහතාට සාධාරණය අහිමිද?පනහ දශකයේදී දුර බැහැර බණ්ඩාරවෙල වැනි ප්‍රදේශයකින් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීම යනු අති දුෂ්කර කාර්යයකි. අද ඇති පහසුකම්වලින් දහයෙන් එකක්වත් එදා මෙවැනි දුර...
View Articleනොවැටුණු තේ
ජුනි 4, 2019 01:00අයි. එස්. ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ගිනිකෙළි සංදර්ශනයෙන් පසු රටේ සියලු ආර්ථික අංශ බලගතු අවපාතයකට ලක්විය.සංචාරක කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය ප්‍රධානකොටගත් සෙසු නිෂ්පාදන, සේවා,...
View Articleසතර අගතිය හරහා අගාධයට
ජුනි 4, 2019 01:00ලෝභය, ද්වේශය, බිය හා මෝහය නිසා අප අගතියට පත් වන්නේ යැයි කීවේ බුදුන් වහන්සේ ය. අද රට දෙස බැලූ විට පෙනෙන්නේ මේ කරුණු හතර නිසා අගතියට ගොසින් නොනැවතී අගාධයකට ම අප තල්ලු වී ඇති බව ය.අපට...
View Article